ලබන 17 වනදා රාත්‍රි 12 සිට #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ලබන 17 වනදා රාත්‍රි 12 සිට. WEDDING තහනම් කෙරේ. සියලුම ජනතා එකරාශි විම් තහනම් කෙරේ.

    FB-IMG-1629021117025.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    🔴 BREAKING NEWS

    ලබන 17 වනදා රාත්‍රි 12 සිට. WEDDING තහනම් කෙරේ. සියලුම ජනතා එකරාශි විම් තහනම් කෙරේ.
    Dawasata 250k vitara marenakotath ohoma Jork karanawada.. King De Kekilley 😂 Joking Banana Republic
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Dawasata 1000k wage marenna gattamath Bike wala Double dala yanna ba ada rey 12 edala kiyala shape wei

    වෙඩිං විතරනෙ, සංසර්ග සීමා නෑනේ නේද?
    තාම රට අවුල් නෑ.. ස්පා ඇරල, රූම් ඇරල තාම සන්සර්ග සීමා දාන්න හිතලවත් නෑලු
    ------ Post added on Aug 15, 2021 at 3:32 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,827
    113
    එකමත් එක රටක
    ජුනි වල බදින්න ඉදල card ගහල , sep වලට කල් දාපු එකියක් දන්නවා. පවු ඉතින් . කිව්වා කොරෝනා කලේ වෙඩින් නොගෙන සල්ලි ඉතිරි කර ගනින් කියලා . දැන් ආයිත් කල් දැයි. ප්‍රී සුට්ත් කරල ඒ මදිවට. :baffled::rofl:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සමුහ වශයෙන් තහනම්
    ජුලි වල 10ක් 15ක් මරෙනකොටත් සන්චරන සීමා තිබ්බ
    එනම් දැන් 160 පන්නල මැරෙනකොට හෝ ඝාතනය වෙන්න දිල බලන් ඉන්නකොට දාන්නෙ සන්සරන සීමා නොව " සංසර්ග සීමා" වෙන්ටැ
     
    • Like
    Reactions: dilann

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ලොක් ඩවුන් කරන්නේ නැද්ද
    🔴 රට වසා දැමීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දෙන්නේ නම් එය සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    🔴 රට වසා දැමීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දෙන්නේ නම් එය සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
    ඉතිං එකනේ. උබ මෙතන අතිගරු ජනාධිපතිතුමාට බැන බැන හිටියට හරි යන්නේ නැහැනේ රට වහන්නේ නැහැ කියලා.

    කවුරු හරි කියන්නේ එපැයි ඒක එතුමන්ට.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    ජුනි වල බදින්න ඉදල card ගහල , sep වලට කල් දාපු එකියක් දන්නවා. පවු ඉතින් . කිව්වා කොරෝනා කලේ වෙඩින් නොගෙන සල්ලි ඉතිරි කර ගනින් කියලා . දැන් ආයිත් කල් දැයි. ප්‍රී සුට්ත් කරල ඒ මදිවට. :baffled::rofl:
    මෝඩ ගෑනු. නිකං බොරුවට සල්ලි නාස්ති කරගන්නවා.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    16 කාගේ හරි වෙඩිමක් තියෙනවා වගේ
    අර අජිත් නිවාඩ් කබ්රාල් පුතාගෙ එක තියෙනව කියල කතාවක් ගිය නේද