උබටත් මෙහෙම symptoms නම් හොදම දේ තමයි.

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    salli thiye nam mulin antigen passe pcr. pcr test late weyi da danne na , ekayi case eka

    මේ තිබ්බ symptoms ටික day 1-4 වගේ -> antigen nam sucess wenna 10 days wath yayi ne da ?

    මචන් අපේ අම්මට ඊයෙ දවල් වගේ එක පාරම උණක් හැදුන. පස්සෙ මෙයා ඇගට අමාරුයි කිය කිය හිටිය මාස්ක් එකකුත් දාගෙන. අද පොඩ්ඩක් හොටු වගේ කියලත් කිව්ව. ඊයෙ නම් එයාට ස්ටීම් කරන්න දීල penadol දුන්නට පස්සෙ අද වෙනකොට උණ බැහැල. දැන් ඇගට අමාරු ගතිය තියෙනව අද වමනෙත් ගියා. මට නම් හිතෙන්නෙ covid තමයි මේ තියන symotoms අනුව. මම බැලුවෙ ඇන්ටිජන් එකක් කරන්න අරන් යන්න ඒත් මේ අද දැක්ක ත්‍රෙඩ් වල තිබ්බ විදියට පොසිටිව් උනත් ගෙදර එවන සිද්දියක් නේද යන්නෙ. අනික අම්මට negative උනත් antigen එක කරන තැනින් හැදුනොත් මොකද කරන්නෙ කියන බයත් තියනව. Vaccine dose 2 complete. මොකක්ද බන් කරන්න හොදම දේ. දැන් නම් එයාට අමාරුවක් නෑ කියල ඉන්නව. මේ තිබ්බ symptoms ටික day 1-4 වගේ ඒව නේද. මම බයෙන් ඉන්නෙ quarantine center වලට නම් ගෙනිහින් කිසිම තේරුමක් නෑ. ඊට වඩා හොදයි ගෙදර තියාගන්න එක. උබලට covid හැදුන නම් මොනවද symotoms කියාගෙන යන්න පුලුවන් නම්. උබලගෙ අම්මලට තාත්තලට හැදුන නම් ඒවගෙත් symotoms කියන් යන්න. මේ කාලෙ ගත්ත බෙහෙත් මොනවද කියලත් දාගෙන යන්න.
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Byvenna epa mchn,prathishakthiya vdi vena beheth dhenna,

    දැන් තත්වය කොහොමද..... උන තියෙනවද,...ගද සුවද තේරෙනවද..ඇගපත රිදෙනවද...
    උන හැදෙන හැම කෙනාම කොරෝනම වෙන්නෙ නැහැ...ඒත් හැමෝම ප්‍රවේසම් වෙන එක නං හොදයි..ප්‍රදානකොටම දකින්න පුලුවන් උන කැස්ස සහ හුස්ම ගැනිමෙ අපහසුතාවය. දරැනු අවස්තාවල pneumoniaවට හැරෙනව.
    අමිමට protein බහුල ආහාර විසේසයෙන් බිතිතර හොදයි. Vitamin c අඩංගු ආහාර දෙන්න. ඉක්මන් සුව ප්‍රාර්තනා කරනව...

    ඉක්මනින් හොද වෙන්න පාර්ථනා කරනවා

    math wedding ekakata gihin avith dum visi vela inne bn
    mage yaluvekta positive vela hospital unna, eya kivve eyalata vitamin c dunnalu ara loku tablet eka.
    thava suwadharani ekath bonna. matanm eka boddi tikak gas vadi venava vage

    Corona hadila marunata wada hethata amarui, kee denek mata waira karanwada kiala denagatta eka

    ඉක්මන් සුව ලැබේවා


    අම්මට ඉක්මනින් සුව ප්‍රාර්ථනා කරනවා.

    Ikman suwaya labewa.

    Denawa.
    Dawasata ekak ganna kiyapan kamen passe.
    Ubalath ganin

    salli thiye nam mulin antigen passe pcr. pcr test late weyi da danne na , ekayi case eka

    මේ තිබ්බ symptoms ටික day 1-4 වගේ -> antigen nam sucess wenna 10 days wath yayi ne da ?

    මචන් බෙහෙත් ගන්න ගියා දැන් ටිකකට කලින්. Doctor diagnosis එකෙන් පස්සෙ එයා ඇහුව ගෙදර අනික් අයට උන තියෙනවද මුත්‍රා දැවිල්ලක් තියෙනවද වගේ ඒව. එහෙම ඒව නැති නිසා ලොකුවට බය වෙන්න දෙයක් නෑ. බෙහෙත් දුන්න අම්මට. එයාටත් ලොකුවටම අමාරුවක් නෑ. කොයිකටත් හොදයි තව දවස් 7 ක් 8 ක් බලන එක එක පාරම හොදයි කියල හිතනවට වඩා. අඩෝ උබලත් පරිස්සම් වෙයල්ල බන්. මම මේ ලෙඩේ තොයනවද කියල හරියටම නොදැනත් පට්ට විදියට බය වෙලා ඉන්නෙ. මොකද අපිට ඔරොත්තු දුන්නත් මේ වයසක මිනිස්සුන්ට අමාරුයි මේක දරාගන්න. ඒ නිසා පුලුවන් තරන් පරිස්සම් වෙයල්ල. ඉස්සරහට මොනවහරි updates තිබ්බොත් මේ ත්‍රෙඩ් එකෙන් දාන්නම්. තෑන්ක්ස් උබල හැමෝටම. පරිස්සමින්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    පැනඩෝල් දියන් හුමාලය අල්ලපන් උනුවතුර දීපන් ..ෆුල් රෙස්ට් එකේ ඉන්න දියම් මහන්සි වෙන්න නම් දෙන්න එපා ..
     
    • Like
    Reactions: spunkyisii

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Mehemai.
    Iye ne fever awe. thawa dawas 2-3 athulatha, smell eka, taste eka danenne naththam covid wenna 99% puluwan>
    Steam karanna, unu wathura bonna.
    Uba parissamen ekka gihin anti gen ekak karanna. mokada dan uba PHI ta kiwwath, mokata kiwwath gedarata enne na.
    Ehema balan hitiyoth parakku weyi.
    Ubala wahane gihin, anti gen ekak karanna. eka positive unoth, phi ta kiyanna. uparima board ekak gahai.
    amaru unoth aran yayi.
    baya wenna epa.
    Dehydrate wenna denna epa aga. nitharama monawa hari bonna denna. rasne dewal.
     
    • Like
    Reactions: spunkyisii

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    Mage amma surgery ekak karala gedara inna welawaka hadune. karanna deyak tibbe na Hospital admit kala. 102ta fever, loss of taste sahenna tibba. Okkotama wada thehettuwa sahenna wadi. Piliyandala hospital eke doctor kenekwa contact karama qwa admit karanna kiyala. KDU damma. e weddi doctorsla kiwwe amma recover wena gaman kiyala.

    Eya digatama steam kala
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    පැනඩෝල් දියන් හුමාලය අල්ලපන් උනුවතුර දීපන් ..ෆුල් රෙස්ට් එකේ ඉන්න දියම් මහන්සි වෙන්න නම් දෙන්න එපා ..
    Ow bn meka atta
    Test ekakuth kara gaththa nam hodai machan. Anumana karala innawata wada hodai dana ganna eka.

    Kattiya kiyala thiyena ewa karanam hari.
    Ow ban heta wage balala amaruwak wage tiyenawa nam gihin pcr ekakma karanwa
    Thanks hoda @&&
    Mehemai.
    Iye ne fever awe. thawa dawas 2-3 athulatha, smell eka, taste eka danenne naththam covid wenna 99% puluwan>
    Steam karanna, unu wathura bonna.
    Uba parissamen ekka gihin anti gen ekak karanna. mokada dan uba PHI ta kiwwath, mokata kiwwath gedarata enne na.
    Ehema balan hitiyoth parakku weyi.
    Ubala wahane gihin, anti gen ekak karanna. eka positive unoth, phi ta kiyanna. uparima board ekak gahai.
    amaru unoth aran yayi.
    baya wenna epa.
    Dehydrate wenna denna epa aga. nitharama monawa hari bonna denna. rasne dewal.
    Hari macho thank you for the advices!
    wade lesatama spread wenawa miturani
    delta belta wela tiyenne
    Mmmhmm
    ඉක්මනින් හොද වෙන්න පාර්ථනා කරනවා
    Thanks macho
    get well
    me dawas wala virus unakuth thinawa man hithanne eka wennath puluwan
    Matat hithenne me virus una thamai ban hadila tiyenne mokada natnam matat me weddi symptoms enna epai mokada mama vaccine ekat aragatte naha
    ❤️
    Mama balannam macho
    Thanks ban
    බුම්ප්
    Thanks ban
    Thanks ban
    Mage amma surgery ekak karala gedara inna welawaka hadune. karanna deyak tibbe na Hospital admit kala. 102ta fever, loss of taste sahenna tibba. Okkotama wada thehettuwa sahenna wadi. Piliyandala hospital eke doctor kenekwa contact karama qwa admit karanna kiyala. KDU damma. e weddi doctorsla kiwwe amma recover wena gaman kiyala.

    Eya digatama steam kala
    Mamath ammata kiwwa bn digatama steam karanna kiyala nam
    Thanks ban
     
    • Like
    Reactions: fallend

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන්...මුලින්ම family doctor ගාවට යන්න ..එයා නොර්මල් බෙහෙත් දෙනවා ..එත් දවස් 3 ඇතුලත සනීප උනේ නැත්තන් blood රෙපොර්ට් එකක් ගන්න කියනවා ....එකත් case වගේ නම් ඇන්ටිජේන් කරන්න කියනවා ...

    ..අපේ අම්මා Colombo ගිහිල්ලා වැඩ ටිකක් කරගෙන ඉරිදා ගෙදර අවා ...එයා වාහනෙන් ඔක්කොම ගියා ..එත් හදිසි වැඩක් නිසා මහරගම ඉදන් පන්නිපිටියට 993 බස් එකේ ගිහිල්ලා ...මේක උනේ 30 ජුලි ....අම්මලා ගෙදර අවේ 01 අගෝස්තු ඉරිදා ......

    සදුදා (02) හවස වෙනකොට ඇඟට අපහසු ගතියක් අවා උන ගතියක් අවා ...
    අඟහරුවාදා හවස වෙනකොට උණ හැදුනා ..
    බදාදා හවස බෙහෙත් ගත්තා....
    බ්‍රහස්පතින්දා හවස වෙනකොට උණ අඩු උනා ..
    සිකුරාදා හවස වෙනකොට හෙම්බිරිස්සාව , පොඩි කැස්සක් එක්ක කටහඬ වෙනස් උනා ...
    සෙනසුරාදා අපි doctor උපදෙස් අනුව .Antigen එකක් කරා ..එක positive උනා....

    සෙනසුරාදාම නිරෝධායනය කරන්න මධ්‍යස්ථානයකට යැවුවා ...
    අපි ගෙදර ඉදන් නිරෝධායනය වෙනවා ....


    ..........එක නිසා දවස් තුනකට වඩා , උණ , හෙම්බිරිස්සාව , කැස්ස , ඇඟේ අමාරුව තියෙනවා නම් බලාගෙන ඉන්න එපා ...Antigen එකක් කරගෙන check කරගන්න ....මුලදීම හදුනාගත්තොත් සනීප කරගන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් වැඩි ....

    ..තව දෙයක්...නිරෝධායන මධ්‍යස්ථාන වල කිසිම වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා දෙන්නේ නෑ .. විටමින් C & D දෙනවා ..තව tablet එකක් දෙනවා ....steam කරන්න සිංහල බෙහෙත් වගයක් දෙනවා ..steam කරන්න අපිම හදා ගන්න ඕනි ...Doctor බලන්නේවත් නෑ ..හැම දෙයක්ම තනියම කරගන්න ඕනි ..කාට හරි අමාරු උනොට් විතරක් එයාව hospital යවනවා ..
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    අපේ අම්මා Colombo ගිහිල්ලා වැඩ ටිකක් කරගෙන ඉරිදා ගෙදර අවා ...එයා වාහනෙන් ඔක්කොම ගියා ..එත් හදිසි වැඩක් නිසා මහරගම ඉදන් පන්නිපිටියට 993 බස් එකේ ගිහිල්ලා ...මේක උනේ 30 ජුලි ....අම්මලා ගෙදර අවේ 01 අගෝස්තු ඉරිදා ......
    මචන් ඩබල් මාස්ක් දැම්මද ?? ෆේස් ශිල්ඩ් දාල හිටියද ?? සනිටයිසර් පාවිච්චි කලාද??
     
    • Like
    Reactions: spunkyisii