ලැබූ ජය සාමකාමීව සමරමු

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් USA සහ UK පහු කරමින් ඉතා වේගෙන් ඉදිරියට ඇදෙනවා. කප් එක ගහන්න තව 13 ක් විතරයි පහු කරන්න ඕනේ.

    FB_IMG_1628186006505.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හැදිලා මාස දෙකක්වත් ගියේ නැති අය අයේ positive බන් :( :(:(. මට හිතෙන්නේ දැන් තමා කොරෝනා ඇවිත් තියේන්නේ. කලින් බොරුවට positive වෙන්න ඇත්තේ.
    ඒ ඇල්ෆා මේ ඩෙල්ටා. වේරියන්ට්ස් දෙකක් නේ.

    යක්ඛ පුතුන්ගේ මරණ අනුපාතේ අඩුයි නේද කියන්නේ...
    තේරුන්නෑ
    ------ Post added on Aug 5, 2021 at 11:33 PM

    US me tikema daily 500 panna ne.. tama update wela natuwa ati.
    හ්ම්ම්ම්
    ------ Post added on Aug 5, 2021 at 11:34 PM
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඒ ඇල්ෆා මේ ඩෙල්ටා. වේරියන්ට්ස් දෙකක් නේ.

    තේරුන්නෑ
    ------ Post added on Aug 5, 2021 at 11:33 PM
    කලින් පරිස්සන් වෙලා හිටපු ක්‍රම මේකට හරියන්නේ නෑ වගේ. Hospital වල අය හොදටම දැනුවත් වෙලා හිටපු අය. දැන් දන්න දන්න සෑහෙන පිරිසක් positive වීගෙන යනවා වට්ටුවල හිටපු අය.
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කලින් පරිස්සන් වෙලා හිටපු ක්‍රම මේකට හරියන්නේ නෑ වගේ. Hospital වල අය හොදටම දැනුවත් වෙලා හිටපු අය. දැන් දන්න දන්න සෑහෙන පිරිසක් positive වීගෙන යනවා වට්ටුවල හිටපු අය.
    Air bone බං. ඇල්කොහොල් දැම්මට වෙන ලබ්බක් නෑ. මාස්ක් දාගෙන හිටියනම් හරි.

    මම කීයකින් බේරුනාද. දැනටමත් හැබැයි හැදිලා හොඳ වෙලාද දන්නෙත් නෑ. පහුගිය දවස් වලත් හෙම්බා තිබිලා හොඳ උනා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    Air bone බං. ඇල්කොහොල් දැම්මට වෙන ලබ්බක් නෑ. මාස්ක් දාගෙන හිටියනම් හරි.

    මම කීයකින් බේරුනාද. දැනටමත් හැබැයි හැදිලා හොඳ වෙලාද දන්නෙත් නෑ. පහුගිය දවස් වලත් හෙම්බා තිබිලා හොඳ උනා.
    Alcohol කිව්වේ sanitizerද ?
     
    • Like
    Reactions: NRTG

    lahiru789

    Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    මේ වෙලාවේ දේශපාලනේ අතහැරලා මිනිස් ජීවිත වලට මුල්තැන දෙමු.
    රටක් පිටින් ෆේල් උනාම ඒකෙ වගකීම කිහිප දෙනෙක්ට පටවල ගොඩ ඒමක් නෑ ...

    මිට වඩා ශක්තිමත් සැලැස්මක් ඕනි..
    තනි තනිව පරිස්සම් උනාට පලක්නෑ දවසක රෝගය ඔබව හොයාගෙන ඒවි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Air bone බං. ඇල්කොහොල් දැම්මට වෙන ලබ්බක් නෑ. මාස්ක් දාගෙන හිටියනම් හරි.

    මම කීයකින් බේරුනාද. දැනටමත් හැබැයි හැදිලා හොඳ වෙලාද දන්නෙත් නෑ. පහුගිය දවස් වලත් හෙම්බා තිබිලා හොඳ උනා.

    ඇස් දෙකත් transparent එකකින් වැහෙන මාස්ක් වෙන රටවල ට්‍රෙන්ඩ් වෙනවා. දැන් extra protection එකක් ඕන. ලංකාවට එහෙම එකක් වත් order කරලා ගෙන්නගන්න දෙන්නෙත් නැහැ නේද? දැන් කඩවල් වල තියෙන්නෙ ලංකාවේම හදන ඒවද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හැදිලා මාස දෙකක්වත් ගියේ නැති අය අයේ positive බන් :( :(:(. මට හිතෙන්නේ දැන් තමා කොරෝනා ඇවිත් තියේන්නේ. කලින් බොරුවට positive වෙන්න ඇත්තේ.

    මේ මේ කසුනෝ උඹ බයවෙන්න ඕන කොරෝන ගැන නෙමෙයි … ඉක්මනට ලිඳ බැඳ ගනින්. නැත්නම් උඹ හැමදාම බොන්නේ වැසිකිලි වතුර.උඹට ලෙඩ උනොත් සම්ජිත්ට තමයි පාඩු 🤭
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ මේ කසුනෝ උඹ බයවෙන්න ඕන කොරෝන ගැන නෙමෙයි … ඉක්මනට ලිඳ බැඳ ගනින්. නැත්නම් උඹ හැමදාම බොන්නේ වැසිකිලි වතුර.උඹට ලෙඩ උනොත් සම්ජිත්ට තමයි පාඩු 🤭

    ado

    😂😂😂
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    වෙස ආණ්ඩුව ෆේල් තමයි.මේ වෙලාවේ උද්ගොෂණයක් කරන එකට මන් නම් කැමති නැ.ගෝට මුන් එකෙක් දෙන්නෙක් ඇතුලට දැම්මනම් හරි.රැකගන්න කියලා නමකුත් නැති එකේ...මුන් මේ කරන වැඩෙන් වෙන්නේ කොරෝන තවත් වැඩි වෙන එක .
     
    • Like
    Reactions: CONCORDE777

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මේ මේ කසුනෝ උඹ බයවෙන්න ඕන කොරෝන ගැන නෙමෙයි … ඉක්මනට ලිඳ බැඳ ගනින්. නැත්නම් උඹ හැමදාම බොන්නේ වැසිකිලි වතුර.උඹට ලෙඩ උනොත් සම්ජිත්ට තමයි පාඩු 🤭
    ගූ වලේ පනුවෝ කන පොන්නයා,
    ගේ අස්සේ රින්ගගෙන කීබෝඩ් එකෙන් පුකදේන ගූ ලොල්ලා. තොට කොරෝනා හැදේන්නේ නෑ ඉට වඩා ජරාවන කන්නේ :lol::lol::lol:

    View attachment 137967
     
    • Like
    Reactions: ComanMan