Questions Kana ridenwa hutttowww

medew33

Junior member
  • May 26, 2021
    69
    39
    18
    1629109335700.png

    කන රිදෙනවා යකොව්. හයිලයිට් කරල තියන ටික රිදෙන්නෙ. ඩොක්ටර්ස්ල දෙන්නෙක්ට පෙන්නුවා. ටිකක් අඩු උනත් 100% හරිගියේ නෑ. ear specialist කෙනෙක්ට පෙන්නන්න වෙයිද?මෙහෙම වෙන්නෙ සෙමටද?
     
    • Like
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දත් කේස් වලටත් ඔයවගේ අමාරු එනවා කියල කියනවා. ස්පෙෂලිස්ට් කෙනෙක් අල්ලලා ඕක පෙන්නපන්. ප්‍රයිවට් ඒවගේ ගණන් හරි ඉක්මනට වැඩි වෙනවා බෙහෙත් නැති හේතු නිසා. කරගන්න දෙයක් ඉක්මනට.
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    nahaya hirawenewa wageda?nahayai block ekak.maget wenewa welawakata. dat amaruwatat enewa
     

    medew33

    Junior member
  • May 26, 2021
    69
    39
    18
    දත් කේස් වලටත් ඔයවගේ අමාරු එනවා කියල කියනවා. ස්පෙෂලිස්ට් කෙනෙක් අල්ලලා ඕක පෙන්නපන්. ප්‍රයිවට් ඒවගේ ගණන් හරි ඉක්මනට වැඩි වෙනවා බෙහෙත් නැති හේතු නිසා. කරගන්න දෙයක් ඉක්මනට.
    හෙට යන්න බැලුවේ. thanks bro
    eliyen allanna beri tharamata ridenwada? redness ekak swelling ekak Sarawa galeemak ho panuwo kaapu dathak ehema tynwada??
    Ridena welawata allanna bari tharamata ridenawa. Ehema mkuth na. Sema tikak thiynawa

    nahaya hirawenewa wageda?nahayai block ekak.maget wenewa welawakata. dat amaruwatat enewa
    Nahaye block ekk naha bro
    ------ Post added on Aug 16, 2021 at 9:52 PM
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඕක මටත් ආවා.
    මම උගුර කණ නාසය පිළිබඳ නුවර ස්පෙෂලිස් ඩොක්ටර් කෙනෙක්ට (Di. Athulgama ට) 5 පාරක් පෙන්නුවා
    ඕක වෙන්නේ මෙහෙමයි
    Doctor කියන්නේ කණට කිසි දෙයක් දාන්න, කන සුද්ද කරන්න එපා කියලා
    එහෙම සුද්ද කලාම කණට ලේසියෙන් විසබීජ යන්නේ
    කනේ කලාඳුරු තිබුනම කන ආරක්ෂිතයි කියලා

    මම කිව්ව මම කන සුද්ද කරන්නෙම නෑ කියලා
    ඒත් දොස්තර ඒක විස්වාස කලේ නෑ

    1) මුලින් මට ඩ්‍රොප් එකක් දුන්නා
    ඒක සාර්ථක නෑ. මොකද ඩ්‍රොප් එක දැම්මට කනේ Air bubbles වලට හිරවෙලා ඩ්‍රොප් එක අඩියටම බහින්නේ නෑ

    2) ඊට පස්සේ කන පැසවුවා. ඩොක්ටර් ලඟට ගිහාම Vaccume කරලා සැරව සේරම ඇද්දා. ඊට පස්සේ කනට ගාන්න ක්‍රීම් එකක් දුන්නා.
    ක්‍රීම් එකේ නම : Beclomin
    (Anti-inflammatory, Anti-fungal, Anti bacterial)

    ටිෂූ එකක් අරන් රෝල් කරලා ඒකේ ක්‍රීම් එක ටිෂූ එකේ හොඳට තවරලා කනේ අඩියටම ගෑවෙන්න ගාන්න ඕනේ

    මාස 6න් 6 ට වගේ කන රිදීගන එද්දී ඒ ක්‍රීම් එක ටිෂූ එකක තවරලා ඇතුලට දවස් 2ක් විතර උදේ හවස දාපුවම ආයේ මාස 6කට විතර හොඳයි

    මගේ කනේ කළාදුරු හැදෙනවා අඩුයි. බලපුවම කන ඇතුල ම පේනවලු ලස්සනට. ඒකයි කේස් එක

    සාමාන්‍යයෙන් දූවිලි වල වැඩ කරන, Swimming කරන අයටලු එහෙම වෙන්නේ
    මට ඒ හේතු 2මත් නෑ