ලබන 17 වනදා රාත්‍රි 12 සිට #BREAKING

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" Social functions & gatherings in hotels, halls etc will be not allowed from midnight today. Wedding functions will not be allowed from midnight on Tuesday 17 August ""
    😂🤣😅😢😭

    මේ ඩ්‍රාම එක තේරුම් ගන්න ලින්ටන් සේමගේ රගපෑ * මීහරකා * ච්ත්‍රපටයත්

    රන්ජා රගපෑ * පාලිමන්ට් ජෝක් * ෆිල්ම් එකත් එකවර බලනු
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජුනි වල බදින්න ඉදල card ගහල , sep වලට කල් දාපු එකියක් දන්නවා. පවු ඉතින් . කිව්වා කොරෝනා කලේ වෙඩින් නොගෙන සල්ලි ඉතිරි කර ගනින් කියලා . දැන් ආයිත් කල් දැයි. ප්‍රී සුට්ත් කරල ඒ මදිවට. :baffled::rofl:
    අඩෙ මගෙ එක මේ කාලෙ තිබ්බ නම් රෙජිස්ටර් කරලා නිකන් ඉන්නවා.
    මුං වගේ හරක්.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    🔴 රට වසා දැමීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දෙන්නේ නම් එය සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    Muu aththatama mona Professor kenek da ban. Professor in Nuts da
     
    • Haha
    Reactions: nalin0001

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    This was inevitable. But when I said the truth the morons here didn't like it at all....You can't play the fool with a virus. Burying your head in the sand never worked. No problem can ever get solved if you ignore it. Also when you bury your head in the sand and leave your backside exposed.... it's obvious what would happen. :P

    When the truth is laid bare the Chinese paid 50 cent army mental retards have a field day.... In the coming weeks the truth will hit a lot harder. Await...
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අගෝස්තු 1 ඉදන් සියලුදෙනා වැඩට් එන්න කියපු.🧠
    600 ක් දාන උත්සවශාලා ව්ල 150 කට වෙඩින් ඔකේ කියපු.🧠🧠
    මෝඩ යකා. බොරුවට පොඩි ශෝ පාරක් දාලා .🤣🤣🤣
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අගෝස්තු 1 ඉදන් සියලුදෙනා වැඩට් එන්න කියපු.🧠
    600 ක් දාන උත්සවශාලා ව්ල 150 කට වෙඩින් ඔකේ කියපු.🧠🧠
    මෝඩ යකා. බොරුවට පොඩි ශෝ පාරක් දාලා .🤣🤣🤣

    Muta Doctorates, Prof. deepu Campus Black list karanna oney neda🤔
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    covid kale badinna thiyanam patta , labedta ganungen shape wenna puluwan , photo tikak withrak gahala
     
    • Like
    Reactions: imhotep

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ජොබ් වලින් අස් වෙලාද?
    ඇත්ත බන් උබේ කතාව.. මට එක පාරට මේක ටයිප් කරන්න හිතුවේ වර්ක් ෆ්‍රොම් හෝම් ඉන්න අය සහ එකම වැඩේට ගෙදරින් දෙන්න තුන්දෙනා යන සින් තියෙන නිසා

    ජොබ් එක ට ඉතින් එන්න එපා කියනකන් යන්න වෙනවා එක ඇත්ත
     
    • Like
    Reactions: Ace Viper

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඒ කියන්නේ කාගෙ හරි ලොක්කෙග්ගේ වෙඩිම 17 කලින් තියෙන්නේ...

    එක නිසා තමයි 17 වෙනිදා වෙනකන් ඉන්නේ.

    අර කලින් එයාපොර්ට් එකේ කැමරා වහලා කගෙදෝ කෙනෙක් එක්කන් අවා වාගේ....

    මොකද ? ඔයා ඕක අරින්නේ වහන්නේ එයලගෙ අය එන යන නිසනේ......
     
    • Like
    Reactions: U-tag

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    16 කාගේ හරි වෙඩිමක් තියෙනවා වගේ

    මොකාගෙ බත්ඩේ පාටියද,
    මොකාගෙ දූගෙ Hen party එකද,
    මොකාගෙ දරුවගෙ වෙඩින් එකද 16 තියෙන්නෙ.
    කොරෝනා 16 නෙවෙ 17 රෑ 12න් පස්සෙලු පාටි වලට එන්නෙ

    ලොකේ කොහෙවත් නෑ මේවගෙ මහාචරි කෙනෙක්
     
    • Like
    Reactions: U-tag

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අර අජිත් නිවාඩ් කබ්රාල් පුතාගෙ එක තියෙනව කියල කතාවක් ගිය නේද
    සුදර්ශිණී ප්‍රනාන්දුපුල්ලෙ ගෙ දුවගෙ හරි පුතාගෙ හරි එක නම් තිබ්බ.