Dialog Router Sim එක ෆෝන් එකට දැම්මා

Its Me Im Back II

Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    බඩු වැඩ :cool:
    APN settings ටික හදන්න විතරයි තියෙන්නේ
    ඊට පස්සේ Band 40 ලොක් කරා
    router එකට වඩා ස්පීඩ් එකක් තියෙනවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,488
    113
    Colombo
    බඩු වැඩ :cool:
    APN settings ටික හදන්න විතරයි තියෙන්නේ
    ඊට පස්සේ Band 40 ලොක් කරා
    router එකට වඩා ස්පීඩ් එකක් තියෙනවා

    Device එක බෑන් උනාම රිප්ලයි එකක් දාපන් :)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Dialog Router eken wedak gannama be :dull: TP link unge Archer MR200 ekata sim eka detect wenneth ne wenama use karannath
     

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    බඩු වැඩ :cool:
    APN settings ටික හදන්න විතරයි තියෙන්නේ
    ඊට පස්සේ Band 40 ලොක් කරා
    router එකට වඩා ස්පීඩ් එකක් තියෙනවා
    මෙනවද දාපු APN මචන්?
     

    msan

    Well-known member
  • Oct 17, 2017
    258
    261
    63
    phone eke band lock kare kohomada?

    Dialog mobile bands luth wada karanawa neh, ewa use karath ban karanawada?