Sinopharm 1st dose එක අරන් දෙවැනි එකට Pfizer ගත්ත උන් ඉන්නවද? රට යන්න බන් Sinopharm එක හරි යන්නේ නැනේ. දැන් පලවෙනි Dose එක ගහල ඉවරයි. දෙවැනි එකට Pfizer ගන්න බැලුවේ?
https://elakiri.com/threads/covid-vaccine-good-for-women.2002342/#post-26728104 ??Sinopharm 1st dose එක අරන් දෙවැනි එකට Pfizer ගත්ත උන් ඉන්නවද? රට යන්න බන් Sinopharm එක හරි යන්නේ නැනේ. දැන් පලවෙනි Dose එක ගහල ඉවරයි. දෙවැනි එකට Pfizer ගන්න බැලුවේ?
Owa ekka sellam karanna epa bn.
Thama hariyata test welath naa. Complication ekak awoth anith loketa thams yanna wenne.
Side effects නැද්ද බං ඔහොම මාරු කරලා ගහලා?
දන්න කව්රු හරි ගත්තද බන්?Awlk na ..
මාත් එහෙම කතාවක් ඇහුවා/මොන වගේ රටවල්ද එහෙම කරන්නේ දැනට?2 nd dose eka Sinopharm aran 3 month walata passe Pfizer ganna , danata lankawe nam ehema denne na


එහෙම එකක් නෑ බන් අදාළ රටේ කියන vaccine එක ගහල නැත්තන් 14 days quarantine වෙන්න ඕනේsinopharm gahala monama ratakatawath yanna barida bn? :/ math me eka nisa kalpana kara kara inne sinopharm gahanawada nadda kiyala. mata habai 30 ta adui
ah ehnan baya wenna deyak naneඑහෙම එකක් නෑ බන් අදාළ රටේ කියන vaccine එක ගහල නැත්තන් 14 days quarantine වෙන්න ඕනේ
Chine නම් පිළි ගන්නවා.sinopharm gahala monama ratakatawath yanna barida bn? :/ math me eka nisa kalpana kara kara inne sinopharm gahanawada nadda kiyala. mata habai 30 ta adui
එහෙම එකක් නෑ බන් අදාළ රටේ කියන vaccine එක ගහල නැත්තන් 14 days quarantine වෙන්න ඕනේ
දැන් මිනිස්සු අතර කටකතාවක් යවලා තියෙන්නේ Sinopharm ගත්තොත් අය කිසි රටකට යන්න බෑ කියලා ඔික අහලා ගොඩක් උන් වැක්සීන් එක ගන්නේ නැතුව ඉන්නවා
මන් දන්න එක්කෙනෙකුත් වැක්සීන් එක ගත්තේ නෑ ඔය කතා අහලා මිනිහා රට යන්න ඉන්නේ තව අවුරුදු දෙකකට විතර පස්සේ
කිසි රටවල්න්ම් දන්නේ නැ බන් එත් ගොඩක් එව්වට ගන්නේ නැ. Visa ඉදල reject වෙලා තියෙනවාලංකාවෙි පුදුම කාලකන්නි මිනිස්සු ඉන්නේ බන්දැන් මිනිස්සු අතර කටකතාවක් යවලා තියෙන්නේ Sinopharm ගත්තොත් අය කිසි රටකට යන්න බෑ කියලා ඔික අහලා ගොඩක් උන් වැක්සීන් එක ගන්නේ නැතුව ඉන්නවා
මන් දන්න එක්කෙනෙකුත් වැක්සීන් එක ගත්තේ නෑ ඔය කතා අහලා මිනිහා රට යන්න ඉන්නේ තව අවුරුදු දෙකකට විතර පස්සේ
![]()
එකනම් මොන හරි කර ගන්න පුළුවන් මටඋබට ඕක කරන්න වෙන්නේ නෑ උබේ nic එකෙන් check කරනවා 1st dose එක මොකක්ද කියල බැනුමක් අහගෙන එන්න පුළුවන්![]()
එකනේ බන් මොනාද කරන්නේ මේකට? උබ කොහෙද යන්න ඉන්නේ?matath oka dawena prashnayak bn math sinopharm 1st dose aran inne. anith eka ape pethi walata sinopharm witharai labenne. lankavata godakma labenne sinopharm bn. mama net eke godak search karath hari result ekak hoyaganna be meka gena. sinopharm gahala rata yanna kalin valid vaccine ekak gahanna wei wage.api gahapu vaccine eka valid mona ratawalatada kyala nm balaganna site ekak thyenawa. vaccine checker