මචංලා Pulse Oximeter එකක් ගන්න ඔයාලා reccomond කරන brand මොනා හරි තියනවද ??? (ගොඩක් ලොකු budget ඒව නැතුව)
ලඟදි ගත්තු/දැනට use කරන අය please help..
ලඟදි ගත්තු/දැනට use කරන අය please help..
Any brand mchn, rough idea ekak ganna ekak thibbahama athi, 2000-3000 athara ganna puluwan weiමචංලා Pulse Oximeter එකක් ගන්න ඔයාලා reccomond කරන brand මොනා හරි තියනවද ??? (ගොඩක් ලොකු budget ඒව නැතුව)
ලඟදි ගත්තු/දැනට use කරන අය please help..


Mae 3900 walata dala tibbe qled.lk da oled da mokadda ekak fb ekeමම මචන් මේක order කරා තාම මඟ එනවා. හැබැයි දැන් රු 1000/= වැඩි කරලා
https://www.daraz.lk/products/imdk-...a0e.searchlist.list.1.42256c56kLNvb3&search=1
ඕකුන් ලෝක හොරු බං. ඉක්මනට බලපන් ඕක වැඩද කියලා. වැඩ නැති උනා කියලත් මම හිතන්නේ නෑ මොනවත් කරගන්න පුළුවන් වෙයි කියලා.Kapruken badu ganne ma nea. eth meka gaththa,
https://www.kapruka.com/shops/deliveryProductPreview.jsp?id=elec00A2732
Deliver kala. thama test kale nea. balala kiyannam.
ow maath giya sathiye gatthaමම මචන් මේක order කරා තාම මඟ එනවා. හැබැයි දැන් රු 1000/= වැඩි කරලා
https://www.daraz.lk/products/imdk-...a0e.searchlist.list.1.42256c56kLNvb3&search=1
