10 වෙනිදා lockdown ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමා ඒ වගේ ප්‍රෙශර් එකක් පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑ. උන් හොද වෙලාවට 3% නෙන් නැවතිල තියෙන්නෙ. 15%ක් විතර උනා නන් රටම පාලනය කරල.
    මිනිස්සුන්ට සමජ වගකිම නැත්තන් එතනින් එහාට පාලනය කරන්ඩ බැ, උබල ඉල්ලනෙ වෙඩි තියන්ඩ කියලද ලොල් එහෙමද ආස???? ජෙපියො සහ ගුපියො කාලකන්නි වගේ රටේ කොරෝනා පතුරව පතුරව ඇවිදිද්දි කොහොමද කොරෝනා පාලනය කරන්නෙ, ???? ලෙඩක් පතුරවන එකයි රටේ මිනිස්සුන්ගෙන් චන්ද ගන්නව කියන්නෙයි දෙකක්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,123
    99,682

    ඒක තමා බන් කිව්වෙ උන්ව පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑ කියල. වෙඩි තිබ්බොත් රතුපස්වල මේ උද්ගෝෂණ ඉවර උනේ නැත්තන් ඉන්දියාව. ඒ වගේ ප්‍රශ්නයක් හැන්ඩ්ල් කරගන්න පුළුවන් එකෙක් නෑ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනිවා දාන්න ඔනි. අඩුම මාසයක් වත්.‌ එකෙක්ට එලියට බහින්න නොදී. කලින් වගේ බොරු ලොක් ඩවුන් නම් වැඩක් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමා බන් කිව්වෙ උන්ව පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑ කියල. වෙඩි තිබ්බොත් රතුපස්වල මේ උද්ගෝෂණ ඉවර උනේ නැත්තන් ඉන්දියාව. ඒ වගේ ප්‍රශ්නයක් හැන්ඩ්ල් කරගන්න පුළුවන් එකෙක් නෑ
    ඉන්දියාවනම් වෙන්නෙ අපිට ගැටලුවක් නැ ඒකෙ වගකිම ජෙප්පො සහ ගුපියො බාරගන්ඩ වෙනව.. රටේ මිනිස්සුන්ට ඇත්ත තේරෙනව ..දැනටම ගුරුවරියක් මැරිල, තව පිරිසකට ආසාධිතයි, ඔහොම යන්, ගුරුවරු මැරිල වැටෙද්දි පාඩම ඉගෙන ගන්නෙ කවුද කියල අපි බලන් ඉමු...

    අනිවා දාන්න ඔනි. අඩුම මාසයක් වත්.‌ එකෙක්ට එලියට බහින්න නොදී. කලින් වගේ බොරු ලොක් ඩවුන් නම් වැඩක් නැහැ
    කාලකන්නි හින්ද අන්තිමට දුක් විදින්ඩ සෙට් වෙන්නෙ එදාවේල හොයන් කන මිනිස්සුන්ට..කාලකන්නි නම් මාසෙම ගෙදර ඉදන් වැඩ නොකර පඩිය ගනි ඒත් එදාවේල හොයන් කන මිනිස්සු........
    ------ Post added on Aug 7, 2021 at 11:02 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,123
    99,682
    113
    ඉන්දියාවනම් වෙන්නෙ අපිට ගැටලුවක් නැ ඒකෙ වගකිම ජෙප්පො සහ ගුපියො බාරගන්ඩ වෙනව.. රටේ මිනිස්සුන්ට ඇත්ත තේරෙනව ..දැනටම ගුරුවරියක් මැරිල, තව පිරිසකට ආසාධිතයි, ඔහොම යන්, ගුරුවරු මැරිල වැටෙද්දි පාඩම ඉගෙන ගන්නෙ කවුද කියල අපි බලන් ඉමු...

    ඒ කියන්නෙ වගකීම ගන්න කෙනෙක් ඉන්නව නන් කොච්චර මැරුණත් අවුලක් නෑනේ. හොදයි හොදයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නෙ වගකීම ගන්න කෙනෙක් ඉන්නව නන් කොච්චර මැරුණත් අවුලක් නෑනේ. හොදයි හොදයි.
    කොරෝනා හැදාගත්තම ඒකෙන් ගලවන්ඩ පුලුවන් එකෙක් මෙලොව නැනෙ, ඒක දැන දැන මිනිස්සුන්ට උද්ගෝසන කරවල කොවිඩ් බෝකරන ජෙප්පො සහ ගුපියො වගකිම ගන්ඩ වෙනව..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කොරෝනා හැදාගත්තම ඒකෙන් ගලවන්ඩ පුලුවන් එකෙක් මෙලොව නැනෙ, ඒක දැන දැන මිනිස්සුන්ට උද්ගෝසන කරවල කොවිඩ් බෝකරන ජෙප්පො සහ ගුපියො වගකිම ගන්ඩ වෙනව..

    100% ක් වැඩට එන්න කිව්වම ලේලන්ඩ් බස් එකේ 120ක් විතර නැගල මීටර් දෙකක් පරතරේ තියන් සමාජවගකීම් ඉටුකරන විදිහ Oracle වලින් පොඩ්ඩක් කියල දිපන්කො
     
    • Haha
    Reactions: Die-hard

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,123
    99,682
    113
    කොරෝනා හැදාගත්තම ඒකෙන් ගලවන්ඩ පුලුවන් එකෙක් මෙලොව නැනෙ, ඒක දැන දැන මිනිස්සුන්ට උද්ගෝසන කරවල කොවිඩ් බෝකරන ජෙප්පො සහ ගුපියො වගකිම ගන්ඩ වෙනව..
    ඒක තමා බන් කිව්වෙ කොච්චර වැඩ්ඩො හිටියත් කොහොම හොදට කරල තිබ්බත් උන්ව පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑ කියල. 3%කට තියෙන පවර් එක ඇති රටක් වනසන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    100% ක් වැඩට එන්න කිව්වම ලේලන්ඩ් බස් එකේ 120ක් විතර නැගල මීටර් දෙකක් පරතරේ තියන් සමාජවගකීම් ඉටුකරන විදිහ Oracle වලින් පොඩ්ඩක් කියල දිපන්කො
    මෝඩ කතා කියන්ඩ එපා, ඔක්කොම එනවනෙ බස් එකේ නැගල , උබල මේ මවනව තමන් කරපු පාහර වැඩේ වහ ගන්ඩ..ඕව නම් හරියන්නෙ ආන්න ගුරුවරියක් මැරිල තව පිරිසක් ආසාධිතයි

    ඒක තමා බන් කිව්වෙ කොච්චර වැඩ්ඩො හිටියත් කොහොම හොදට කරල තිබ්බත් උන්ව පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑ කියල. 3%කට තියෙන පවර් එක ඇති රටක් වනසන්න.
    රටක් වනසන්ඩ එකෙක් උන්නත් ඇතිනෙ..වනසන්ඩ මහ ගොඩක් ඕන නැ..3% විතරක් නෙමේනෙ අනික සජියගෙ ලොල්ලො උනුත් බැහැල ජෙප්පො විතරක් පෙන්නල නිදහස් වෙන්ඩ වෙන්නෙ නැ..
    ------ Post added on Aug 7, 2021 at 11:16 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,123
    99,682
    113
    රටක් වනසන්ඩ එකෙක් උන්නත් ඇතිනෙ..වනසන්ඩ මහ ගොඩක් ඕන නැ..3% විතරක් නෙමේනෙ අනික සජියගෙ ලොල්ලො උනුත් බැහැල ජෙප්පො විතරක් පෙන්නල නිදහස් වෙන්ඩ වෙන්නෙ නැ..
    ------ Post added on Aug 7, 2021 at 11:16 AM

    3% හැදුවෙ උන් එක්කම තමා. ජෙප්පො දැන් 1%ක් විතර ඇත්තෙ. ඒක තමා බන් කිව්වෙ කොච්චර වැඩ්ඩො හිටියත් කොහොම හොදට කරල තිබ්බත් උන්ව පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑ කියල.
     
    • Haha
    Reactions: fdk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,935
    165,836
    113
    එකමත් එක රටක
    කොරෝනා ටිකක් අඩු උනාම ආණ්ඩුව වැඩ පෙන්වයි ... අපි තමයි හොදටම කරේ.
    වැඩි උනාම , රෝහල් වල අවශ්‍ය පසුකම් නැති උනාම, ගුපියෝ ජෙප්පෝ නිසා..උන් තමයි වගකීම ගන්න ඕනේ.

    තවද උද්ගෝසන වල ජනතාව එකතු වීමෙන් කොරෝනා බෝවන අතර බස් වල , කොච්චි වල ජනතාව එකගොඩේ යාමෙන් කොරෝනා බෝ නොවේ.

    දෙතුන් දෙනෙක් ආපු උද්ගොසනේ උන්ව හතරගාතෙන් උස්සන් ගිහින් ආණ්ඩුවම තමයි උද්ගොසන වැඩි කරගත්තේ. අන්තිමටම උන්ව එලියට දාන්න උන.. අදත් එහෙම හතරගාතෙන් උස්සන් යන්නේ නැති නිසා එදා කරේ නීතියට පිටින් මිනිස්සු කුලප්පු කරන්න කරන වැඩක් කියලා පැහැදිලි. නැත්නම් අදත් ඒකම කරන්න තිබ්බ.
    ඕන නැති වෙලේ පනතක් ඉදිරිපත් කරන්න යන එකත් ගොන් වැඩක්. ඕක දැනට අකුලලා (බොරුවට සංශෝදන කියවන්නේ නැතුව ) මේ කොරෝනා වලින් පස්සේ ගෙනවන්ම් මොකද ?
    ඒ අස්සේ ශිෂ්‍ය සංගමයක එකෙක් ත්‍රිවිල් එකක යද්දී හරි හේතුවක් ඉදිරිපත් කරන්නේ නැතුව කුදලාගෙන යනවා. දන්නවා හොදටම දැන් ගෙවල් වල ඉන්න විශ්වවිද්යාල වල උනුත් ඕකට පාරට බහිනවා තව තව කියලා. ගන්න ඕන නම් ගන්න විදියක් තියනව. මේ වගේ මර්ධනය ඉස්මතු වෙන විදියට වැඩ කරල ජනතාව කුලප්පු කරල, උන්ට කොරෝනා වැරැද්ද පටවල, ආණ්ඩුවේ බැරිකම වහගන්න එක තමයි කරන්නේ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    මේ යන විදිහට 9 නැත්නම් 10 වහනවා කියලා ආපු ආරංචිය ඇත්ත වෙයි වගේ... @yapa100 මොකද කියන්නේ මචං??
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මෝඩ කතා කියන්ඩ එපා, ඔක්කොම එනවනෙ බස් එකේ නැගල , උබල මේ මවනව තමන් කරපු පාහර වැඩේ වහ ගන්ඩ..ඕව නම් හරියන්නෙ ආන්න ගුරුවරියක් මැරිල තව පිරිසක් ආසාධිතයි

    රටක් වනසන්ඩ එකෙක් උන්නත් ඇතිනෙ..වනසන්ඩ මහ ගොඩක් ඕන නැ..3% විතරක් නෙමේනෙ අනික සජියගෙ ලොල්ලො උනුත් බැහැල ජෙප්පො විතරක් පෙන්නල නිදහස් වෙන්ඩ වෙන්නෙ නැ..
    ------ Post added on Aug 7, 2021 at 11:16 AM
    සර් ෆේල්.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,547
    5,449
    113

    FYI - @erozan උද්ගෝෂන නොවන ඩෙල්ට තවානක්. මේවත් අවුට් ඔෆ් කන්ට්‍රෝල්ද නැත්තන් 3% ගුපි, සජිබ සහ ජෙප්පොද?

    Erozan ta gewanna mewata virudda wenna newei

    Dan mun sir ge fail eka jeppo pitin danawa, ekath balapanko anthimata jeppo giya uda sir wath fail karagena

    Api thamai hondatama kare kauruth eka kiyanne naha he he he he
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Pvt sector salary දුන්නම වහයි එන සිකුරාදා වෙන කොට
    මොනව හරි කරළ මේ තත්වේ ටිකක් control වෙන්න ඇරියොත් හොඳයි. මේ වෙලාවේ ඇරලා තිබුණත්, වැහුවත් අසරණ වෙන්නේ අපි වගේ පොඩි මිනිස්සු.