ඔය මිනුස්සුන්ට තේරුම් කරන්ඩ බැ බන්, ඔය සෙඩ් එකට එන්නෙ තනිකර වතුවල මිනිස්සු, ඒව කොරෝනා ගුහා ඕව හොද කරන්ඩ බැ..මීටරේ නෑ, මාස්ක් හරියට නෑ, උන්ට ඒක ගානකුත් නෑ, උන් ඕව දන්නෙත් නෑ, වැඩකුත් නෑ, උන්ට ඕව තේරුම් කරන්නත් බෑ.
රට වහන්නෙත් නෑ
ඔය සෙඩ් එකේ කවදත් ඔහොමයි, දැකල නැති ගොඩේ හරක්ට මැජික්..![]()
mekanam atta wenna puluwanඔය මිනුස්සුන්ට තේරුම් කරන්ඩ බැ බන්, ඔය සෙඩ් එකට එන්නෙ තනිකර වතුවල මිනිස්සු, ඒව කොරෝනා ගුහා ඕව හොද කරන්ඩ බැ..
ubalata purudu wela atte.. normally bumithel gadai eka enawa poddak. gas saha bumithel uyala kenekta deela balapan wenasa therenawaඑහෙම බුමිතෙල් රහා එන්නේ නෑ නිල් දැල්ලෙන් උයනවා නම්. අපි ඉස්සර ඉදලා Use කරන්නේ බුමිතෙල් ලිප්.
කොයි වගේ එකක්ද භාවිතා කරන්නේ. හුලං ගහන එකද, අනික් එකද. ෆොටෝ එකක් දාන්න පුලුවන්ද පුළුවන් නං.එහෙම බුමිතෙල් රහා එන්නේ නෑ නිල් දැල්ලෙන් උයනවා නම්. අපි ඉස්සර ඉදලා Use කරන්නේ බුමිතෙල් ලිප්.
ලොල් කොළඹ ජිවත් වෙන උන් නම් දන්නව, උබල වගේ තුම්පනේ ගොබ්බයො කොහොමද ඕව දන්නෙ.., ඕන නම් කොළඹ මහ නගර සබාවෙ වැඩිම කාලයක් ලොක්ඩවුන් කරල තිබ්බෙ කොහෙද කියල හොයල බලාපිය පොන්සියො එතකොට තේරෙයි..කැරි බොරු කියන්නෙ මේ පොන්නය![]()
![]()
. ඕව කියපන් ගිරාදුරුකෝට්ටෙ උන්ට . අපි නිතරම ඔතනින් යන උන්
ලොල් කොළඹ ජිවත් වෙන උන් නම් දන්නව, උබල වගේ තුම්පනේ ගොබ්බයො කොහොමද ඕව දන්නෙ.., ඕන නම් කොළඹ මහ නගර සබාවෙ වැඩිම කාලයක් ලොක්ඩවුන් කරල තිබ්බෙ කොහෙද කියල හොයල බලාපිය පොන්සියො එතකොට තේරෙයි..
ජිවිතේට සෙඩ් එක ඇහැට දැකල නැති බඩුව බයිල කියෝනව..මුගෙ බොරු යකෝ ..... කොහෙද යකෝ ඔහොම පෝලිමේ ඉන්නෙ ඔය ශෙඩ් දෙකේ . උබ කියපන් ඔය දෙක කෝකද කියල හරියටම
වටේ යන්නෙ නැතුව කියපන් ඔය ශෙඩ් එක කොතන තියන එකද කියල පොන්නයොජිවිතේට සෙඩ් එක ඇහැට දැකල නැති බඩුව බයිල කියෝනව..![]()
ලොල් පොන්සිය , සෙට් එකේ පොටෝ එකෙන් දන්න එකා දන්නව පොන්සියො තියෙන තැන මේ තිරිසනා බයිල කියෝනව..වටේ යන්නෙ නැතුව කියපන් ඔය ශෙඩ් එක කොතන තියන එකද කියල පොන්නයො
ලොල් පොන්සිය , සෙට් එකේ පොටෝ එකෙන් දන්න එකා දන්නව පොන්සියො තියෙන තැන මේ තිරිසනා බයිල කියෝනව..![]()
දන්න නිසා තමයි පොන්ස් කිවෙ, ඒකට උබ රිදෝ ගත්තට මට කරන්ඩ දෙයක් නැ..දන්න පුපකුත් නෑ ඔතන හැමදාම ඔහොමයිලු . නිදකින් උබ වගේ කවලමේ ජාතක උන උන් නම් . තැන ඇහුවහම කියාගන්න බෑ![]()
![]()
![]()
![]()
දන්න පුපකුත් නෑ ඔතන හැමදාම ඔහොමයිලු . නිදකින් උබ වගේ කවලමේ ජාතක උන උන් නම් . තැන ඇහුවහම කියාගන්න බෑ![]()
![]()
![]()
![]()
හුලන් ගහන එකෙන් උයපන් .... මාර fast එක.. ගෑස් කැලේ බන්... ඔය බුමි තෙල් රස එන්නේ කහ දැල්ල එනවා නම් විතරයි.... නැති නම් එන්නේ නෑ.... රට කජු මහා පරිමනෙනේ බදින ගෙවල් වල පාවිච්චි කරන්නෙත් එක තමයි... එහෙනං ඉතින් රට කජුත් බුමිතෙල් රස එන්න ඔන..කොයි වගේ එකක්ද භාවිතා කරන්නේ. හුලං ගහන එකද, අනික් එකද. ෆොටෝ එකක් දාන්න පුලුවන්ද පුළුවන් නං.
ඔව්. ඒකක් තිබ්බා ඉස්සර. පත්තු කරන්න ගියාම සැහෙන්න වෙලා යනවනේ බං එක. මම හරියට දන්නේ නැතුවද කොහෙද. අන්තිමට එපා වෙලා අයින් කරා.හුලන් ගහන එකෙන් උයපන් .... මාර fast එක.. ගෑස් කැලේ බන්... ඔය බුමි තෙල් රස එන්නේ කහ දැල්ල එනවා නම් විතරයි.... නැති නම් එන්නේ නෑ.... රට කජු මහා පරිමනෙනේ බදින ගෙවල් වල පාවිච්චි කරන්නෙත් එක තමයි... එහෙනං ඉතින් රට කජුත් බුමිතෙල් රස එන්න ඔන..
දන්න නිසා තමයි පොන්ස් කිවෙ, ඒකට උබ රිදෝ ගත්තට මට කරන්ඩ දෙයක් නැ..![]()