වාහන මිල වැඩි වීම හොදයි?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    5,413
    3,844
    113
    exactly. mun eetapasse rata bankolot una kia kia natai. tava tikak badu wadi karanna oni, same time ublic transport hadenna oni. dan godak ekata piliyam dala tiyanawa isarahata hadei. peak times wala pare yanawatat tax 1k gahanna oni pvt vehicle wala
     
    • Like
    • Haha
    Reactions: nalin0001 and roj

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,959
    5,086
    113
    රජය බලාපොරොත්තු වෙන්නෙ බිලියන 1.2 වගේ වැය වෙයි කියල, මං දන්න තරමින් ලිමිට් කරලා නෑ කරන්න ක්‍රම වේදයක් හදලත් නෑ. ටැකස් වැඩි කරල තියෙන්නෙ ඒ ගානට රෙගියුලේට් වෙන්න.
     
    • Like
    • Haha
    Reactions: tha123 and roj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,599
    27,064
    113
    මිල වැඩිවෙන එක හොඳයි. අනවශ්‍ය අය කාර් ගන්න එක නවතිනවා. මිනිස්සු පොඩි දුරටත් තෙල් පුච්චන එක නතර වෙනවා. පයින් යන්න පූෂ් සයිකලේ යන්න පුරුදු වෙනවා.
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,324
    1,062
    113
    රජය බලාපොරොත්තු වෙන්නෙ බිලියන 1.2 වගේ වැය වෙයි කියල, මං දන්න තරමින් ලිමිට් කරලා නෑ කරන්න ක්‍රම වේදයක් හදලත් නෑ. ටැකස් වැඩි කරල තියෙන්නෙ ඒ ගානට රෙගියුලේට් වෙන්න.
    Rajayata balan inna tami wene kata aran 1.2 billion import wenakn
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,959
    5,086
    113
    Rajayata balan inna tami wene kata aran 1.2 billion import wenakn
    Future predictions are not always accurate; they can often be wrong. Predictions are based on current knowledge, trends, and models, which may not account for unforeseen variables or changes in circumstances. Factors such as human behavior, technological advancements, and natural events can all influence outcomes in unpredictable ways.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    5,672
    7,825
    113
    ගනන් වැඩි උනාම ගන්න උන් ලිමිට් වෙනවා..ඒක තමා මේ වෙලාවේ වෙන්න ඕනේ..නැත්ත රොත්ත පිටින් ගන්න ගිහින් ඩොලර් ටිකට ෆක් උනාම වාහන අරන් ගෙදර තමා තියාගන්න වෙන්නේ..තෙල් ටික ගන්නවත් ඩොලර් නැතිව..අපි ලංකාවෙන් කියක් ගෙව්වත් රුපියල් ඩොලර් වලට කන්වර්ට් වෙලා සංචිත වලින් යන්නේ..මට කියන්න් තියෙන්නත් මේ ටිකේ රිච් සිංහලුන්ට රගන්න දීලා මිඩ්ල් ක්ලාස් සිංහලු ටික පොඩ්ඩක් ඔය හිටිය විදියටම ඉන්න එක ඇගට ගුනයි..මොකද මේ කාලේ උබලා වාහනයක් ගන්න ගියොත් මුලු ෆයිනැන්ස් ලයිප් එක ෆක් වෙලා යයි..එතකන් ඩුබායි පැත්තේ ගිහින් තව අවුරුදු 5ක් විතර ඇදලා එන්න තිය්යෙන්නේ