ලබන වසර සඳහා ද වාහන ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණය කර බවත් 2022 වසර වෙනුවෙන් නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කෙරෙන අයවැය සඳහා අමාත්‍යාංශ සඳහා ප්‍රතිපාදන සකස් කිරීම සඳහා දැඩි මාර්ගෝපදේශන නිකුත් කළ බවත් උසස් භාණ්ඩාගාර නිලධාරියෙක් සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කර තිබේ.
genna khd bn dollars 2023th ochchra thama