LLB exam තියයිද ?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වැඩි හරියක් පාර්ලිමේන්තුවේ, සංස්තා, බැංකු වල ලොක්කො ඔය උපාධිය ගහපු එවුන් නෙවේ ද?
    ලංකාවේ ලෝයර් කෙනෙක් වෙන එකා පට්ට ඇරියස් එකක් කවර් කරගන්න වා. ඒක ගොඩක් වේලාවට නරකින්ම කරනවා.

    ධනය, ලිංගික ආශා, සමාජ තතවය සහ දේපල....
    උබට ලෝයර්ස්ලා වෙන ඇරියස් එකක් තියෙන්නේ..
    ගොඩක් සංස්ථා වල පාර්ලිමේන්තුවේ ඉන්න උන් අඩු ගානේ උසස් පෙළවත් සමත් නෑ..
    උබගේ අත්දැකීම් අනුව වෙන හොද වෘත්තීන් කියපන්කෝ ඇරියස් කවර් කර ගන්නේ නැති.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,360
    25,570
    113
    උබට ලෝයර්ස්ලා වෙන ඇරියස් එකක් තියෙන්නේ..
    ගොඩක් සංස්ථා වල පාර්ලිමේන්තුවේ ඉන්න උන් අඩු ගානේ උසස් පෙළවත් සමත් නෑ..
    උබගේ අත්දැකීම් අනුව වෙන හොද වෘත්තීන් කියපන්කෝ ඇරියස් කවර් කර ගන්නේ නැති.
    මට නම් ඇරියස් නෑ.... බලපන් ලෝයර් ලා නඩු කාරයෝ එක්ක ඩීල් දාලා පහුගිය දවස් වල දේසපාලකයන්ගේ නඩු කීයක් අයින් කළා ද කියලා. බලපන් ඉන්දියාව, බංගලාදේශයේ නඩු කාරයෝ මීට වඩා කොච්චර තත්වෙකින් ඉන්නවා ද කියලා. ලෙව කාලා AL පාස් වෙලා අන්තිම තුරුම්පුව තමයි ඕක. නාකි වෙලා කෝට් බෑය දා ගත්තු ගමන් කරන්නේ වින තමයි.

    මිනිහෙක් වුර්තිය මොනවා වුනත් හර්ද සාක්ශියට අවංක වෙන්න ඕනේ.
     
    • Haha
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මට නම් ඇරියස් නෑ.... බලපන් ලෝයර් ලා නඩු කාරයෝ එක්ක ඩීල් දාලා පහුගිය දවස් වල දේසපාලකයන්ගේ නඩු කීයක් අයින් කළා ද කියලා. බලපන් ඉන්දියාව, බංගලාදේශයේ නඩු කාරයෝ මීට වඩා කොච්චර තත්වෙකින් ඉන්නවා ද කියලා. ලෙව කාලා AL පාස් වෙලා අන්තිම තුරුම්පුව තමයි ඕක. නාකි වෙලා කෝට් බෑය දා ගත්තු ගමන් කරන්නේ වින තමයි.

    මිනිහෙක් වුර්තිය මොනවා වුනත් හර්ද සාක්ශියට අවංක වෙන්න ඕනේ.
    උබට වෙන ඇරියස් එකක් බන් ලෝයර්ස්ලා එක්ක තියෙන්නේ..:rolleyes:
    කමක්නෑ කමක්නෑ..:yes:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    admission hamba une na , salli gewwama index no ekai exam eka liyana district ekai witharai online printer eke arwe , man request kareth october wala
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Kal giya. Next year wei wage

    LLB results enawa da??
    ------ Post added on May 26, 2022 at 11:25 PM

    LLB results enne next week da ban.. Moko thathwe..
    ------ Post added on Jun 26, 2022 at 8:27 PM