මුගේ සමහර එවා හරි මචන්. අනික් උන්ට වඩා ගොඩක් වෙනස් ඩයල් එකක්.මුන්ව තමයි අල්ලගන්න ඕනෙ බොරු වපුරලා මිනිස්සු පැනික් කරනවට


Ekiwwe sureda meya kiyana ewa.wedakam neweda meya karanne sastara kiyana ekada?Muge kiyanawa ewa ehema depettata wenena ewa nemai
Muge videos tika balahanko. Meya kiwwa kalinma philip merana ekai, ratnapure menik hambechcha ekai. Direct ma kiwwe ne. Habai anumana kala ewa ahamben wena siddi ne.wena ewun nam e kaleta hariyan mokak hari wenna puluwan deyak kiyananne.Ekiwwe sureda meya kiyana ewa.wedakam neweda meya karanne sastara kiyana ekada?
නෑ ඒ ඉතින් ඌ කියපු ඒවා ඌටම කියනව .මොන බයිල හිතං උන්නත් තාම ලංකාවෙ තියෙන්නෙ හරි ගෝත්‍රික සමාජයක් බං
දැං ඔය හොරේ අල්ලපු උං ගේන තියරිය බලපං
කතරගම දෙයියො ඌරුමස් තියෙනකොට එන්නෙ නෑ ලු.
යකෝ ඌරුමස් කෑල්ලටත් බය නං , ඒ දෙයියට මොනාද කරන්න පුලුවං
ඔහොම ගං බයියො අන්දගෙන පිරිසක් ඉතිං ජීවත් වෙනව