WICKRAMARACHCHI WEDAMAHATHA LIVE

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පට්ට හොරු. මටත් පුළුවන් මේ හොර වද හිගන්නෝ වගේ මිනිස්සුන්ව රවට්ටන්න.

    පොඩි පොඩි video කැලි දානවා අව්රුද්ද පුරා . හිතලා වෙන්න පුළුවන් වගේ බොරු ටිකක් කියනවා. උදාහරණ.

    ලබන අව්රුද්දෙ මුල හෝ අග වෙනකොට ලංකාවේ ලොකු ස්වබාවික වියසනයක් වෙනවා. ජිවත හානි වෙනවා,
    (වෙන්න පුළු වන්නේ ලංකාවේ අවරුද්දකට මොක හරි අනතුරක් වෙනවා.)

    ලබන අව්රුද්දෙ ප්‍රබලයෙක් ට මාරක අපලයි. මියයනවා.
    (වෙන්නත් පුළුවන්. ක්‍රීඩකයෙක්- දෙශාපාලකයෙක්. සල්ලි කාරයෙක් මේ ඕනේ කෙනෙක් වෙන්න පුළුවන්,)


    ඔය වගේ 20ක් විතර කිව්වම සුවර් එකට දෙකක් තුනක් හරියනවා. :)

    ඊට පස්සේ video එකක් දානවා අන්න අම්ම කියපු අනාවැකි කියලා :)

    පට්ට ගොන්නු මුන් පස්සේ යනවා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මුලින් ලැස්ති වෙන්න ඕන අතලග තියෙන එකටද දොරකඩ තියෙන එකටද කියල කියනවද? :baffled: :baffled: :baffled: :baffled:
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Ekiwwe sureda meya kiyana ewa.wedakam neweda meya karanne sastara kiyana ekada?
    Muge videos tika balahanko. Meya kiwwa kalinma philip merana ekai, ratnapure menik hambechcha ekai. Direct ma kiwwe ne. Habai anumana kala ewa ahamben wena siddi ne.wena ewun nam e kaleta hariyan mokak hari wenna puluwan deyak kiyananne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,947
    113
    එකමත් එක රටක
    වික්‍රමාරච්චි කියන වෙද නම නේද මූ පාවිච්චි කරන්නේ ??

    nHNxOsO.jpg
     
    • Like
    Reactions: 001flyD

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඕකගෙ අනාවැකි කීයක් youtube එකේම තියනවාද. ඉතිං එකක් හරි හරි යන එක අහන්න දෙයක් යෑ :lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113


    මොන බයිල හිතං උන්නත් තාම ලංකාවෙ තියෙන්නෙ හරි ගෝත්‍රික සමාජයක් බං
    දැං ඔය හොරේ අල්ලපු උං ගේන තියරිය බලපං
    කතරගම දෙයියො ඌරුමස් තියෙනකොට එන්නෙ නෑ ලු.
    යකෝ ඌරුමස් කෑල්ලටත් බය නං , ඒ දෙයියට මොනාද කරන්න පුලුවං
    ඔහොම ගං බයියො අන්දගෙන පිරිසක් ඉතිං ජීවත් වෙනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,947
    113
    එකමත් එක රටක
    මොන බයිල හිතං උන්නත් තාම ලංකාවෙ තියෙන්නෙ හරි ගෝත්‍රික සමාජයක් බං
    දැං ඔය හොරේ අල්ලපු උං ගේන තියරිය බලපං
    කතරගම දෙයියො ඌරුමස් තියෙනකොට එන්නෙ නෑ ලු.
    යකෝ ඌරුමස් කෑල්ලටත් බය නං , ඒ දෙයියට මොනාද කරන්න පුලුවං
    ඔහොම ගං බයියො අන්දගෙන පිරිසක් ඉතිං ජීවත් වෙනව
    නෑ ඒ ඉතින් ඌ කියපු ඒවා ඌටම කියනව .
    හැබැයි ඉතින් ඕවට වැඩ කරගන්න ගියා කියන්නේ මෝඩ යක්කු තමයි.