තියයි නේ. මේක 2020 තියන්න තිබ්බ එක නේ. උබ මේ පාර ලියනවද?LLB exam {August 21)තියන්න පුළුවන් වෙයිද ?
ඔව් බන්. වැඩිය රෙදි වෙන්න බැරි උනා අවුලක් නෑ ලියලා දානවා. උඹ ලියනවද ?තියයි නේ. මේක 2020 තියන්න තිබ්බ එක නේ. උබ මේ පාර ලියනවද?
එල එල උඹ ලියනවද ? තිබ්බොත් හොදයි.ගොඩාක් වෙලාවට තියෙනවා ලොක්දවුන් කලත් ඇහුනු විදියට එක නිසා පාඩම් කරපන්
FB group wala thiyenawa ewa thama balanne machan. class yanna nam time tibbe na. hodata padam karapan.math liyanawa bn. uba laga notes, exam resources mona hari tyenawada??
August wala Exam 13k postponed kiyla kiwwalu hiru eke paththare wisthare ta poddak balapan ape ekath athi samahra wita.mama fb nee bn![]()
August wala Exam 13k postponed kiyla kiwwalu hiru eke paththare wisthare ta poddak balapan ape ekath athi samahra wita.
කොහෙද තියෙන්නෙ? කවද වෙනකම්ද?pospone wela bn
mata akka kenek kiwwe. mn dekke nm nee bnකොහෙද තියෙන්නෙ? කවද වෙනකම්ද?
කොහෙද තියෙන්නෙ? කවද වෙනකම්ද?
------ Post added on Aug 9, 2021 at 10:42 AM
LLB exam {August 21)තියන්න පුළුවන් වෙයිද ?
ඇඩ්මිෂන් දුන්නේ නෑ කාටවත්. සතියක් වගේ තියලානේ එවන්නේ.මචන් ඕකේ ඇඩ්මිශන් එක ගත්තේ කොහොමද? ගෙදරට පෝස්ට් එකේ එන්නේ නෑ නේ. උන්ගේ වෙබ් එකෙ ඇඩ්මිශන් කාර්ඩ්ස් ගන්න තියෙන තැනත් මේ එක්සෑම් එක පේන්නේ නෑ.
btw exam එක නම් කල් දාල තියෙන්නේ.
ලෝයර්ස්ලාද බන් මේ රට කාලා තියෙන්නේ..???රට භක්ශක කලු කෝට් වසල හිඟන්නෝ වෙන්න ආස එවුනුත් ඉන්නවා නේ. මට නම් ඕකුන්ව පේන්නේ බෙටිවල ඉන්න පණුවෝ වගේ....

වැඩි හරියක් පාර්ලිමේන්තුවේ, සංස්තා, බැංකු වල ලොක්කො ඔය උපාධිය ගහපු එවුන් නෙවේ ද?ලෝයර්ස්ලාද බන් මේ රට කාලා තියෙන්නේ..???![]()