ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අඩෝ යාපයියේ හොල්මන් වලටද බන් ඇඳිරි නීතිය දාල තියෙන්නේ!!
     
    • Haha
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,534
    164,822
    113
    එකමත් එක රටක
    හෙට කියයිද දන්නෑ 4 ට අයින් කරන්නැතුව දිගටම curfew තියෙනවා කියල....
    "නැවත දැනුම් දෙන තුරු 4 දක්වා" කියන්නේ 2ට වගේ කියයි දැන් ඉවරයි කියලා.
    පවු ඉතින් වැඩට යන වවුල්ලු, බකමුනෝ , කණාමැදිරි එහෙම. :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    🔴 BREAKNG NEWS
    නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ - යුද හමුදාපති-
    mona jokes da me lol
    mehemath uddachchakamak neda?
    Gazette akulaganna puluwan. minissunge jeewitha gana hithala theerana ganna lajjailu lol.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    හීනෙන් ඇවිදින කස්ටිය ඉන්නවනං මේ උපදෙස් පිළිපදින්න...

    ගෙයි දොරකඩට තෙත ගෝනියක් එලල තියන්න.
    නිදාගන්නකොට තව කෙනෙක් එක්ක නිදාගන්න.
    නිදාගන්න කලින් ලණු පොටක් අරගෙන එක කොනක් තමුන්ගෙ කකුලෙ ගැටගහගෙන අනෙක් පොට ඇඳ කකුලෙ ගැටගහල තියන්න.

    එහෙම නැත්තං ගෙදරින් රෑට කාල උදේට පොලීසියෙන් කන්න වෙයි...
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    හැමදේම විහිළුවට ගන්න එපා සිංගලු .
    පැතිරීම සීමා කිරීමක් මේකෙන් වෙන්නේ මළ ගෙවල්, කල්බ් වගේ.
    කොතරම් ප්‍රායෝගික නොදනිමි.

    ගැසට් එක රිවස් කරලා දිගටම ඇඳිරි නීතිය දායිද මන්දා නන්දරේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හැමදේම විහිළුවට ගන්න එපා සිංගලු .
    පැතිරීම සීමා කිරීමක් මේකෙන් වෙන්නේ මළ ගෙවල්, කල්බ් වගේ.
    කොතරම් ප්‍රායෝගික නොදනිමි.

    ගැසට් එක රිවස් කරලා දිගටම ඇඳිරි නීතිය දායිද මන්දා නන්දරේ
    Friday. Building up to the major
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,638
    6,949
    113
    United States
    236958639_398451048592714_4561626063712023119_n.jpg