10 වෙනිදා lockdown ?

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ane manda thama hariyata lockdown rules tikawath hada gatte nane. man nan kiyanne rajaye hamotama wadata enna kiwwath ekath poddak time kadala rotate wena widihakata karanan thibba kiyala. aduma damage ekakin yawaganna puluwan optimal solution eka balanna one. arala wahala hariyan na mage mathe nan.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ane manda thama hariyata lockdown rules tikawath hada gatte nane. man nan kiyanne rajaye hamotama wadata enna kiwwath ekath poddak time kadala rotate wena widihakata karanan thibba kiyala. aduma damage ekakin yawaganna puluwan optimal solution eka balanna one. arala wahala hariyan na mage mathe nan.
    ඕක දන්න optimal solution :ROFLMAO: :ROFLMAO: :LOL: :LOL: හමුදාව දන්න විතරයි උ දන්නේ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    පිස්සුද ඔඊ අයිත් වහන්නෙ නෑ. මේක වැහුවොත් දැන් ලන්කාවම බිමට සමතලා වෙයි ආර්තික අර්බුදය ඇවිල්ල
     
    • Haha
    Reactions: yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පිස්සුද ඔඊ අයිත් වහන්නෙ නෑ. මේක වැහුවොත් දැන් ලන්කාවම බිමට සමතලා වෙයි ආර්තික අර්බුදය ඇවිල්ල
    Coming friday. China giving another loan. Dont worry

    Next week gov going to a lockdown.they are looking the status another 4 days. And they gonna do it. They already has taken a dcs.

    රට වසා දමනවාද? නැද්ද? තීරණය ජනතාව සතු බව යුද හමුදාපති කියයි
    http://nethnews.lk/article/88283
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Coming friday. China giving another loan. Dont worry

    Next week gov going to a lockdown.they are looking the status another 4 days. And they gonna do it. They already has taken a dcs.

    රට වසා දමනවාද? නැද්ද? තීරණය ජනතාව සතු බව යුද හමුදාපති කියයි
    http://nethnews.lk/article/88283

    Truly this is decided by DP, Dilith, Jonny, Udayanga, Lansaa
    Boru makkateyi Janathawa kiyanne Un
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    පොඩි නිව්ස් එකක් ආව 10 වෙනිදා ඉඳන් ආයෙත් ෆුල් Lockdown එකක් දාන්න යන කතාවක්. හවස් වෙනකොට තව විස්තර ලැබෙයි... @yapa100 මේ වගේ දෙයක් ආරංචි ද ?
    අරංචි ගොඩක් ආවා.ඉස්පිරිතාල වල තදබදේඅවම කරලා කියලා නිවුස් ගහන්නේ එලියෙ ඉදපු ලෙඩ්ඩුන්ව කිටි කිටියේ වෝඩ් වලට තද කරලා කියලා තැන් කිපයකින්ම ආවා. මුන් මේ රැවටිමක් කරන්නේ.
     
    • Like
    Reactions: Boralugoda01