කොරෝනා

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    සිංහලයෝ කොරෝනා වලට හොටු
    වැක්කෙරෙනවාද ?

    මේ දවස් වල වයිරස් උණක් යනවා ද?
    💀💀💀💀💀
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    වෙන හෙම්බිරිස්සාවල් නෑ
    මෙච්චර මිනිස්සු සේරම mask දාද්දි වෙන වයිරස් එකක් එන්න විදියක් නෑ බං
    අනික් අයගෙන් ඈත් වෙලා ඉන්න

    අමාරු උනොත් PHI ට කියන්න
    ආශ්‍රය කරපු යට කියන්න ඔයාට හෙම්බිරිස්සාව කියල
    පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියල


    උඹ බේත විද්දනම් දවස් දෙක තුනක් ඇතුලත ඒකට ඔහොම වෙන්න පුළුවන් :rolleyes:
    ------ Post added on Aug 8, 2021 at 1:23 PM
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    වෙන හෙම්බිරිස්සාවල් නෑ
    මෙච්චර මිනිස්සු සේරම mask දාද්දි වෙන වයිරස් එකක් එන්න විදියක් නෑ බං
    අනික් අයගෙන් ඈත් වෙලා ඉන්න

    අමාරු උනොත් PHI ට කියන්න
    ආශ්‍රය කරපු යට කියන්න ඔයාට හෙම්බිරිස්සාව කියල
    පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියල


    උඹ බේත විද්දනම් දවස් දෙක තුනක් ඇතුලත ඒකට ඔහොම වෙන්න පුළුවන් :rolleyes:
    ------ Post added on Aug 8, 2021 at 1:23 PM
    බෙහෙත් විදලා නැහැ බඩු හරි වගේ.
     
    • Like
    Reactions: Solo Rider

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ දවස් වල බඩුම තමා. ඒ නිසා PCR එකක් කරගෙන ලෙඩේ එකමද කියල සහතික කරගනින්. නැත්තං ගෙදට්ට එන යන උනුත් ඉවරයි. ගෙදර උන් ගිය තැනුත් ඉවරයි
     
    • Sad
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    එහෙම ගැලුවෙම නැහැ. දැනට දවස් 11යි.
    සියලු සන්ස්කාරයො නැසෙන සුලුය
    නොපමාව කුසල් දම්හි යෙදෙන්න
    දැන් නම් හොදයි වගේ බං බලමු ඇගේ සේම වගේ නම් තේරෙනවා ඒ වගේම බඩගිනි හෙනට 🙈🙈🙈🙈🙈
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Oya kivvata husma adididi apaye thama.baye tamai marenne
    ඒකට ඉතින් ඒ වෙලාවට හිත සුගතියේ පිහිටව ගන්න පුරුදු වෙන්න ඕනෙ
    මරනානුස්සතිය වඩවලා, බාවනා කරල පුරුද්ද තියෙන්නෙ ඔනෙ.
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    ඒකට ඉතින් ඒ වෙලාවට හිත සුගතියේ පිහිටව ගන්න පුරුදු වෙන්න ඕනෙ
    මරනානුස්සතිය වඩවලා, බාවනා කරල පුරුද්ද තියෙන්නෙ ඔනෙ.
    Man nan hitanne ne bn rahath wela wath nattan oya thanedi hitha pihutawanna puluwan kiyala.oya pana adinakota mona marananusaathida.wate un kegahanawa etc etc
     
    • Sad
    Reactions: Solo Rider