Dialog Broadband Sim Phone එකට දාලා use කරන අය ඉන්නවද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    Dialog Home Broadband (Band 40) Sim Phone (Band 40 Support කරන) එකට දාලා use කරන අය ඉන්නවද?​

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ෆෝන් TDD සපෝට් කරන්නේ නෑ මම හිතන්නේ
    එකනේ බන් කියලා තියන්නේ Band 40 Support කරන Phones කියලා. :rolleyes:

    For example Oneplus devices.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එකනේ බන් කියලා තියන්නේ Band 40 Support කරන Phones කියලා. :rolleyes:

    For example Oneplus devices.
    band 40 huawei එකක දාලා බැලුවා, වැඩ නම් නෑ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම oneplus 3T එකක් තිබෙද්දී දාලා බැලුවා. දැන් අවුරුදු 3 ක් 4 කට කලින්.

    අනික් SIM එක mobitel 4G normal call SIM එකක්.

    ටික වෙලාවක් dual standby තිබ්බ විනාඩි 5 කින් වගේ Dialog HBB sim එක signal නැතුව ගිය.

    වැඩේ අතහැරලා දැම්මා.
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    band 40 huawei එකක දාලා බැලුවා, වැඩ නම් නෑ
    ඔව් අන්න ඒකයි.
    මම oneplus 3T එකක් තිබෙද්දී දාලා බැලුවා. දැන් අවුරුදු 3 ක් 4 කට කලින්.

    අනික් SIM එක mobitel 4G normal call SIM එකක්.

    ටික වෙලාවක් dual standby තිබ්බ විනාඩි 5 කින් වගේ Dialog HBB sim එක deactivated උනා.

    වැඩේ අතහැරලා දැම්මා.

    ඒත් සමහරු කියනවා උන් use කරනවලු. APN එක Manually config කරන්න ඕනිද දන්නේ නැ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් අන්න ඒකයි.

    ඒත් සමහරු කියනවා උන් use කරනවලු. APN එක Manually config කරන්න ඕනිද දන්නේ නැ
    දන්නේ නෑ බං. ඉට පස්සෙ වැඩේ tests කරේ නෑ. අපරාදේ SIM එකත් kapuwa. 😂 😂 😂

    දැන් pocket router එකක් අරන් ඉන්නේ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දන්නේ නෑ බං. ඉට පස්සෙ වැඩේ tests කරේ නෑ. අපරාදේ SIM එකත් kapuwa. 😂 😂 😂

    දැන් pocket router එකක් අරන් ඉන්නේ.

    Uba deactivate wuna kiwwe unge paththenma deactivate kalada uba sim eka mobile ekata damma nisa? :o
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Uba deactivate wuna kiwwe unge paththenma deactivate kalada uba sim eka mobile ekata damma nisa? :o
    නෑ නෑ. Phone එකේ Dialog HBB signal පෙනෙන්නේ නැතුව ගිය ටික වෙලාවකින්. මම Location එක වෙනස් නොකර ඒක තැන හිටියත්. ආපහු restart කරාම හරි ගිය. Phone එකේ dual standby frequency දෙකක් හින්දා ද දන්නේ නෑ.

    FDD & TDD එකට වැඩ කරන්නෙ නැද්ද දන්නෙ නෑ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    නෑ නෑ. Phone එකේ Dialog HBB signal පෙනෙන්නේ නැතුව ගිය ටික වෙලාවකින්. මම Location එක වෙනස් නොකර ඒක තැන හිටියත්. ආපහු restart කරාම හරි ගිය. Phone එකේ dual standby frequency දෙකක් හින්දා ද දන්නේ නෑ.

    FDD & TDD එකට වැඩ කරන්නෙ නැද්ද දන්නෙ නෑ.

    Un ehenam mobile device walata block karanwada danne na neh.