Building up to the major. Hama parama මෙම තමයි දැම්මේ.අඩෝ යාපයියේ හොල්මන් වලටද බන් ඇඳිරි නීතිය දාල තියෙන්නේ!!
"නැවත දැනුම් දෙන තුරු 4 දක්වා" කියන්නේ 2ට වගේ කියයි දැන් ඉවරයි කියලා.හෙට කියයිද දන්නෑ 4 ට අයින් කරන්නැතුව දිගටම curfew තියෙනවා කියල....

යා.. බන්! බට් මේ පාරවත් හරියට දාපියකෝ!!Building up to the major. Hama parama මෙම තමයි දැම්මේ.

BREAKING
අද දින කොරොනා ආසාදිතයන් 3435 ක් වාර්තා වේ.
ඊයේ කොරොනා මරණ 161 ක් වාර්තා වේ.
අල්ලපු ගෙදරට මුකුත් ගෙනිහින් දුන්නෙත් නැතුව මේ අස්සේ කර්ෆිව් දැම්මනේ කියල.ඒ මොකෝ..![]()
mona jokes da me lolBREAKNG NEWS
නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ - යුද හමුදාපති-
Friday. Building up to the majorහැමදේම විහිළුවට ගන්න එපා සිංගලු .
පැතිරීම සීමා කිරීමක් මේකෙන් වෙන්නේ මළ ගෙවල්, කල්බ් වගේ.
කොතරම් ප්‍රායෝගික නොදනිමි.
ගැසට් එක රිවස් කරලා දිගටම ඇඳිරි නීතිය දායිද මන්දා නන්දරේ
rataka minissu nikarune marenna ona...පිස්සු බල්ලෙක්ට ඇත්තටම පිස්සුද කියල දැනගන්නෙ කොහොමද?