LLB exam තියයිද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    LLB exam {August 21)තියන්න පුළුවන් වෙයිද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    රට භක්ශක කලු කෝට් වසල හිඟන්නෝ වෙන්න ආස එවුනුත් ඉන්නවා නේ. මට නම් ඕකුන්ව පේන්නේ බෙටිවල ඉන්න පණුවෝ වගේ....
     
    • Dislike
    Reactions: Boole and Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගොඩාක් වෙලාවට තියෙනවා ලොක්දවුන් කලත් ඇහුනු විදියට එක නිසා පාඩම් කරපන්
     
    • Love
    • Like
    Reactions: nooby and Boole

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,169
    2,379
    113
    Srilanka
    LLB exam {August 21)තියන්න පුළුවන් වෙයිද ?
    තියයි නේ. මේක 2020 තියන්න තිබ්බ එක නේ. උබ මේ පාර ලියනවද?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    තියයි නේ. මේක 2020 තියන්න තිබ්බ එක නේ. උබ මේ පාර ලියනවද?
    ඔව් බන්. වැඩිය රෙදි වෙන්න බැරි උනා අවුලක් නෑ ලියලා දානවා. උඹ ලියනවද ?

    ගොඩාක් වෙලාවට තියෙනවා ලොක්දවුන් කලත් ඇහුනු විදියට එක නිසා පාඩම් කරපන්
    එල එල උඹ ලියනවද ? තිබ්බොත් හොදයි.
    ------ Post added on Aug 8, 2021 at 11:38 AM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Covid haduna ewunta Covid Centre danawada owage?

    Quarantine inna ewun exam liyanna yanne normal centre da covid centre da?

    AL wala ehema moko une
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,169
    2,379
    113
    Srilanka
    කොහෙද තියෙන්නෙ? කවද වෙනකම්ද?

    කොහෙද තියෙන්නෙ? කවද වෙනකම්ද?
    ------ Post added on Aug 9, 2021 at 10:42 AM
    mata akka kenek kiwwe. mn dekke nm nee bn
     
    • Like
    Reactions: sika2

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,634
    2,469
    113
    නිධානයක් උඩ
    FB_IMG_1628609585080.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    LLB exam {August 21)තියන්න පුළුවන් වෙයිද ?

    මචන් ඕකේ ඇඩ්මිශන් එක ගත්තේ කොහොමද? ගෙදරට පෝස්ට් එකේ එන්නේ නෑ නේ. උන්ගේ වෙබ් එකෙ ඇඩ්මිශන් කාර්ඩ්ස් ගන්න තියෙන තැනත් මේ එක්සෑම් එක පේන්නේ නෑ.

    btw exam එක නම් කල් දාල තියෙන්නේ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මචන් ඕකේ ඇඩ්මිශන් එක ගත්තේ කොහොමද? ගෙදරට පෝස්ට් එකේ එන්නේ නෑ නේ. උන්ගේ වෙබ් එකෙ ඇඩ්මිශන් කාර්ඩ්ස් ගන්න තියෙන තැනත් මේ එක්සෑම් එක පේන්නේ නෑ.

    btw exam එක නම් කල් දාල තියෙන්නේ.
    ඇඩ්මිෂන් දුන්නේ නෑ කාටවත්. සතියක් වගේ තියලානේ එවන්නේ.
     
    • Like
    Reactions: Tyrion Lannister

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    රට භක්ශක කලු කෝට් වසල හිඟන්නෝ වෙන්න ආස එවුනුත් ඉන්නවා නේ. මට නම් ඕකුන්ව පේන්නේ බෙටිවල ඉන්න පණුවෝ වගේ....
    ලෝයර්ස්ලාද බන් මේ රට කාලා තියෙන්නේ..???:dull:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    ලෝයර්ස්ලාද බන් මේ රට කාලා තියෙන්නේ..???:dull:
    වැඩි හරියක් පාර්ලිමේන්තුවේ, සංස්තා, බැංකු වල ලොක්කො ඔය උපාධිය ගහපු එවුන් නෙවේ ද?
    ලංකාවේ ලෝයර් කෙනෙක් වෙන එකා පට්ට ඇරියස් එකක් කවර් කරගන්න වා. ඒක ගොඩක් වේලාවට නරකින්ම කරනවා.

    ධනය, ලිංගික ආශා, සමාජ තතවය සහ දේපල....