සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    81
    28
    මනුස්සයා ආයෙත් දාලද ? මට නම් පෙන්නෙ නැ...


    නැදුන්ගමුවේ සතාද ?
    ------ Post added on Aug 13, 2021 at 12:22 AM
    මං දාපු එකත් හයිඩ් කරල

    කොපි කල්ල දාපන්කො කවුරුහරි මේක

    "නැඳුන්ගමුවේ රාජාට මුලින් ඔහොම ආරක්ෂාවක් දුන්නෙ නෑ, නමුත් එකපාරක් ඔහොම පයින් යනකොට වාහනේක වැදිල ඇතා තුවාල වුණා.ඇතා දැන් වයස නිසාත් වාහන වල එන්න අකමැති නිසාත් කලින් අනතුරක් සිද්ධ වෙච්ච නිසාත් තමයි ඇතාට ආරක්ෂාවක් දුන්නෙ, ඔහොම ආරක්ෂාව නැතුව එන කාලෙත් ඇතාට වැන්ද මිනිස්සු හිටියා. ඒ අහිංසක මිනිස්සු ඇතාට නෙමෙයි වඳින්නෙ ඇතා දළදා කරඬුව වඩම්මන එකට ගෞරවයක් පුද කරන්නෙ. එච්චරයි. මගේ පෞද්ගලික අදහසත් සත්තු ඉන්න ඕන කැලේ කියන එක, සත්වෝද්‍යාන වුණත් ගෝත්‍රිකයි තමයි එහෙම බලාගෙන යනකොට ඉතින් මස් කන එකත් ගෝත්‍රිකයි. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මේ ඇතා කැළේ ජීවත් වුණාට වඩා බොහොම සැපෙන් මෙච්චර දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඉන්නෙ මෙයාගෙ අයිතිකාරයා නිසා, රාජාගෙ අවසන් දත දැන් තියෙන්නෙ, ඒක පරිස්සම් කරගෙන ඇතාට කන්න පුළුවන් විදිහට කෑම බෙහෙත් දීල බලාගන්නෙ ඇතාගෙ අයිතිකාරයා, එහෙම බැලුවම කැලේ හිටියා නම් මේ ඇතා දැන් මැරිලා."
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉතින් එහෙම බලාගන්නෙ නැද්ද? උට මොනවද දෙන වද
    ekata kisima wadayak denne na machan :)

    Mama kiwwe nane wade denewa kiyela :baffled:


    Some aiya dannewada..nethi une 😛
    ------ Post added on Aug 13, 2021 at 12:26 AM
    අම්මා දන්නවා ඇති මම නම් දන්නෙ නැ මචං PM එක බලන්න ;)
    ------ Post added on Aug 13, 2021 at 12:28 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    සන්නගෙ වගේ නෙවෙයි සේපාල්ගෙ ටෝක්වල පංච් එක මදි පරිනතයි වගේ පෙන්නුවට ‌හෙන සුමටයි
    අනික සන්න ප්ලෑන් එකකට කරගෙන යන්නෙ කතා ටික. මේ කට්ටිය ලග ට්‍රෙන්ඩින් යන ඒව ඇදල ගන්නෙ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනික සන්න ප්ලෑන් එකකට කරගෙන යන්නෙ කතා ටික. මේ කට්ටිය ලග ට්‍රෙන්ඩින් යන ඒව ඇදල ගන්නෙ.

    සන්නා සහ සේපාල් යාලුවෝ හැබැයි සන්නා මේ හාදයට වඩා ඉදිරියෙන් ඉන්නවා...
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    පිස්සු උට්ටෙක් නෙ යකෝ මූ මොනාද අර කියන්නෙ. රාජයි දේශපානයයි පටලවන කතාව ඌම හදලා අන්තිමට කියනවා දෙක පටල ගන්න එපාලු. මුදෙ ඔක්කොම පැටලිලා මන් හිතන්නෙ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹේ කමෙන්ට් එක එකදිගට ෆ්ලඩ් කරානං හරි මිට්ටට නිදාගන්න බැරිවෙන්න🤣🤣
    ඇයි මුත්තේ හයිඩ් කරන්නේ දරාගන්න බැරිද කියලා අහලා🤣🤣

    ඔය මුත්තයි, ගොඩක්ම අර ශුදා කියන ගොනයි කඩේ ගිහිල්ලා ගිහිල්ලා නන්දරේ අරන් ඇවිල්ලා දැන් සාප කරනවා මිනිස්සුන්ට ඇයි උඹලට මොලයක් නැද්ද මුංව පත්කරගත්තේ කියලා. 🤣🤣
     
    Last edited:

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    සිරා කතාව... පෙරහැර ලංවෙනකොට කට්ටියට පුදුම කැසිල්ලක් එන්නේ... අනික් දවස් වල අලියා කෑවද නෑවද බලන්න එකෙක් නෑ....