ඇෆ්ගනිස්තනය දැන් 🤷🏽‍♂️

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    මේ වගේ තත්ත්වයක් ලංකාවට එන්න පුළුවන් .. අපිට යන්න තැනක් නම් ඉතින් චීන තමා.. හෙදුම් පිට යන්න වෙන්නේ... ස එම කලින්ම ඇමරිකා යයි උබ අපි මෙම තමා ඉන්න වෙන්නේ

    FB_IMG_1629104076748.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හැමෝම රට පනින්නේ නෑ. බඩ ගැන හිතලා සුද්දන්ට පුම්ක දීගෙන හිටපු එවුන් විතරයි රටින් පනින්න දඟලන්නෙ.

    අන්තිමේදි,
    බඩ ගැන හිතපු උන්ට බඩ ගියා. රට ගැන හිතපු උන්ට රට ගියා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    kisima control ekak naha ban. kawurt naha contol karanna. rate nayakyo panala gihinlu. harak henata panna wage thamai
    හරි බන් pilot කියලා එකෙක් ඉන්නව නේ
    ඔතන ඉන්න එකෙක් නෙවෙයි නේ එලවන්නේ ඕක. කොහෙද මුන්ව අරන් යන්නේ ? එහෙම වෙන රටකට හිතුන හිතුන විදියට යන්න බෑ නේ.
     
    • Like
    Reactions: manjulabw

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    හරි බන් pilot කියලා එකෙක් ඉන්නව නේ
    ඔතන ඉන්න එකෙක් නෙවෙයි නේ එලවන්නේ ඕක. කොහෙද මුන්ව අරන් යන්නේ ? එහෙම වෙන රටකට හිතුන හිතුන විදියට යන්න බෑ නේ.
    ඕවා වීසා අරගෙන නෙමෙයි බන් ගෙනියන්නේ මේවා වෙන රටවල් මිනිස්සු බේරගන්න අරන් යනවා
     
    • Like
    Reactions: shenat

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    හරි බන් pilot කියලා එකෙක් ඉන්නව නේ
    ඔතන ඉන්න එකෙක් නෙවෙයි නේ එලවන්නේ ඕක. කොහෙද මුන්ව අරන් යන්නේ ? එහෙම වෙන රටකට හිතුන හිතුන විදියට යන්න බෑ නේ.
    උබ කියන්නේ බන් ඔහොම පොර කද්දි visa check කර කර ගන්න වෙලාව තියෙනවද කියලද... උනුත් ඔය ප්ලේන් නවත්තන් ඉන්නේ උන්ගේofficals ටික නගිනකම් නැග්ග ගමන් ප්ලේන් එක උස්සනවා.. මොක්ද තලෙයිබාන් උන්ගෙන් වෙඩි කන්න කලින් ප්ලේන් එක උස්සගන්න එපැයි... ඒ අතරේ ඉතිම් දොරෙන් කොහොමහ්‍රි රින්ගලා ඇතුඒ හැන්ගිලා හරි සීට් එකක් බදන් එලියට ඇදලා දාන්න දෙන්නෙ නැතුව ඉන්න පුලුවන් උන් ටික බේරෙනවා....

    usa land කරාට පස්සේ උන්ව සරනාගත කදවුරු වලට දායි... අවුරුද්දකින් විතර පස්සෙ refugee visa හම්බෙනවා
     
    • Like
    Reactions: NRTG and shenat

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හරි බන් pilot කියලා එකෙක් ඉන්නව නේ
    ඔතන ඉන්න එකෙක් නෙවෙයි නේ එලවන්නේ ඕක. කොහෙද මුන්ව අරන් යන්නේ ? එහෙම වෙන රටකට හිතුන හිතුන විදියට යන්න බෑ නේ.
    Canada 20000 ක් ගන්නවා ලු
     
    • Like
    Reactions: shenat and dilann