baha neda
Technically පුලුවම් වෙන්න එපැයි.පුලුවන්ද එහෙම ?
ෆෝන් TDD සපෝට් කරන්නේ නෑ මම හිතන්නේTechnically පුලුවම් වෙන්න එපැයි.![]()
එකනේ බන් කියලා තියන්නේ Band 40 Support කරන Phones කියලා.ෆෝන් TDD සපෝට් කරන්නේ නෑ මම හිතන්නේ

band 40 huawei එකක දාලා බැලුවා, වැඩ නම් නෑඑකනේ බන් කියලා තියන්නේ Band 40 Support කරන Phones කියලා.
For example Oneplus devices.
ඔව් අන්න ඒකයි.band 40 huawei එකක දාලා බැලුවා, වැඩ නම් නෑ
මම oneplus 3T එකක් තිබෙද්දී දාලා බැලුවා. දැන් අවුරුදු 3 ක් 4 කට කලින්.
අනික් SIM එක mobitel 4G normal call SIM එකක්.
ටික වෙලාවක් dual standby තිබ්බ විනාඩි 5 කින් වගේ Dialog HBB sim එක deactivated උනා.
වැඩේ අතහැරලා දැම්මා.
දන්නේ නෑ බං. ඉට පස්සෙ වැඩේ tests කරේ නෑ. අපරාදේ SIM එකත් kapuwa.ඔව් අන්න ඒකයි.
ඒත් සමහරු කියනවා උන් use කරනවලු. APN එක Manually config කරන්න ඕනිද දන්නේ නැ
දන්නේ නෑ බං. ඉට පස්සෙ වැඩේ tests කරේ නෑ. අපරාදේ SIM එකත් kapuwa.![]()
![]()
දැන් pocket router එකක් අරන් ඉන්නේ.
නෑ නෑ. Phone එකේ Dialog HBB signal පෙනෙන්නේ නැතුව ගිය ටික වෙලාවකින්. මම Location එක වෙනස් නොකර ඒක තැන හිටියත්. ආපහු restart කරාම හරි ගිය. Phone එකේ dual standby frequency දෙකක් හින්දා ද දන්නේ නෑ.Uba deactivate wuna kiwwe unge paththenma deactivate kalada uba sim eka mobile ekata damma nisa?![]()
නෑ නෑ. Phone එකේ Dialog HBB signal පෙනෙන්නේ නැතුව ගිය ටික වෙලාවකින්. මම Location එක වෙනස් නොකර ඒක තැන හිටියත්. ආපහු restart කරාම හරි ගිය. Phone එකේ dual standby frequency දෙකක් හින්දා ද දන්නේ නෑ.
FDD & TDD එකට වැඩ කරන්නෙ නැද්ද දන්නෙ නෑ.
අනේ මන්ද බං.Un ehenam mobile device walata block karanwada danne na neh.
Mobitel FDD machan.Ofc eken Mobitel dongle ekata dunnu ekanam puluwan