වැව්මාලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැව් මාලු කෑවමත් ගැස්රයිටිස් වැඩිවෙනවනෙ සිංහලයො
    චිකන් කෑවටවත් එහෙම නෑ මටනං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,941
    113
    ඉස්සො තොගයක් කෑවොත් නං වැඩිවෙනවා සමහරදාට.වැව්මාලු වලට නං එහෙම අවුලක් නෑ බං.සැමන් වලටත් කලාතුරකින් අවුල් යනවා හැබැයි 🙄
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,988
    46,352
    113
    වැව් මාළු කියල විකුණන්න තියෙන්නෙ ටැංකි වල හදන මාළු නේද..
     
    • Sad
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සො තොගයක් කෑවොත් නං වැඩිවෙනවා සමහරදාට.වැව්මාලු වලට නං එහෙම අවුලක් නෑ බං.සැමන් වලටත් කලාතුරකින් අවුල් යනවා හැබැයි 🙄
    මන් හතරපාරක් විතර බැලුවා
    කාපූ ගමන් වඩිවෙනවා
    වැව් මාළු කියල විකුණන්න තියෙන්නෙ ටැංකි වල හදන මාළු නේද..
    කොරලි
    ටැංකි කියන්නෙ අර වළවල්වල හදන උන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    වැව් මාලු කෑවමත් ගැස්රයිටිස් වැඩිවෙනවනෙ සිංහලයො
    චිකන් කෑවටවත් එහෙම නෑ මටනං
    සැමන් ගඳ නම් හොඳට හුරුයිනේද ලොල්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Mata unane 😒
    මටත් එක සැරයක් එහෙම පට්ට අමාරු උනා. හැබැයි එක පාරයි එහෙම උනේ. උබේ ත්‍රෙඩ් එක දැක්කම මතක් උනේ.
     
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් එක සැරයක් එහෙම පට්ට අමාරු උනා. හැබැයි එක පාරයි එහෙම උනේ. උබේ ත්‍රෙඩ් එක දැක්කම මතක් උනේ.
    ඇයි බන් ඇත්තට ඒ
    අද ඉව්වෙ ගම්මිරිස් නැතිව
    ඒත් වැඩි උනානෙ
     
    • Like
    Reactions: NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,999
    8,833
    113
    Cenon
    cenon.com
    ado waw maalunta pana enawa ban, allala payak dekak athulatha gedara genalla water ekaka dala tiyapan. dawasak ehema una ban. kisima maalu jatiyak kanne na mama e seen eken passe. mun sata pata gaala dagalanna gatta ban wature daala winadi 5kin wage. passe unwa genihin alakata damma. stil shocked e seen ekata.
     
    • Sad
    Reactions: NRTG

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හැමදාම උදේට පිපිඤ්ඤා ගෙඩියක් ලාවට රැහැල ඇට ලෙලි ඔක්කොම පිටින් බ්‍රෙලෙන්ඩර් කරලා ගහපං සතියක්.
    කැමතිනම් දවල්ටත් ගහපං
    හෙන කාලෙකට ගෑස් එන්නේ නෑ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වැව් මාලු කෑවමත් ගැස්රයිටිස් වැඩිවෙනවනෙ සිංහලයො
    චිකන් කෑවටවත් එහෙම නෑ මටනං
    teppali, lullu, maguro kala balapan
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,999
    8,833
    113
    Cenon
    cenon.com
    හැමදාම උදේට පිපිඤ්ඤා ගෙඩියක් ලාවට රැහැල ඇට ලෙලි ඔක්කොම පිටින් බ්‍රෙලෙන්ඩර් කරලා ගහපං සතියක්.
    කැමතිනම් දවල්ටත් ගහපං
    හෙන කාලෙකට ගෑස් එන්නේ නෑ
    sira da ban? needto try
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ado waw maalunta pana enawa ban, allala payak dekak athulatha gedara genalla water ekaka dala tiyapan. dawasak ehema una ban. kisima maalu jatiyak kanne na mama e seen eken passe. mun sata pata gaala dagalanna gatta ban wature daala winadi 5kin wage. passe unwa genihin alakata damma. stil shocked e seen ekata.
    කොහොමත් වැව් මාළු කපන්නේ පන ගැහෙද්දි තමයි. එතකොට තමයි අලුත් මාළු කියලා කට්ටිය කියන්නේ.

    ඔය වැල්ලවාය/ මොණරාගල වගේ පළාත් වලට ගිහිං බලන්නකෝ.

    ඇයි බන් ඇත්තට ඒ
    අද ඉව්වෙ ගම්මිරිස් නැතිව
    ඒත් වැඩි උනානෙ
    හේතුව දන්නේ නැහැ. මට කොහොම හරි පට්ටේටම ගෑස් ඇවිස්සුනේ වැව් මාළු කාපු දවසක. හැබැයි එක පාරයි උනේ.
    ------ Post added on Aug 9, 2021 at 6:04 PM
     
    • Like
    • Sad
    Reactions: Cenon and Mohowk

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැව් මාලු කෑවමත් ගැස්රයිටිස් වැඩිවෙනවනෙ සිංහලයො
    චිකන් කෑවටවත් එහෙම නෑ මටනං
    පැත්තකට ඇලකරන් හොරි කැවුන් කාපං. වැව් මාළු වලට වඩා ගඳයි
    :sick: 🤮
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ado waw maalunta pana enawa ban, allala payak dekak athulatha gedara genalla water ekaka dala tiyapan. dawasak ehema una ban. kisima maalu jatiyak kanne na mama e seen eken passe. mun sata pata gaala dagalanna gatta ban wature daala winadi 5kin wage. passe unwa genihin alakata damma. stil shocked e seen ekata.
    ඊළග දවසෙ මාලු ගෙනාපු ගමන් ෆ්‍රිජ් එකට දාපන්
    හැමදාම උදේට පිපිඤ්ඤා ගෙඩියක් ලාවට රැහැල ඇට ලෙලි ඔක්කොම පිටින් බ්‍රෙලෙන්ඩර් කරලා ගහපං සතියක්.
    කැමතිනම් දවල්ටත් ගහපං
    හෙන කාලෙකට ගෑස් එන්නේ නෑ
    අපෝ
    මට උදේට ඇල්වතූරයක් බීවත් සෙමබං, උගුරෙ අමාරුවත් එනවා

    teppali, lullu, maguro kala balapan
    මගුරො නෑ බං මෙහෙ
    කවදාවත්කාලානෑ
    බඩට සිසිල් උරු මස් ටිකක් කපනකො
    ඌරුමස් හොදනතිව ඇති තෙල්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊළග දවසෙ මාලු ගෙනාපු ගමන් ෆ්‍රිජ් එකට දාපන්

    අපෝ
    මට උදේට ඇල්වතූරයක් බීවත් සෙමබං, උගුරෙ අමාරුවත් එනවා

    මගුරො නෑ බං මෙහෙ
    කවදාවත්කාලානෑ

    ඌරුමස් හොදනතිව ඇති තෙල්නෙ

    උඹට මොන මස් මාළුද? හොරි කැවුම විකුනලා පරිප්පුයි බතුයි කාල හිටපං