කෝ යකෝ vitamin C

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,783
    2,660
    113
    sliit එකේ පොන්නයෙක්ට රිදිලා.
    උබ වගේ පොන්නයෙක් නම් නෙමේ. දාන ත්‍රෙඩ් වලින් නම් පේනවා උබ සිරාම පොන්න පැටියෙක් කියල. ...ත්‍රෙඩ් දදා විටමින් සී හොයද්දි ගෑනි හුකාගන්නව ඇති බං එහා ගෙදර එකාගෙන්.බලපං පව් :lol::lol::lol::lol::lol:

    රිදිලා නම් නෑ ..දුකයි උබ වගේ ඇබියුස් වෙච්ච පොන්නයෝ ගැන :P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,334
    41,201
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ෆාමසි 6 ක බැලුවා. Vitamin C නැ කොහෙවත් ගන්න. doctor කෙනෙක් prescribe කරලා තියෙනවා C and D ගන්න කියලා හමේ ප්‍රශ්නයකට.

    මට පෙන්නේ සිංහලු කොරෝනා වලින් බේරෙන්න හිතාගෙන vitamin C කනවද කොහෙද ?

    පස්සේ මම ටිකක් හොයලා බැලුවේ. Vitamin C උනතාවය තියෙන අයට කොරෝනා හැදුනාම බරපතල වෙන්න පුළුවන්. එහෙම නැතුව වැඩියෙන් Vitamin C බිව්වා කියලා ඇති වාසියක් නැ.

    අපේ උන්ට ඉතින් කොහේ හරි post එකක් දැක්කොත් අර ඉස්පිරිතාලේ කොරෝනා ලෙඩ්ඩුන්ට vitamin C දෙනවා කියලා. පෝලිමේ අරන් බොනවා. අර තව කෙනෙක් පොස්ට් එකක් දාලා තිබ්බේ vitamin C කෑම මෙසේ තියෙනවා කියලා. ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට vitamin c දෙනවා ඉතින් වෙන දෙන්න දෙයක් නැති නිසා. placebo effect වත් තියෙයි කියලා.
    Vit C walata Covid hedenne pons- eka hinda okkoma duwagena aragena- mama gatta US walin high quality ewa-
     
    • Haha
    Reactions: TCB Rox

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    ෆාමසි 6 ක බැලුවා. Vitamin C නැ කොහෙවත් ගන්න. doctor කෙනෙක් prescribe කරලා තියෙනවා C and D ගන්න කියලා හමේ ප්‍රශ්නයකට.

    මට පෙන්නේ සිංහලු කොරෝනා වලින් බේරෙන්න හිතාගෙන vitamin C කනවද කොහෙද ?

    පස්සේ මම ටිකක් හොයලා බැලුවේ. Vitamin C උනතාවය තියෙන අයට කොරෝනා හැදුනාම බරපතල වෙන්න පුළුවන්. එහෙම නැතුව වැඩියෙන් Vitamin C බිව්වා කියලා ඇති වාසියක් නැ.

    අපේ උන්ට ඉතින් කොහේ හරි post එකක් දැක්කොත් අර ඉස්පිරිතාලේ කොරෝනා ලෙඩ්ඩුන්ට vitamin C දෙනවා කියලා. පෝලිමේ අරන් බොනවා. අර තව කෙනෙක් පොස්ට් එකක් දාලා තිබ්බේ vitamin C කෑම මෙසේ තියෙනවා කියලා. ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට vitamin c දෙනවා ඉතින් වෙන දෙන්න දෙයක් නැති නිසා. placebo effect වත් තියෙයි කියලා.
    placebo effect eka nam aththa. minihek jeewath karawanna wagema, maranna unath puluwan.
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,067
    113
    - උඩරට -
    vitacee_1.jpg
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,067
    113
    - උඩරට -
    ඕක තමයි මම කලින් ගත්තේ. දැන් හොයාගන්න නැ. අදත් බැලුව.
    ඕක තමා කොලිටිම එක..
    ෆාමසියට එන එන එවුන් විටමින් සී අරන් යන්නේ හාල් පෑකට් අරන් යනවා වගේ.. :confused:

    මචන් ඕකට දිව තුවාල වෙනවා නේද - ටිකක් සැරයි ඕක..ඇබුල් වැඩී
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    විටමින් c ඕනෙවට වැඩියෙන් බිව්වම ගැස් වගේ එනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo
    ඇබුල් දොඩම්, දෙහි ටිකක් හොයන් බීපන් මචන්. ටැබා වලට වඩා 100% ක් හොදයි
     
    • Like
    Reactions: Cypress