කෝ යකෝ vitamin C

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මචන්,

    උබේ වැඩේට හරි යයිද දන්නේ නෑ. මේ දවස් වල පැණි දොඩම් තියෙනවා. මම ගන්නේ කිලෝ එක 180 ට.

    මම නම් ගෙනල්ල හදල බොනවා.

    ටිකක් වැඩි පුර ගෙනත් fridge එකේ දාල තිය ගන්න පුළුවන්.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    Ohoma kiya kiya indala meriyan ban kalu Ponnaya.
    මොකටද යකෝ මැරෙන්නෙ. මෙහෙ තියෙනවා ඔය Now වල තියෙන හැම මගුලම වගේ. අනික Source Naturals එක IFOS Certified නෑනෙ.