වැව් මාලු කෑවමත් ගැස්රයිටිස් වැඩිවෙනවනෙ සිංහලයො
චිකන් කෑවටවත් එහෙම නෑ මටනං
චිකන් කෑවටවත් එහෙම නෑ මටනං
මන් හතරපාරක් විතර බැලුවාඉස්සො තොගයක් කෑවොත් නං වැඩිවෙනවා සමහරදාට.වැව්මාලු වලට නං එහෙම අවුලක් නෑ බං.සැමන් වලටත් කලාතුරකින් අවුල් යනවා හැබැයි![]()
කොරලිවැව් මාළු කියල විකුණන්න තියෙන්නෙ ටැංකි වල හදන මාළු නේද..
සැමන් ගඳ නම් හොඳට හුරුයිනේද ලොල්වැව් මාලු කෑවමත් ගැස්රයිටිස් වැඩිවෙනවනෙ සිංහලයො
චිකන් කෑවටවත් එහෙම නෑ මටනං
Mata unaneමට නම් එහෙම වෙලා නෑනේ මචන්![]()
මටත් එක සැරයක් එහෙම පට්ට අමාරු උනා. හැබැයි එක පාරයි එහෙම උනේ. උබේ ත්‍රෙඩ් එක දැක්කම මතක් උනේ.Mata unane![]()
ඇයි බන් ඇත්තට ඒමටත් එක සැරයක් එහෙම පට්ට අමාරු උනා. හැබැයි එක පාරයි එහෙම උනේ. උබේ ත්‍රෙඩ් එක දැක්කම මතක් උනේ.
teppali, lullu, maguro kala balapanවැව් මාලු කෑවමත් ගැස්රයිටිස් වැඩිවෙනවනෙ සිංහලයො
චිකන් කෑවටවත් එහෙම නෑ මටනං
sira da ban? needto tryහැමදාම උදේට පිපිඤ්ඤා ගෙඩියක් ලාවට රැහැල ඇට ලෙලි ඔක්කොම පිටින් බ්‍රෙලෙන්ඩර් කරලා ගහපං සතියක්.
කැමතිනම් දවල්ටත් ගහපං
හෙන කාලෙකට ගෑස් එන්නේ නෑ
කොහොමත් වැව් මාළු කපන්නේ පන ගැහෙද්දි තමයි. එතකොට තමයි අලුත් මාළු කියලා කට්ටිය කියන්නේ.ado waw maalunta pana enawa ban, allala payak dekak athulatha gedara genalla water ekaka dala tiyapan. dawasak ehema una ban. kisima maalu jatiyak kanne na mama e seen eken passe. mun sata pata gaala dagalanna gatta ban wature daala winadi 5kin wage. passe unwa genihin alakata damma. stil shocked e seen ekata.
හේතුව දන්නේ නැහැ. මට කොහොම හරි පට්ටේටම ගෑස් ඇවිස්සුනේ වැව් මාළු කාපු දවසක. හැබැයි එක පාරයි උනේ.ඇයි බන් ඇත්තට ඒ
අද ඉව්වෙ ගම්මිරිස් නැතිව
ඒත් වැඩි උනානෙ
පැත්තකට ඇලකරන් හොරි කැවුන් කාපං. වැව් මාළු වලට වඩා ගඳයිවැව් මාලු කෑවමත් ගැස්රයිටිස් වැඩිවෙනවනෙ සිංහලයො
චිකන් කෑවටවත් එහෙම නෑ මටනං
ඊළග දවසෙ මාලු ගෙනාපු ගමන් ෆ්‍රිජ් එකට දාපන්ado waw maalunta pana enawa ban, allala payak dekak athulatha gedara genalla water ekaka dala tiyapan. dawasak ehema una ban. kisima maalu jatiyak kanne na mama e seen eken passe. mun sata pata gaala dagalanna gatta ban wature daala winadi 5kin wage. passe unwa genihin alakata damma. stil shocked e seen ekata.
අපෝහැමදාම උදේට පිපිඤ්ඤා ගෙඩියක් ලාවට රැහැල ඇට ලෙලි ඔක්කොම පිටින් බ්‍රෙලෙන්ඩර් කරලා ගහපං සතියක්.
කැමතිනම් දවල්ටත් ගහපං
හෙන කාලෙකට ගෑස් එන්නේ නෑ
මගුරො නෑ බං මෙහෙteppali, lullu, maguro kala balapan
ඌරුමස් හොදනතිව ඇති තෙල්නෙබඩට සිසිල් උරු මස් ටිකක් කපනකො
ඊළග දවසෙ මාලු ගෙනාපු ගමන් ෆ්‍රිජ් එකට දාපන්
අපෝ
මට උදේට ඇල්වතූරයක් බීවත් සෙමබං, උගුරෙ අමාරුවත් එනවා
මගුරො නෑ බං මෙහෙ
කවදාවත්කාලානෑ
ඌරුමස් හොදනතිව ඇති තෙල්නෙ
වැව් මාලු කෑවමත් ගැස්රයිටිස් වැඩිවෙනවනෙ සිංහලයො
චිකන් කෑවටවත් එහෙම නෑ මටනං