Facebook account recover help

kp_man

Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    මගේ යාලුවෙක්ගෙ fb එකවුන්ට් එක හැක් කරලා උගේ page එකෙන් උව admin අයින් කරලා ඒ page එකේ online store එකක ads දාල.
    Facebook එකෙන් කියනවා covid නිසා limited staff ඒ නිසා unable to recover කියල .

    මේක recover කරගන්න help එකක් දෙන්න පුළුවන් පින්වතෙක් ඉන්නවනං DM කරන්න

    BUMP එකකින්වත් support එකක් දීපල්ලා ෆ්රෙන්ස් !!!
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    online store එකක ads දාලා කියන්නේ එයාලද කරලා තියෙන්නේ? :shocked:
    ඒ ads වල එයාලගේ contact details ඇතිනේ. කතා කරලා බලන්න බැරිද? online store එක අහුකරන්න වෙන කෙනෙක් කරලාද?
    2 step verification දාගෙන ඉඳලා නැද්ද?
    bump
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    online store එකක ads දාලා කියන්නේ එයාලද කරලා තියෙන්නේ? :shocked:
    ඒ ads වල එයාලගේ contact details ඇතිනේ. කතා කරලා බලන්න බැරිද? online store එක අහුකරන්න වෙන කෙනෙක් කරලාද?
    2 step verification දාගෙන ඉඳලා නැද්ද?
    bump
    මගේ යාලුවගේත් තියෙන්නේ online store එකක් . දැන් එකේ යන්නේ hack කරපු එකාගේ links . උගේ site එකක උගේ products. scam එකක් බන් . 2 step verification දාල තිබිල නෑ . facebook එකේ උගේ mobile number එක add කරලා විතරයි තිබිල තියෙන්නේ
     
    • Sad
    Reactions: s.p.n

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මගේ යාලුවෙක්ගෙ fb එකවුන්ට් එක හැක් කරලා උගේ page එකෙන් උව admin අයින් කරලා ඒ page එකේ online store එකක ads දාල.
    Facebook එකෙන් කියනවා covid නිසා limited staff ඒ නිසා unable to recover කියල .

    මේක recover කරගන්න help එකක් දෙන්න පුළුවන් පින්වතෙක් ඉන්නවනං DM කරන්න

    BUMP එකකින්වත් support එකක් දීපල්ලා ෆ්රෙන්ස් !!!
    very sorry. 30 days wain permanent ban wei godak durata. whatsapp number ekath link karalanam ekath ban wei.
    mekata join wela balanna kiyapan poddak. godak ayata aye recover karaganna bariwela, matath una oya wage seen ekak.
    https://discord.com/channels/746347082541039689/746347157212364891