නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ - යුද හමුදාපති-
අත්‍යවශ්‍ය සේවා හැර අනිද්දා සිට නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ - යුද හමුදාපති- adaderana.lk
Holmanak wage giyoth thamai ban e welawata namKawda 10PM to 4AM parey yana aya?![]()

FRIDAY IDAN WYEappa mama hithuwa mulu dwsama kyl shik witharak
රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා - පැය 6 ක්ම....ඒ කියන්නේ කොරෝනා අඩු වෙයි.....BREAKNG NEWS
නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ - යුද හමුදාපති-
රෑට විතරක් දාල තියෙන්නෙ කොටු පනින උන් හින්දද?