Asus 4k Monitor

thomian

Well-known member
  • May 20, 2011
    12,242
    17,100
    113
    මචං මේ monitor එක හොඳ ද ? 4k එත් HDR නැහැ... මේ ගානට (68000/=) ගන්න ගන්න පුළුවන් වෙන හොඳ 4k monitor තියද ?

    Office එකේ වැඩ සහ 4k movies / vides බලන්න තමයි ගන්නේ....No gaming / No graphic designing
    P_setting_xxx_0_90_end_500.png

    1629079248255.png

    1629079276321.png

    1629079299986.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,238
    113
    33
    Kalutara
    ඇයි යකෝ ෆිල්ම් බලන්නයි ඔෆිස් වැඩ වලටයි ඔච්චර හොඳ එකක් ගන්නෙ. 🥴
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    4K ගන්නවා නම් HDR තියෙන එකක් ගන්න පුලුවන් නම් තමා බං හොඳ. හැබැයි ඉතින් ඔය ගණන් වලට නම් නෑ. 4K movies HDR එක්ක වෙනම ලෝකයක් වගේ දැනෙන්නේ. කලින් පාවිච්චි කරේ 4K non HDR එකක්, දැන් 4K HDR ඒ නිසා වෙනස මට ලොකුවටම දැනෙනවා. නමුත් ඉතින් බජට් එක හැටියට ඕකත් ලොකු ගැටලුවක් නෑ. HDR ගතිය ගන්න පුලුවන් Player තියෙනවා. MPC-BE වගේ. මම non HDR use කරපු කාලේ එහෙම තමා ගැටගහ ගත්තේ.
     
    Machan HDR ekak kiyak wag wey da ? price kiye wage indala da patan ganne?

    ඇයි යකෝ ෆිල්ම් බලන්නයි ඔෆිස් වැඩ වලටයි ඔච්චර හොඳ එකක් ගන්නෙ. 🥴
    ගන්නවත් වෙලා 4k එකක් ගන්නවා බන්..
    ------ Post added on Aug 16, 2021 at 9:22 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,238
    113
    33
    Kalutara
    Machan HDR ekak kiyak wag wey da ? price kiye wage indala da patan ganne?

    ගන්නවත් වෙලා 4k එකක් ගන්නවා බන්..
    ------ Post added on Aug 16, 2021 at 9:22 AM
    ෆිල්ම් බලනවා නම් හොඳ ස්මාර්ට් ටීවී එකක් ගනින්. ෆෝන් එකට ෆිල්ම් එක දාගත්තා වයිෆයි වලින් ටීවී එකට කනෙක්ට් කළා බැලුවා. අනික 4K ගත්තා කියල ෆිල්ම් වල 4K කොපි හොයාගන්න අමාරුයිනේ.
     
    • Like
    Reactions: thomian