Mage thoughts walata ahuwena man kauda?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,468
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    254970.jpg
     
    • Love
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    Man nikan mind ekata ena thoughts balan hitiya.sahenna thoughts eka para ewilla mawa dannema nethuwa allagannawa.dan prashne mage thoughts walata ahuwena ‘man’ kauda? :oo:

    "Man", balan hitiya kiwwata mind ekama tamai mind ekata ena thoughts balan indala tiyenne...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,228
    9,712
    113
    Mother nature එක උබට ෆනිෂ් කරනවා..

    අවුරුදු 25 පැන්නම මදර් නෙචර් එක reproduction වලට ෆෝස් කරනවා..උබ රෑල්ස් කැඩුවොත් හම්බෙන දඩුවම් තමයි anxiety depression සේරම psycho කේස්..

    බලපන් අවුරුදු මිලියන ගානක ඉදල reproduction cycle එනවා..
    මේ කාලෙදි මනුස්සයෙක් ළමයි හදන්නෙ නෑ කියන්නෙ අතීත මුතුන් මිත්තො ලක්ශ 3 සතුන්, ස්වභාවික විපත්, ලෙඩරෝග, යුද්ධ බේරිලා මහන්සියෙන් අරන් ආපු ජාන ටික විනාස කරනව කියන එක !
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    මේ කාලෙදි මනුස්සයෙක් ළමයි හදන්නෙ නෑ කියන්නෙ අතීත මුතුන් මිත්තො ලක්ශ 3 සතුන්, ස්වභාවික විපත්, ලෙඩරෝග, යුද්ධ බේරිලා මහන්සියෙන් අරන් ආපු ජාන ටික විනාස කරනව කියන එක !
    Hambe ekama madida nawatanna