බෙහෙත් විදලා නැහැ බඩු හරි වගේ.වෙන හෙම්බිරිස්සාවල් නෑ
මෙච්චර මිනිස්සු සේරම mask දාද්දි වෙන වයිරස් එකක් එන්න විදියක් නෑ බං
අනික් අයගෙන් ඈත් වෙලා ඉන්න
අමාරු උනොත් PHI ට කියන්න
ආශ්‍රය කරපු යට කියන්න ඔයාට හෙම්බිරිස්සාව කියල
පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියල
උඹ බේත විද්දනම් දවස් දෙක තුනක් ඇතුලත ඒකට ඔහොම වෙන්න පුළුවන්![]()
------ Post added on Aug 8, 2021 at 1:23 PM
95% තමා ඉතිං ,බෙහෙත් විදලා නැහැ බඩු හරි වගේ.

Monawada ubage symptomsබෙහෙත් විදලා නැහැ බඩු හරි වගේ.
Oluwa barayi wage (nidi mathayi wage)Monawada ubage symptoms
එහෙම ගැලුවෙම නැහැ. දැනට දවස් 11යි.සිංහලයෝ කොරෝනා වලට හොටු
වැක්කෙරෙනවාද ?
මේ දවස් වල වයිරස් උණක් යනවා ද?
![]()
එහෙම ගැලුවෙම නැහැ. දැනට දවස් 11යි.
දැන් නම් හොදයි වගේ බං බලමු ඇගේ සේම වගේ නම් තේරෙනවා ඒ වගේම බඩගිනි හෙනටසියලු සන්ස්කාරයො නැසෙන සුලුය
නොපමාව කුසල් දම්හි යෙදෙන්න
Oya kivvata husma adididi apaye thama.baye tamai marenneසියලු සන්ස්කාරයො නැසෙන සුලුය
නොපමාව කුසල් දම්හි යෙදෙන්න
ඒකට ඉතින් ඒ වෙලාවට හිත සුගතියේ පිහිටව ගන්න පුරුදු වෙන්න ඕනෙOya kivvata husma adididi apaye thama.baye tamai marenne
Man nan hitanne ne bn rahath wela wath nattan oya thanedi hitha pihutawanna puluwan kiyala.oya pana adinakota mona marananusaathida.wate un kegahanawa etc etcඒකට ඉතින් ඒ වෙලාවට හිත සුගතියේ පිහිටව ගන්න පුරුදු වෙන්න ඕනෙ
මරනානුස්සතිය වඩවලා, බාවනා කරල පුරුද්ද තියෙන්නෙ ඔනෙ.
මගෙත් ඔලුව බර ගතිය තියෙනවා දවස් 3-4 ඉදන්...නිදි මත ගතිය තියෙනවා..Oluwa barayi wage (nidi mathayi wage)
Nahayen Yan thamata hotu tikak enawaa

Mata nam hotu awe hadila dawas 2-3 so pcr eka kala gaman awa positive kiyala. Hotu yana kale thamai uben anith ayata boo wenna tiyena chances wadi. Wahama PCR ekak karaganna thamange wahaneka gihin. Drive through tiyenavanel. PHI inform karanna.Oluwa barayi wage (nidi mathayi wage)
Nahayen Yan thamata hotu tikak enawaa