Questions Sinopharm අරන් Pfizer??

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Sinopharm 1st dose එක අරන් දෙවැනි එකට Pfizer ගත්ත උන් ඉන්නවද? රට යන්න බන් Sinopharm එක හරි යන්නේ නැනේ. දැන් පලවෙනි Dose එක ගහල ඉවරයි. දෙවැනි එකට Pfizer ගන්න බැලුවේ?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,507
    6,109
    113
    • Haha
    Reactions: Hunter4U

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Owa ekka sellam karanna epa bn.
    Thama hariyata test welath naa. Complication ekak awoth anith loketa thams yanna wenne.
    Side effects නැද්ද බං ඔහොම මාරු කරලා ගහලා?

    එක තම බන් වැඩේ කියන්නේ වෙන රටවල් වලින් මේක පිලි ගන්නේ නැනේ

    Awlk na ..
    දන්න කව්රු හරි ගත්තද බන්?
    2 nd dose eka Sinopharm aran 3 month walata passe Pfizer ganna , danata lankawe nam ehema denne na
    මාත් එහෙම කතාවක් ඇහුවා/මොන වගේ රටවල්ද එහෙම කරන්නේ දැනට?
     
    • Like
    Reactions: hancok

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,735
    1,081
    113
    sinopharm gahala monama ratakatawath yanna barida bn? :/ math me eka nisa kalpana kara kara inne sinopharm gahanawada nadda kiyala. mata habai 30 ta adui
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    sinopharm gahala monama ratakatawath yanna barida bn? :/ math me eka nisa kalpana kara kara inne sinopharm gahanawada nadda kiyala. mata habai 30 ta adui
    එහෙම එකක් නෑ බන් අදාළ රටේ කියන vaccine එක ගහල නැත්තන් 14 days quarantine වෙන්න ඕනේ
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    matath oka dawena prashnayak bn math sinopharm 1st dose aran inne. anith eka ape pethi walata sinopharm witharai labenne. lankavata godakma labenne sinopharm bn. mama net eke godak search karath hari result ekak hoyaganna be meka gena. sinopharm gahala rata yanna kalin valid vaccine ekak gahanna wei wage.api gahapu vaccine eka valid mona ratawalatada kyala nm balaganna site ekak thyenawa. vaccine checker
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    sinopharm gahala monama ratakatawath yanna barida bn? :/ math me eka nisa kalpana kara kara inne sinopharm gahanawada nadda kiyala. mata habai 30 ta adui
    Chine නම් පිළි ගන්නවා. 😂 😂 😂

    අදුරන කෙනෙක් චින යන්න Sinopharm එකක් හොයාගෙන ගිහින් ගැහුවා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එහෙම එකක් නෑ බන් අදාළ රටේ කියන vaccine එක ගහල නැත්තන් 14 days quarantine වෙන්න ඕනේ

    ලංකාවෙි පුදුම කාලකන්නි මිනිස්සු ඉන්නේ බන් :dull: දැන් මිනිස්සු අතර කටකතාවක් යවලා තියෙන්නේ Sinopharm ගත්තොත් අය කිසි රටකට යන්න බෑ කියලා ඔික අහලා ගොඩක් උන් වැක්සීන් එක ගන්නේ නැතුව ඉන්නවා :dull: මන් දන්න එක්කෙනෙකුත් වැක්සීන් එක ගත්තේ නෑ ඔය කතා අහලා මිනිහා රට යන්න ඉන්නේ තව අවුරුදු දෙකකට විතර පස්සේ:lol:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ලංකාවෙි පුදුම කාලකන්නි මිනිස්සු ඉන්නේ බන් :dull: දැන් මිනිස්සු අතර කටකතාවක් යවලා තියෙන්නේ Sinopharm ගත්තොත් අය කිසි රටකට යන්න බෑ කියලා ඔික අහලා ගොඩක් උන් වැක්සීන් එක ගන්නේ නැතුව ඉන්නවා :dull: මන් දන්න එක්කෙනෙකුත් වැක්සීන් එක ගත්තේ නෑ ඔය කතා අහලා මිනිහා රට යන්න ඉන්නේ තව අවුරුදු දෙකකට විතර පස්සේ:lol:
    කිසි රටවල්න්ම් දන්නේ නැ බන් එත් ගොඩක් එව්වට ගන්නේ නැ. Visa ඉදල reject වෙලා තියෙනවා
    උබට ඕක කරන්න වෙන්නේ නෑ උබේ nic එකෙන් check කරනවා 1st dose එක මොකක්ද කියල බැනුමක් අහගෙන එන්න පුළුවන් :D:yes:
    එකනම් මොන හරි කර ගන්න පුළුවන් මට
    matath oka dawena prashnayak bn math sinopharm 1st dose aran inne. anith eka ape pethi walata sinopharm witharai labenne. lankavata godakma labenne sinopharm bn. mama net eke godak search karath hari result ekak hoyaganna be meka gena. sinopharm gahala rata yanna kalin valid vaccine ekak gahanna wei wage.api gahapu vaccine eka valid mona ratawalatada kyala nm balaganna site ekak thyenawa. vaccine checker
    එකනේ බන් මොනාද කරන්නේ මේකට? උබ කොහෙද යන්න ඉන්නේ?
     
    • Like
    Reactions: hornetboy