පච දාන්න එපා බන් . අනික මහ රෑ 10 උබ කොහෙද යන්නේ බඩු ගහන්නද . දවල්ටනේ යන්න හොද නැත්තේ මේක කිසිම වැදගත්කමක් නැති හදිසි නීතියක්BREAKNG NEWS
නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්රියාත්මක කෙරේ - යුද හමුදාපති-
දවල්ට දන්න බෑනේ......හැමෝටම් පේනවනේ....ඒකයි...මයෙ හිතේ.....ඇත්තටම ඇයි මෙහෙම රෑට දාන්නේ

ඔය විදියට පොඩ්ඩ පොඩ්ඩ කර්ෆිව් දානකොට බබා හම්බවෙයිBREAKNG NEWS
නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්රියාත්මක කෙරේ - යුද හමුදාපති-
පච දාන්න එපා බන් . අනික මහ රෑ 10 උබ කොහෙද යන්නේ බඩු ගහන්නද . දවල්ටනේ යන්න හොද නැත්තේ මේක කිසිම වැදගත්කමක් නැති හදිසි නීතියක
කොටු පනින එක අඩු කරන්න වෙන්න ඕනි. ඒ වැඩෙන් වයිරස් එක සෑහෙන්න පැතිරෙනවා ඇතිඇත්තටම ඇයි මෙහෙම රෑට දාන්නේ
ඕවා රැටද බෝවෙන්නේ බන් . කවුද මහ රෑ ඕවා බෝ කරන්න ඇවිදින්නේ. අනික ඔයිට වඩා හැදුන රටවල ඔයිට වඩා මෙශර්ස් ගත්තා . මේ මොන සෙල්ලම් තීරණද . අතීසාරෙට අමුඩ කියන්නේ මේවටBREAKING
අද දින කොරොනා ආසාදිතයන් 3435 ක් වාර්තා වේ.
ඊයේ කොරොනා මරණ 161 ක් වාර්තා වේ.
ovata kohenda hina wenna ona, me api apiwa rawattaganna nathuwa karana de hariyta karanna.BREAKNG NEWS
නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්රියාත්මක කෙරේ - යුද හමුදාපති-
BREAKNG NEWS
නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්රියාත්මක කෙරේ - යුද හමුදාපති-
හෙට කියයිද දන්නෑ 4 ට අයින් කරන්නැතුව දිගටම curfew තියෙනවා කියල....
reta kotu panina unKawda 10PM to 4AM parey yana aya?![]()