Pulse Oximeter එකක් ගන්න?

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචංලා Pulse Oximeter එකක් ගන්න ඔයාලා reccomond කරන brand මොනා හරි තියනවද ??? (ගොඩක් ලොකු budget ඒව නැතුව)

    ලඟදි ගත්තු/දැනට use කරන අය please help..
    Any brand mchn, rough idea ekak ganna ekak thibbahama athi, 2000-3000 athara ganna puluwan wei
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,261
    13,143
    113
    33
    ෆින්ලන්ඩ්
    Kapruken badu ganne ma nea. eth meka gaththa,

    https://www.kapruka.com/shops/deliveryProductPreview.jsp?id=elec00A2732

    Deliver kala. thama test kale nea. balala kiyannam.
    ඕකුන් ලෝක හොරු බං. ඉක්මනට බලපන් ඕක වැඩද කියලා. වැඩ නැති උනා කියලත් මම හිතන්නේ නෑ මොනවත් කරගන්න පුළුවන් වෙයි කියලා.
     
    • Like
    Reactions: SLBro

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    මම මචන් මේක order කරා තාම මඟ එනවා. හැබැයි දැන් රු 1000/= වැඩි කරලා :eek::eek:
    https://www.daraz.lk/products/imdk-...a0e.searchlist.list.1.42256c56kLNvb3&search=1
    ow maath giya sathiye gattha :nerd:
    image_2021-08-12_233234.png