Questions Sinopharm අරන් Pfizer??

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කිසි රටවල්න්ම් දන්නේ නැ බන් එත් ගොඩක් එව්වට ගන්නේ නැ. Visa ඉදල reject වෙලා තියෙනවා
    Covid සම්බන්ද Rule තමා ගොඩක් බලපාන්නේ ඒවට දැනට ලංකාව ගොඩක් රටවල් Red List දාලා තියෙන්නේ Covid case වැඩි නිසා , Visa Reject වෙනවා කොහොමත් :dull: සමහර රටවල් වලට Pfizer ‌මෙහෙන් අරන් යන්න බෑ ඒ රටේදීම ගන්න ඔිනා හොදම දේ තමයි අදාල යන්න ඉන්න රටේ මොකක් ද තියන නීතිය කියලා හොයලා බලන එක
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Sinopharm 1st dose එක අරන් දෙවැනි එකට Pfizer ගත්ත උන් ඉන්නවද? රට යන්න බන් Sinopharm එක හරි යන්නේ නැනේ. දැන් පලවෙනි Dose එක ගහල ඉවරයි. දෙවැනි එකට Pfizer ගන්න බැලුවේ?

    mama danna wdyta ema gahanna denne na bn
     
    • Like
    Reactions: NRTG

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    Sinopharm 1st dose එක අරන් දෙවැනි එකට Pfizer ගත්ත උන් ඉන්නවද? රට යන්න බන් Sinopharm එක හරි යන්නේ නැනේ. දැන් පලවෙනි Dose එක ගහල ඉවරයි. දෙවැනි එකට Pfizer ගන්න බැලුවේ?
    එහෙම ගහගත්තත් ගොඩක් රටවල් වල නීතිය තියෙන්නේ pfizer dose දෙකම ගහල තියෙන්න ඕනි කියල, ඒක නිසා දෙවෙනි එකට විතරක් pfizer ගහගෙන හරි යන්නේ නැහැ
     
    • Sad
    Reactions: Hunter4U

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Covid සම්බන්ද Rule තමා ගොඩක් බලපාන්නේ ඒවට දැනට ලංකාව ගොඩක් රටවල් Red List දාලා තියෙන්නේ Covid case වැඩි නිසා , Visa Reject වෙනවා කොහොමත් :dull: සමහර රටවල් වලට Pfizer ‌මෙහෙන් අරන් යන්න බෑ ඒ රටේදීම ගන්න ඔිනා හොදම දේ තමයි අදාල යන්න ඉන්න රටේ මොකක් ද තියන නීතිය කියලා හොයලා බලන එක

    එහෙන් තම කිව්වේ, Pfizer ගහලා තියෙන්න ඕනි කියලා :(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    Gihin quarantine weyan bn. Eka thama best. Ita passe tika kalekin ehe thiyena ekak gahana eka thama karanna wenne. Mehe data base eke umbe id eka thibboth Pfizer gahanne nathi wei kohomath.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    ලංකාවෙි පුදුම කාලකන්නි මිනිස්සු ඉන්නේ බන් :dull: දැන් මිනිස්සු අතර කටකතාවක් යවලා තියෙන්නේ Sinopharm ගත්තොත් අය කිසි රටකට යන්න බෑ කියලා ඔික අහලා ගොඩක් උන් වැක්සීන් එක ගන්නේ නැතුව ඉන්නවා :dull: මන් දන්න එක්කෙනෙකුත් වැක්සීන් එක ගත්තේ නෑ ඔය කතා අහලා මිනිහා රට යන්න ඉන්නේ තව අවුරුදු දෙකකට විතර පස්සේ:lol:
    සිරාවට බන් europe යන්න දෙන්නේ නෑලු usa දෙන්නේ නෑලු visa reject කරනවලු හෙන බයිලා මන් දන්නා එවුන් ටිකක් ඉන්නවා උනුත් බයේ ඉන්නවා රට යන්න බැරි වෙයි කියල :dull:
    ඕකෙන් වෙන්නේ ඕවා විශ්වාස කරලා මිනිස්සු තවත් කෙල කරගන්න එක

    එහෙන් තම කිව්වේ, Pfizer ගහලා තියෙන්න ඕනි කියලා :(
    කොහෙද උබ යන්න හදන්නේ :P
    ------ Post added on Aug 8, 2021 at 7:48 PM
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    සිරාවට බන් europe යන්න දෙන්නේ නෑලු usa දෙන්නේ නෑලු visa reject කරනවලු හෙන බයිලා මන් දන්නා එවුන් ටිකක් ඉන්නවා උනුත් බයේ ඉන්නවා රට යන්න බැරි වෙයි කියල :dull:
    ඕකෙන් වෙන්නේ ඕවා විශ්වාස කරලා මිනිස්සු තවත් කෙල කරගන්න එක

    කොහෙද උබ යන්න හදන්නේ :P
    ------ Post added on Aug 8, 2021 at 7:48 PM
    Aussie
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ස්පුට්නික් එක විදලා කොච්චර කාලෙකින් මොඩානා එක විදගත්තට අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,845
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්පුට්නික් එක විදලා කොච්චර කාලෙකින් මොඩානා එක විදගත්තට අවුලක් නැද්ද?
    කාලෙ නම් දන්නෙ නෑ ඒත් මේකෙ කෙනෙක් එහෙම විදගත්ත කියල දාල තිබ්බ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කාලෙ නම් දන්නෙ නෑ ඒත් මේකෙ කෙනෙක් එහෙම විදගත්ත කියල දාල තිබ්බ.
    උබ මොකක්ද විදගත්තේ?? අපිට ස්පුට්නික් ගහලා දෙවෙනි එක නෑ
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,845
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ මොකක්ද විදගත්තේ?? අපිට ස්පුට්නික් ගහලා දෙවෙනි එක නෑ
    මැඩෝනා..මේ මාසෙ 18~20 වගේ දෙවෙනි එක විදින්ඩ ඕනි.
    උඹටත් කැන්ඩි වලින් විදගන්ඩ පුලුවන් වෙයි.

    Sputnik දවස් 180ක් (මාස හයක් යනකන් සෙකන්ඩ් ඩෝස් එක පරක්කු කරන්ඩ පුලුවන්ලු)
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    14 days quarantine උනාම හරි නේ
    අපේ බාප්පාකාරය යනවා මේ මාසේ පොරත් sinopharm ගහල ඉන්නේ ගිහින් quarantine වෙනවා අවුලක් නෑ
    පොර PR ද මචන්?

    ස්පුට්නික් එක විදලා කොච්චර කාලෙකින් මොඩානා එක විදගත්තට අවුලක් නැද්ද?
    ayi ban uba aye Madona gahanne?
    ------ Post added on Aug 8, 2021 at 9:06 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පොර PR ද මචන්?

    ayi ban uba aye Madona gahanne?
    ------ Post added on Aug 8, 2021 at 9:06 PM
    ස්පුට්නික් එකෙ දෙවෙනි එක නෑ නෙ බන්? ඇයි බන් දෙවෙනි එකක් ඕන නැද්ද?
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    කිසි රටවල්න්ම් දන්නේ නැ බන් එත් ගොඩක් එව්වට ගන්නේ නැ. Visa ඉදල reject වෙලා තියෙනවා

    එකනම් මොන හරි කර ගන්න පුළුවන් මට

    එකනේ බන් මොනාද කරන්නේ මේකට? උබ කොහෙද යන්න ඉන්නේ?
    mama italy yanna idea karan inne bn. corona walata kalin wade goda dagena hitiye. koheda bn me magulak awith kela unane. delta case eka nisa godak ratawal lankava red list karala thyenne bn. ubata hoda wistharayk labunoth vaccine case eka gena podi update ekak dpan machn
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    mama italy yanna idea karan inne bn. corona walata kalin wade goda dagena hitiye. koheda bn me magulak awith kela unane. delta case eka nisa godak ratawal lankava red list karala thyenne bn. ubata hoda wistharayk labunoth vaccine case eka gena podi update ekak dpan machn
    එල තාම මොකුත් එහෙම කියලා නැ ඒ රටවල් වලින් උනත්
     
    • Like
    Reactions: hornetboy

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    Labana aurudde rata yanna thiyena unuth boruwata dagalanwa neh. Mona vaccines ekath gattath masa 7 k 8 k thama Antibiotics ege thiyeneh. Thawa tika kalayak yanakota antibodies test Karanwa rata ta enter wenakota. Den sinopharm gehuwata ayeth gaha ganna wenwa thawa auruddakin witara vaccine ekak