Denawa.අර zincovit එහෙම prescription නැතුව දෙනවද බන්??
මචන් අපේ අම්මට ඊයෙ දවල් වගේ එක පාරම උණක් හැදුන. පස්සෙ මෙයා ඇගට අමාරුයි කිය කිය හිටිය මාස්ක් එකකුත් දාගෙන. අද පොඩ්ඩක් හොටු වගේ කියලත් කිව්ව. ඊයෙ නම් එයාට ස්ටීම් කරන්න දීල penadol දුන්නට පස්සෙ අද වෙනකොට උණ බැහැල. දැන් ඇගට අමාරු ගතිය තියෙනව අද වමනෙත් ගියා. මට නම් හිතෙන්නෙ covid තමයි මේ තියන symotoms අනුව. මම බැලුවෙ ඇන්ටිජන් එකක් කරන්න අරන් යන්න ඒත් මේ අද දැක්ක ත්රෙඩ් වල තිබ්බ විදියට පොසිටිව් උනත් ගෙදර එවන සිද්දියක් නේද යන්නෙ. අනික අම්මට negative උනත් antigen එක කරන තැනින් හැදුනොත් මොකද කරන්නෙ කියන බයත් තියනව. Vaccine dose 2 complete. මොකක්ද බන් කරන්න හොදම දේ. දැන් නම් එයාට අමාරුවක් නෑ කියල ඉන්නව. මේ තිබ්බ symptoms ටික day 1-4 වගේ ඒව නේද. මම බයෙන් ඉන්නෙ quarantine center වලට නම් ගෙනිහින් කිසිම තේරුමක් නෑ. ඊට වඩා හොදයි ගෙදර තියාගන්න එක. උබලට covid හැදුන නම් මොනවද symotoms කියාගෙන යන්න පුලුවන් නම්. උබලගෙ අම්මලට තාත්තලට හැදුන නම් ඒවගෙත් symotoms කියන් යන්න. මේ කාලෙ ගත්ත බෙහෙත් මොනවද කියලත් දාගෙන යන්න.
Byvenna epa mchn,prathishakthiya vdi vena beheth dhenna,
දැන් තත්වය කොහොමද..... උන තියෙනවද,...ගද සුවද තේරෙනවද..ඇගපත රිදෙනවද...
උන හැදෙන හැම කෙනාම කොරෝනම වෙන්නෙ නැහැ...ඒත් හැමෝම ප්රවේසම් වෙන එක නං හොදයි..ප්රදානකොටම දකින්න පුලුවන් උන කැස්ස සහ හුස්ම ගැනිමෙ අපහසුතාවය. දරැනු අවස්තාවල pneumoniaවට හැරෙනව.
අමිමට protein බහුල ආහාර විසේසයෙන් බිතිතර හොදයි. Vitamin c අඩංගු ආහාර දෙන්න. ඉක්මන් සුව ප්රාර්තනා කරනව...
ඉක්මනින් හොද වෙන්න පාර්ථනා කරනවා
math wedding ekakata gihin avith dum visi vela inne bn
mage yaluvekta positive vela hospital unna, eya kivve eyalata vitamin c dunnalu ara loku tablet eka.
thava suwadharani ekath bonna. matanm eka boddi tikak gas vadi venava vage
Corona hadila marunata wada hethata amarui, kee denek mata waira karanwada kiala denagatta eka
ඉක්මන් සුව ලැබේවා
අම්මට ඉක්මනින් සුව ප්රාර්ථනා කරනවා.
Ikman suwaya labewa.
Denawa.
Dawasata ekak ganna kiyapan kamen passe.
Ubalath ganin
salli thiye nam mulin antigen passe pcr. pcr test late weyi da danne na , ekayi case eka
මේ තිබ්බ symptoms ටික day 1-4 වගේ -> antigen nam sucess wenna 10 days wath yayi ne da ?
Ow bn meka attaපැනඩෝල් දියන් හුමාලය අල්ලපන් උනුවතුර දීපන් ..ෆුල් රෙස්ට් එකේ ඉන්න දියම් මහන්සි වෙන්න නම් දෙන්න එපා ..
Ow ban heta wage balala amaruwak wage tiyenawa nam gihin pcr ekakma karanwaTest ekakuth kara gaththa nam hodai machan. Anumana karala innawata wada hodai dana ganna eka.
Kattiya kiyala thiyena ewa karanam hari.
Thanks hoda @&&BUMPER
Hari macho thank you for the advices!Mehemai.
Iye ne fever awe. thawa dawas 2-3 athulatha, smell eka, taste eka danenne naththam covid wenna 99% puluwan>
Steam karanna, unu wathura bonna.
Uba parissamen ekka gihin anti gen ekak karanna. mokada dan uba PHI ta kiwwath, mokata kiwwath gedarata enne na.
Ehema balan hitiyoth parakku weyi.
Ubala wahane gihin, anti gen ekak karanna. eka positive unoth, phi ta kiyanna. uparima board ekak gahai.
amaru unoth aran yayi.
baya wenna epa.
Dehydrate wenna denna epa aga. nitharama monawa hari bonna denna. rasne dewal.
Mmmhmmwade lesatama spread wenawa miturani
delta belta wela tiyenne
Thanks machoඉක්මනින් හොද වෙන්න පාර්ථනා කරනවා
Matat hithenne me virus una thamai ban hadila tiyenne mokada natnam matat me weddi symptoms enna epai mokada mama vaccine ekat aragatte nahaget well
me dawas wala virus unakuth thinawa man hithanne eka wennath puluwan
bump
Mama balannam machome thread eke visthar thiyenva balnna mcn
https://elakiri.com/threads/ආයෙත්-රස-දැනෙනවා-සිංහලූ.2002399/
Thanks banBump
Thanks banබුම්ප්
Thanks banBump
Mamath ammata kiwwa bn digatama steam karanna kiyala namMage amma surgery ekak karala gedara inna welawaka hadune. karanna deyak tibbe na Hospital admit kala. 102ta fever, loss of taste sahenna tibba. Okkotama wada thehettuwa sahenna wadi. Piliyandala hospital eke doctor kenekwa contact karama qwa admit karanna kiyala. KDU damma. e weddi doctorsla kiwwe amma recover wena gaman kiyala.
Eya digatama steam kala
Thanks banBump
denawaඅර zincovit එහෙම prescription නැතුව දෙනවද බන්??
මචන් ඩබල් මාස්ක් දැම්මද ?? ෆේස් ශිල්ඩ් දාල හිටියද ?? සනිටයිසර් පාවිච්චි කලාද??අපේ අම්මා Colombo ගිහිල්ලා වැඩ ටිකක් කරගෙන ඉරිදා ගෙදර අවා ...එයා වාහනෙන් ඔක්කොම ගියා ..එත් හදිසි වැඩක් නිසා මහරගම ඉදන් පන්නිපිටියට 993 බස් එකේ ගිහිල්ලා ...මේක උනේ 30 ජුලි ....අම්මලා ගෙදර අවේ 01 අගෝස්තු ඉරිදා ......