කවදා ඉදන්ද බන්. මම දැනුත් ටවුමට ගිහින් ආවේ, එතකොට පාරේ යන එවුන්. ටැරැෆික් කාරයෝ දේන්නෙකුත් ගියා වටේ බල බල. දැන් තමා මේක දැක්කේ, තාම 10 වෙලා නෑනේ






ඔහොම ගිහින් තමා හොඳටම කරන්නෙ....කවදා ඉදන්ද බන්. මම දැනුත් ටවුමට ගිහින් ආවේ, එතකොට පාරේ යන එවුන්. ටැරැෆික් කාරයෝ දේන්නෙකුත් ගියා වටේ බල බල. දැන් තමා මේක දැක්කේ, තාම 10 වෙලා නෑනේ![]()
![]()
යකෝ උබ හිතුවද අපි මේ ආතල් එකට වටේ යනවා කියලා. අපි තාම කිසිම නීරෝදායනය කියලා හෝ ඇදිරිනීති කියලා නීමාඩු අරන් නෑ දිගටම වැඩකරා තමන්ගේ වාහනේක ගිහින් හරි. ඒකත් එක තැනක නේමේ දවසට 300km-500km යානවා. ඔක්කො ගත්තවා අතින් දාලා ගත්තේ නිවාඩුත්. හැම සතියම දිගටම වාගේ එකට හිටපු උන් positive වෙනවා. දැන් අපිට කූරු ගහලාම දැනේන්නෙත් නෑ. එහෙම අපිට හොදටම කරපු අය කවුද කියලා කියන්න ඔනේ නෑ.ඔහොම ගිහින් තමා හොඳටම කරන්නෙ....![]()



හරි සංතෝසයි. කරගෙන යන්න.යකෝ උබ හිතුවද අපි මේ ආතල් එකට වටේ යනවා කියලා. අපි තාම කිසිම නීරෝදායනය කියලා හෝ ඇදිරිනීති කියලා නීමාඩු අරන් නෑ දිගටම වැඩකරා තමන්ගේ වාහනේක ගිහින් හරි. ඒකත් එක තැනක නේමේ දවසට 300km-500km යානවා. ඔක්කො ගත්තවා අතින් දාලා ගත්තේ නිවාඩුත්. හැම සතියම දිගටම වාගේ එකට හිටපු උන් positive වෙනවා. දැන් අපිට කූරු ගහලාම දැනේන්නෙත් නෑ. එහෙම අපිට හොදටම කරපු අය කවුද කියලා කියන්න ඔනේ නෑ.![]()
![]()
Kakille kalewath mehema athal naha ape hamuduruwaneee...Aise mona reddak da me ?
Corona reta nida gannawada ?
Some genius somewhere in Aashikland: Corona hadune වවුලොන් gen. A nisa wawulo active wena welawata curfew damma nam hari.
Mata hithenne 17 n passe dai wage scene ekak yanne..Building up to the major. Hama parama මෙම තමයි දැම්මේ.