Depression වගේ

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    girl friend රත්නපුරේ. එහෙ යන්න විදියක් නෑ පළාත් සීමා නිසා...

    හරිම පාළුයි තනිකමයි බං.

    කසාද බඳින්න අපි ඉඩමක් හොයනවා ගෙයක් හදන්න .. ඒත් ඉඩම් බලන්න යන්න විදියකුත් නෑ.

    හිරේ දාලා වගේ... මම නිකන් බයික් එක හරි වාහනේ හරි ඔහේ යනවා.. ඒත් දැන් එකත් එපා වෙලා... ක්‍රිකට් ගහන්න විදීයකුත් නෑ ගොඩක් උන්ට කොරෝනා

    ෂික්... ඉක්මනට කසාද බඳින්න තිබ්බ නම් හොඳයි... මේ කොරෝනා මගුල නිසා depression වැඩි වෙලා මැරිලා යයි වගේ ඊට කලින්.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    d4191ad628b17d0923f0437c26939209.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,192
    26,651
    113
    Kandy
    ekath wenna puluwan neda
    ඔව් බන්

    කෙල්ල එක්ක විඩියෝ කෝල් ගන්න.සූම් පැකේජ් එකක් දා ගත්තනම් අතිවෙනකල් කෝල් ගන්න ප්ලුවන්
    ------ Post added on Aug 15, 2021 at 2:13 PM
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ලේසි නැහැ බං. හදන්න ගනිංකො ගෙවග් ඩිප්‍රෙෂන් ඩබල් වෙනවා. අඩෝ කොරෝනා අස්සේම බැඳපං. පස්සෙ කට්ටියට පාටියක් දීපං. ඉස්සරහට ජීවිතේ විඳින්න නම් හරිම අමාරුයි පුතෙ.
     
    • Like
    Reactions: chathura414

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,799
    1
    9,044
    113
    girl friend රත්නපුරේ. එහෙ යන්න විදියක් නෑ පළාත් සීමා නිසා...

    හරිම පාළුයි තනිකමයි බං.

    කසාද බඳින්න අපි ඉඩමක් හොයනවා ගෙයක් හදන්න .. ඒත් ඉඩම් බලන්න යන්න විදියකුත් නෑ.

    හිරේ දාලා වගේ... මම නිකන් බයික් එක හරි වාහනේ හරි ඔහේ යනවා.. ඒත් දැන් එකත් එපා වෙලා... ක්‍රිකට් ගහන්න විදීයකුත් නෑ ගොඩක් උන්ට කොරෝනා

    ෂික්... ඉක්මනට කසාද බඳින්න තිබ්බ නම් හොඳයි... මේ කොරෝනා මගුල නිසා depression වැඩි වෙලා මැරිලා යයි වගේ ඊට කලින්.
    මුලින්ම කියපු අවුල මටත් තියෙනවා.අවුරුද්දට ගියාට පස්සෙ ආයෙ යන්න බැරි උනා.දැන් ඉතින් මේ තත්වෙත් එක්ක තව මාස දෙක තුනක් වත් යනකම් යන්න වෙන්නෙ නෑ.
     
    • Sad
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔව් බන්

    කෙල්ල එක්ක විඩියෝ කෝල් ගන්න.සූම් පැකේජ් එකක් දා ගත්තනම් අතිවෙනකල් කෝල් ගන්න ප්ලුවන්
    ------ Post added on Aug 15, 2021 at 2:13 PM
    call gattama thawath awul cut kalama

    එන්න ඕනි නන් පාරවල් තියෙනවා ඉතිං
    polis mamala allala bijja kapai mage
    ------ Post added on Aug 15, 2021 at 2:27 PM

    sex kannada ban...
    ------ Post added on Aug 15, 2021 at 2:27 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,892
    35,812
    113
    වොන්ඩර් ලැන්ඩ්
    girl friend රත්නපුරේ. එහෙ යන්න විදියක් නෑ පළාත් සීමා නිසා...

    හරිම පාළුයි තනිකමයි බං.

    කසාද බඳින්න අපි ඉඩමක් හොයනවා ගෙයක් හදන්න .. ඒත් ඉඩම් බලන්න යන්න විදියකුත් නෑ.

    හිරේ දාලා වගේ... මම නිකන් බයික් එක හරි වාහනේ හරි ඔහේ යනවා.. ඒත් දැන් එකත් එපා වෙලා... ක්‍රිකට් ගහන්න විදීයකුත් නෑ ගොඩක් උන්ට කොරෝනා

    ෂික්... ඉක්මනට කසාද බඳින්න තිබ්බ නම් හොඳයි... මේ කොරෝනා මගුල නිසා depression වැඩි වෙලා මැරිලා යයි වගේ ඊට කලින්.

    permit ekak hadan gihin girl friend ge waththa wate lin haranna
    komada manik pokurak labunoth