ලබන 17 වනදා රාත්‍රි 12 සිට. WEDDING තහනම් කෙරේ. සියලුම ජනතා එකරාශි විම් තහනම් කෙරේ.
Dawasata 250k vitara marenakotath ohoma Jork karanawada.. King De KekilleyBREAKING NEWS
ලබන 17 වනදා රාත්‍රි 12 සිට. WEDDING තහනම් කෙරේ. සියලුම ජනතා එකරාශි විම් තහනම් කෙරේ.
තාම රට අවුල් නෑ.. ස්පා ඇරල, රූම් ඇරල තාම සන්සර්ග සීමා දාන්න හිතලවත් නෑලුවෙඩිං විතරනෙ, සංසර්ග සීමා නෑනේ නේද?


සමුහ වශයෙන් තහනම්වෙඩිං විතරනෙ, සංසර්ග සීමා නෑනේ නේද?
ජුලි වල 10ක් 15ක් මරෙනකොටත් සන්චරන සීමා තිබ්බසමුහ වශයෙන් තහනම්
ලොක් ඩවුන් කරන්නේ නැද්ද
ඉතිං එකනේ. උබ මෙතන අතිගරු ජනාධිපතිතුමාට බැන බැන හිටියට හරි යන්නේ නැහැනේ රට වහන්නේ නැහැ කියලා.රට වසා දැමීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දෙන්නේ නම් එය සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
මෝඩ ගෑනු. නිකං බොරුවට සල්ලි නාස්ති කරගන්නවා.ජුනි වල බදින්න ඉදල card ගහල , sep වලට කල් දාපු එකියක් දන්නවා. පවු ඉතින් . කිව්වා කොරෝනා කලේ වෙඩින් නොගෙන සල්ලි ඉතිරි කර ගනින් කියලා . දැන් ආයිත් කල් දැයි. ප්‍රී සුට්ත් කරල ඒ මදිවට.![]()
අර අජිත් නිවාඩ් කබ්රාල් පුතාගෙ එක තියෙනව කියල කතාවක් ගිය නේද16 කාගේ හරි වෙඩිමක් තියෙනවා වගේ