ලාම්පු තෙල් ගන්නත් දිගු පෝලිම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සෙඩ් එකේ කවදත් ඔහොමයි, දැකල නැති ගොඩේ හරක්ට මැජික්..🤭🤭🤭
     
    • Haha
    Reactions: isurusam

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මීටරේ නෑ, මාස්ක් හරියට නෑ, උන්ට ඒක ගානකුත් නෑ, උන් ඕව දන්නෙත් නෑ, වැඩකුත් නෑ, උන්ට ඕව තේරුම් කරන්නත් බෑ.

    රට වහන්නෙත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීටරේ නෑ, මාස්ක් හරියට නෑ, උන්ට ඒක ගානකුත් නෑ, උන් ඕව දන්නෙත් නෑ, වැඩකුත් නෑ, උන්ට ඕව තේරුම් කරන්නත් බෑ.

    රට වහන්නෙත් නෑ
    ඔය මිනුස්සුන්ට තේරුම් කරන්ඩ බැ බන්, ඔය සෙඩ් එකට එන්නෙ තනිකර වතුවල මිනිස්සු, ඒව කොරෝනා ගුහා ඕව හොද කරන්ඩ බැ..
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    1629007307693.png
     
    • Like
    Reactions: isurusam

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මාත් දැක්ක ඔතන ඊයේ හෙන පෝලිමක් තිබ්බ .. මිටෙර් කෑලිත් නැහැ .. එකෙක්ට හරි corona තිබ්බනම් බඩුම තමා .. ඉන්න බූරු යක්කු මාස්ක් පහලට ගෙන කතා කරකර ඉන්නවා පෝලිමේ:frown:
     
    • Wow
    Reactions: Ryan08

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය සෙඩ් එකේ කවදත් ඔහොමයි, දැකල නැති ගොඩේ හරක්ට මැජික්..🤭🤭🤭

    කැරි බොරු කියන්නෙ මේ පොන්නය :cautious: :cautious: :cautious: . ඕව කියපන් ගිරාදුරුකෝට්ටෙ උන්ට . අපි නිතරම ඔතනින් යන උන්
     
    • Haha
    Reactions: Ryan08

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය මිනුස්සුන්ට තේරුම් කරන්ඩ බැ බන්, ඔය සෙඩ් එකට එන්නෙ තනිකර වතුවල මිනිස්සු, ඒව කොරෝනා ගුහා ඕව හොද කරන්ඩ බැ..
    mekanam atta wenna puluwan

    එහෙම බුමිතෙල් රහා එන්නේ නෑ නිල් දැල්ලෙන් උයනවා නම්. අපි ඉස්සර ඉදලා Use කරන්නේ බුමිතෙල් ලිප්.
    ubalata purudu wela atte.. normally bumithel gadai eka enawa poddak. gas saha bumithel uyala kenekta deela balapan wenasa therenawa
    ------ Post added on Aug 15, 2021 at 11:38 AM
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එහෙම බුමිතෙල් රහා එන්නේ නෑ නිල් දැල්ලෙන් උයනවා නම්. අපි ඉස්සර ඉදලා Use කරන්නේ බුමිතෙල් ලිප්.
    කොයි වගේ එකක්ද භාවිතා කරන්නේ. හුලං ගහන එකද, අනික් එකද. ෆොටෝ එකක් දාන්න පුලුවන්ද පුළුවන් නං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැරි බොරු කියන්නෙ මේ පොන්නය :cautious: :cautious: :cautious: . ඕව කියපන් ගිරාදුරුකෝට්ටෙ උන්ට . අපි නිතරම ඔතනින් යන උන්
    ලොල් කොළඹ ජිවත් වෙන උන් නම් දන්නව, උබල වගේ තුම්පනේ ගොබ්බයො කොහොමද ඕව දන්නෙ.., ඕන නම් කොළඹ මහ නගර සබාවෙ වැඩිම කාලයක් ලොක්ඩවුන් කරල තිබ්බෙ කොහෙද කියල හොයල බලාපිය පොන්සියො එතකොට තේරෙයි..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොල් කොළඹ ජිවත් වෙන උන් නම් දන්නව, උබල වගේ තුම්පනේ ගොබ්බයො කොහොමද ඕව දන්නෙ.., ඕන නම් කොළඹ මහ නගර සබාවෙ වැඩිම කාලයක් ලොක්ඩවුන් කරල තිබ්බෙ කොහෙද කියල හොයල බලාපිය පොන්සියො එතකොට තේරෙයි..

    මුගෙ බොරු යකෝ ..... කොහෙද යකෝ ඔහොම පෝලිමේ ඉන්නෙ ඔය ශෙඩ් එකේේ . උබ කියපන් ඔය කෝකද කියල හරියටම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුගෙ බොරු යකෝ ..... කොහෙද යකෝ ඔහොම පෝලිමේ ඉන්නෙ ඔය ශෙඩ් දෙකේ . උබ කියපන් ඔය දෙක කෝකද කියල හරියටම
    ජිවිතේට සෙඩ් එක ඇහැට දැකල නැති බඩුව බයිල කියෝනව..🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වටේ යන්නෙ නැතුව කියපන් ඔය ශෙඩ් එක කොතන තියන එකද කියල පොන්නයො
    ලොල් පොන්සිය , සෙට් එකේ පොටෝ එකෙන් දන්න එකා දන්නව පොන්සියො තියෙන තැන මේ තිරිසනා බයිල කියෝනව..🤣🤣🤣
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොල් පොන්සිය , සෙට් එකේ පොටෝ එකෙන් දන්න එකා දන්නව පොන්සියො තියෙන තැන මේ තිරිසනා බයිල කියෝනව..🤣🤣🤣

    දන්න පුපකුත් නෑ ඔතන හැමදාම ඔහොමයිලු . නිදකින් උබ වගේ කවලමේ ජාතක උන උන් නම් . තැන ඇහුවහම කියාගන්න බෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න පුපකුත් නෑ ඔතන හැමදාම ඔහොමයිලු . නිදකින් උබ වගේ කවලමේ ජාතක උන උන් නම් . තැන ඇහුවහම කියාගන්න බෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දන්න නිසා තමයි පොන්ස් කිවෙ, ඒකට උබ රිදෝ ගත්තට මට කරන්ඩ දෙයක් නැ..🤣🤣🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දන්න පුපකුත් නෑ ඔතන හැමදාම ඔහොමයිලු . නිදකින් උබ වගේ කවලමේ ජාතක උන උන් නම් . තැන ඇහුවහම කියාගන්න බෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පිස්සු හුට්ටෙක් නේ බන් ඕකා. ඔය ප්ලේස් එකේ ඔහොම භූමිතෙල් පෝලිමක් නෑ. මම ඉස්සර නිතර පෙට්‍රල් ගහන තැනක්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: skymicro

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොයි වගේ එකක්ද භාවිතා කරන්නේ. හුලං ගහන එකද, අනික් එකද. ෆොටෝ එකක් දාන්න පුලුවන්ද පුළුවන් නං.
    හුලන් ගහන එකෙන් උයපන් .... මාර fast එක.. ගෑස් කැලේ බන්... ඔය බුමි තෙල් රස එන්නේ කහ දැල්ල එනවා නම් විතරයි.... නැති නම් එන්නේ නෑ.... රට කජු මහා පරිමනෙනේ බදින ගෙවල් වල පාවිච්චි කරන්නෙත් එක තමයි... එහෙනං ඉතින් රට කජුත් බුමිතෙල් රස එන්න ඔන..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හුලන් ගහන එකෙන් උයපන් .... මාර fast එක.. ගෑස් කැලේ බන්... ඔය බුමි තෙල් රස එන්නේ කහ දැල්ල එනවා නම් විතරයි.... නැති නම් එන්නේ නෑ.... රට කජු මහා පරිමනෙනේ බදින ගෙවල් වල පාවිච්චි කරන්නෙත් එක තමයි... එහෙනං ඉතින් රට කජුත් බුමිතෙල් රස එන්න ඔන..
    ඔව්. ඒකක් තිබ්බා ඉස්සර. පත්තු කරන්න ගියාම සැහෙන්න වෙලා යනවනේ බං එක. මම හරියට දන්නේ නැතුවද කොහෙද. අන්තිමට එපා වෙලා අයින් කරා.

    මම ආයේ තව වෙන කෙනෙක්ගේ ගෙදර දැක්කා ලාම්පුතෙල් දාලා ගෑස් කුකර් එක වගේ පත්තු කරන එකක්. ඒකට නං හුලං ගහන්නේ නැහැ.

    දැන් ගෑස් නැති උනොත් ඕකක් ගන්න එපැයි. දැන් ඉදලම හොයලා බලන එක හොදයි.
     
    • Like
    Reactions: Ryan08

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දන්න නිසා තමයි පොන්ස් කිවෙ, ඒකට උබ රිදෝ ගත්තට මට කරන්ඩ දෙයක් නැ..🤣🤣🤣

    දන්නවනම් කියන්න බැරි එතන රහසක්ද . කිච වෙන එකේ සීමාවක් නෑ උබ . බලපන් කිරියෙම අවුරුදු කීයක් තිස්සෙ බොරු කියල කිච වෙනවද හාල්පාරුව . තෝයි චතුර සේනාරත්නයි තරගෙට බොරු කියන්න දාන්න ඕන. වඩේ නිරෝශන්