වාහන මිල වැඩි වීම හොදයි?

topkollek

Well-known member
  • May 22, 2014
    37,219
    1
    50,008
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට සල්ලි තියෙන්නෙ රුපියල් වලින්නෙ. වාහන ගන්න වෙන්නෙ dollar දීල. මේකවත් තේරෙන් නැති තරමට. අනේ මන්ද බන්. රට මේ ගාණට තියන එකත් ලොකු දෙයක්.

    රුපියල් 300ක් ඩොලර් එකයි. ඉතින් මොකක්ද ප්‍රශ්නෙ ?

    රටේ GDP එක ඩොලර් බිලියන 100යි කියල කියන්නෙ අපි ඩොලර් බිලියන 100ක ආර්ථිකයක් තියෙන නිසාමද?
     
    • Like
    Reactions: wissnshaftler

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,959
    5,086
    113
    Anika yako dollar ekata wena impact eka adu kranna nam mechara badu ghanna oneda. 500 million wage yearly limit ekak dunna nm iwarane...
    මෙහෙම ලිමිට් කළොත් ඉල්ලුම වැඩිවෙලා මිල ඉහලට යනව එතකොට වෙළෙන්දන්ට අනිසි ලාභයක් යන එක විතරයි වෙන්නෙ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,324
    1,062
    113
    මෙහෙම ලිමිට් කළොත් ඉල්ලුම වැඩිවෙලා මිල ඉහලට යනව එතකොට වෙළෙන්දන්ට අනිසි ලාභයක් යන එක විතරයි වෙන්නෙ.
    Ehema illuma wadi wimak wen naha mchan. Danatat pre order krapu aya cancel krala samahara
     
    • Like
    Reactions: wissnshaftler

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,334
    944
    113
    Mars
    suddanta wada lankawe unta salli thiyenava kathawa waradi ban.
    Dollar price eka degollantama ekane, degollama ganne ekama price ekata.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,779
    6,389
    113
    හෙල බිමේ
    ඕකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? මේ රටේ ඉන්න යන්තම් හරි හිත හදා ගත්තු Qualified professionals ල න් රටින් යනවා. යන්න පුළුවන් හැම එකාම යනවා. මොකද හරියට පොදු ප්‍රවහනයක් වත් නැති රටේ තමුන්ට වැඩට යන්නවත් වාහනයක් ගන්න බැරි නම් මොකටද මේකේ ඉඳලා කියලා හිතන්න ගන්නවා... මොඩයෝ ටික ඉතුරු වෙනවා. ඊට පස්සේ ඉතිං රට හදන්න වෙන්නේ පූ@න් තමයි. මැට්ටෝ එක්ක කර්මාන්ත, ආයෝජන, doller එන it field වගේ ඒව develop කරන්න පුළුවන් ද ඉතුරු වෙන මැට්ටොත් එක්ක..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,488
    12,912
    113
    90 ගනන් වල කරපු දෙශපලන ක්‍රමය තවම කරන්න පුලුවන් කියල උන් හිතන් ඉන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,986
    1
    93,937
    113
    32
    Kalutara
    වාහන ගණන් වැඩි නොකර තහනම දිගටම තියන්න තිබ්බනේ ඔහොම හිතනවා නම්. මොකද ගණන් වැඩි කලාම රටේ ආර්ථිකේ කොච්චර හොඳ වුනත් ඔය ගණන් අඩු වෙන්නේ නෑ. හැබැයි තහනම දිගටම තිබ්බ නම් ආර්ථිකේ හොඳ කාලෙක අඩු ගානටම වාහන ගෙන්නන්න දෙන්න තිබ්බ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,642
    1
    27,368
    113
    ලපය කරපු වැඩෙන් වෙන්නේ ආපහු කවදාවත් වාහන මිල අඩු වෙන්නේ නැති එක. ඌ සේල් කාරයොන්ට ලීසීන් කාරයොන්ට ඕන විදියට මිල වැඩි කරලා දුන්න :lol: 🤌
    ලංකාවෙන් යන්න පුළුවන් හැම එකාම යනවා දැන්
    අන්තිමට ඉතුරු වෙන්නේ කිසිම ස්කිල් එකක් නැති සෙට් එකක්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    3,295
    3,611
    113
    karanwan karanna thibbe,

    public transport walata ganna vehicle 100% wage tax margin ekak thiyan import karanna dena eka

    ethkota 500k bus ekak 1000k yi

    ara tourism walata van genna dunnu ekath hoda wadak,
    control karapu criteria ekaka ne inne,

    shape

    oyita amatharwa bike withrak 1 year athule genna dunna nam hari
    ekath 100% or 150% tax gahala
    ona ratakin indian,japan,europe,american

    CC limit eka ayin karala aduma 1000CC walata wath

    oya de kara nam $ hindaganneth nathuwa anduwata tax ekath hamba wenwa,

    finance company tikata recover wenna kalayak thiyenwa.

    eetapasse personal import car,van cab walata denna thiyenne next year meke progress eka balala.

    onema nam ethkota bike import eka e awurudde cancel karannath puluwan,

    ohoma step by step giya nam gemak gahuwa haki anduwata minissunge PR ekath aran sallith hamba karala $ tikath ithuru karan

    meka nikan ekaparata marnna hadanwane raththarn biththara dana kikiliwa,

    ලපය කරපු වැඩෙන් වෙන්නේ ආපහු කවදාවත් වාහන මිල අඩු වෙන්නේ නැති එක. ඌ සේල් කාරයොන්ට ලීසීන් කාරයොන්ට ඕන විදියට මිල වැඩි කරලා දුන්න :lol: 🤌
    ලංකාවෙන් යන්න පුළුවන් හැම එකාම යනවා දැන්
    අන්තිමට ඉතුරු වෙන්නේ කිසිම ස්කිල් එකක් නැති සෙට් එකක්
    me mainstream media ekaka kiyana kathwak,

    poddak hithahan mewa nikam hari ahana dakina manussayek meke idiyida kiyala

    me ratema innwa kiyala hithagena hitapu matah epa wuna me podi clip eka ahala,

    ------ Post added on Feb 9, 2025 at 3:49 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,568
    7,420
    113
    මෝඩ තර්ක දන්න එපා බං සිරාවටම, මම එකින් එක බ්‍රේක් කරන්නම්,
    ප්‍රධානම එක ඩොලර් සීන් එක. හිතුන හිතුන විදිහට ගේන්න ගියොත් dollar ටික අඩු වෙලා ආයෙ 2022ටම වැටෙනව. ආයෙ තෙල් පෝලින් වලට සෙට් වෙලා ඉන්න පුළුවන්.
    විපක්ෂයේ සෙට් එක නං tax වැඩි කියල කෑ ගහන්නෙ ආයෙ 2022ට වැටෙනව බලන්න ඉතින්. එතකොට ආයෙ බලය ගන්න ලේසි.
    මේකෙ කිසිම පදනමක් නෑ. මොකද මහ බැංකුවෙන් පැහැදිලිවම කිව්ව ඩොලර් බිලියන 1.2යි වෙන් කරන්නෙ කියල. එතකොට වාහන වල ටැක්ස් 0ක් කරත්, උන් බිලියන 1.2 ඉවර උනාම මේක නවත්වයි. ඒ බිලියන 1.2 කතාව මහබැංකුවෙන් කිව්වෙ හොඳ අධ්‍යනයක් කරල ඇත්තටම වාහන ගෙන්නන්න වෙන් කරන්න පුලුවන් ගාන. ඒකට ටැක්ස් අදාල වෙන්න විදියක් නෑ. ඒ වෙන් කරපු ගාන ඉවර උනාම මේ වැඩේ ක්ලෝස් එච්චරයි. ඒක හරි විදියට පාවිච්චි කරන්න ක්‍රමවේදයක් හදන එක වෙනම කතාවක්, ඒකට විසඳුම බදු වැඩි කරන එක නෙමෙයි ඒ ක්‍රමවේදය මොකක්ද කියල මම පස්සෙ කියන්නම්.
    ඇත්තටම රජයට මේ වෙලාවෙ උවමනාවක් නෑ වාහන ගෙන්නන්න. ඒත් තවත් තියන් හිටියොත් මිනිස්සුත් විරුද්ධ වෙන නිසා තමා ගෙන්නන්න තීරණේ කරන්න ඇත්තෙ.
    ඒත් ඒ ගෙන්නන එක අඩුම කරන්න තමා වැඩි tax එකක් දාල තියෙන්නෙ.
    ඇයි උවමනාවක් නෑ කියන්නෙ, අපිටත් වැඩිය උන්ට තමයි ඕක උවමනා වෙලා තියෙන්නෙ. මොකද වාහන ගෙන්නන එක නවත්තපු එකෙන් 2020 ඉඳල ලැබෙන්න තිබ්බ ලොකුම බදු ප්‍රමාණයක් රජයට නැති උනේ. ඒක අල්ලන්න ඔය Payee tax අනං මනං අර තරම් වැඩි කරපු එක ලොකු හේතුවක්. දැන් මේ ඉලක්ක කරගෙන තියෙන පඩි වැඩි කිරීම් අනං මනං කරන්න අපිටත් වඩා බදු ඕන උන්ට.
    කවුරුවත් alto එකක් 75 laks දීල ගන්නෙ නෑනෙ ඉතින්. (Japanese alto)
    කියන්න බෑ. ආතල් එකට ගන්න එකක් නෑ, ඒ වගේම වාහනයක් තියෙන එකෙක් ගන්න එකකුත් නෑ. ඕක ගන්නම වෙන්නෙ අර අවුරුදු 7ක් විතර පට්ට ගහපු ලඩි හෙන ගණං වලට ගන්න හිත හදාගන්න අමාරු ඇත්තටම වාහනයක් අවශ්‍ය කරන අහිංසක මිනිස්සු.
    සල්ලි තියන එකා අඩු තියා වැඩි උනත් ගන්නව. අන්න ඒ ගානට එන්න ඕන. Job කරල නං බෑ ඉතින්.
    ඒක හරි, ඒක මේකට අදාල කාරණාවක් නෙමෙයි, ඒක පොදු කරුනක්
    දැන් එහෙම වැඩි කරහම ගෙන්නන ප්‍රමාණෙ අඩු වෙනව. Dollars ඉතිරි වෙනව.
    ආයිත් මම උඩ කිව්ව කතාව, මොනව කරත් අපිට ලිමිට් එකක් දීල තියෙනව, ඒ නිසා උඹට ඩොලර් ඉතිරි වෙනව කියල තර්කයක් දාන්නම බෑ. දාන්න පුලුවන් එකම තර්කය අවුරුද්දක වාහන එක මාසෙට ගේන්න හදල, අර වෙන් කරපු ගානම මාසෙන් ඉවර උනොත් වගේ එකක් තමයි, ඒකටත් ඕන තරම් ක්‍රමවේද තියෙනව මම පස්සෙ කියන්නම්,
    අනිත් ප්‍රධානම එක ලංකාවෙ inflation එක. දැන් අඩුයි කිවුවට තාම නෑ ඉතින්. Inflation එකට කලින් පාන් 55යි 60යි. තාම 130 140. හාල් 80 90. දැන් තාම 230 240. එලවලු අඩු වෙන්නෙ නෑ. එතකොට මිනිස්සු කන බොන ඒව තාම වැඩි.
    දැන් මෙහෙම inflation එකක් තියන තැනකට හිතලම ගාණ අඩු කරල මොනවහරි ගෙන්නල්ල දැම්මොත් අනිව ඒකෙ demand එක වැඩි වෙලා ඒකම තමා ගන්නෙ.
    ගොං කතාවක් නේ බං? කවුරු හිතලම ගාණ අඩු කරල දාන්නෙ? මුලින්ම ඔයා කියන්න කවුද වාහන වල ගාන අඩු කරන්න කියල රජයට කිව්වෙ? කවුරුවත් රජයට ගාන අඩු කරන්න කිව්වෙ නෑ. වෙන මිනිස්සු නම් කොහොමද දන්නෙ නෑ ඒත් මම නම් දැනගෙන හිටිය අන්තිමට ඩොලර් එක තිබ්බෙ 180ට වාහන ගේද්දි, දැන් 300යි. එතකොට කොහොමත් වාහනේ මිල දෙගුණයකට පොඩ්ඩක් අඩු ගානකින් වැඩි වෙනව, ඒ හා සාපේක්ෂව බදුත් වැඩි වෙලා වාහනේ මිල කොහොමත් වැඩි වෙනව. ආයිත් අමුතුවෙන් අත පොවල අඩු කරන්න දෙයක් නෑ, කොහොමත් වැඩි වෙනව. ඒකට සාධාරණ විදියට බදු වැඩි කිරීමක් කරා නම් කිසි ප්‍රශ්නයක් නෑ එදා Inflation එකට මැච් කරල අර Excise Duty වැඩි කරා වගේ. එහෙම කරත් වාහන සැලකිය යුතු ගානකින් වැඩි වෙනව. උඹ මෙතැන මේ අඩුවෙන් දෙනව කියන කතාව කිසි තේරුමක් නැති කතාවක්. මෝඩ තර්කයක් මේක.
    සරල practical example එකක් මේක. මෙහෙට චූන් පාන් වෑන් දෙකතුනක්ම එනව. ළඟදි ඉදල අලුත් එකක් ආව. ඕනම ජාතියක් 50ක් පාන් ගෙඩියක් 100යි. එක පාර shock demand එකක් ආව. දැන් හැම ගෙදරම ඒකෙන් පාන් බනිස් ගන්නෙ. අනිත් ඒවයින් ගන්නෙ නැති තරං. ඒ විතරක් නෙමෙ. කවදාවත් ගත්‍තෙ නැති උනුත් දැන් ගන්නව ඉදල හිටල එකක් දෙකක් මොකද රුපියල් 50 නිසා ඒක නිකන් අතින් ගියෙ නෑ වගෙ ගානක් නිසා. ඒක ඇවිල්ල shok demand එකක්.
    මේකට අදාළ නැති දෙයක්
    ඔය සීන් එකමයි වාහන වලටත් වෙන්නෙ ගාණ හිතන තරන් අඩු කලොත් ලොකු demand එකක් එනව. මොකද දැන් තියන inflation එකත් එක්ක අඩු ගාණ තමන්ට ලේසියෙන් දරාගන්න පුළුවන් කියන එක ඔලුවට එන නිසා. සමහරවිට වාහන ගන්න හිතන් හිටපු නැති උනුත් ගන්න ඉඩ තියනව.
    ආයිත් අර පරණ කතාව, උඹ පටලවාගෙන. හිතල අඩු කරන්න ඕන නෑ කොහොමත් නිකංම වැඩි වෙනව. ඒකට Inflation එක මැච් කරල බදු වැඩි කරාම That's it
    එහෙම demand එකක් දරාගන්න තාම ලංකාවට බෑ. Resources නෑ. ඒ කියන්නෙ dollar විතරක් නෙමේ. පාරවල් නෑ. මහාමාර්ග මදි. Control කරන්න පොලිසිය මදි වෙනව. ඔක්කොම හිර වෙනව. තඩි traffic බලාගන්න පුළුවන් වෙයි.
    මේක පට්ට පුහු තර්කයක්, උඹ ඔය ලංකාවෙ ට්‍රැෆික් වැඩියි කියන්නෙ මොන පලාතට සාපේක්ෂවද? කොළඹ? නුවර?
    එතකොට අනුරාධපුරේ, මඩකලපුවෙ, හම්බන්තොට. ඕවගෙ පාරවල් වල වාහන තියා බල්ලෙක් නෑ. එතකොට අනුරාධපුරේ ට්‍රැෆික් නැති පැත්තක වාහනයක් ගන්න හදන මනුස්සයෙක් වන්දි ගෙවන්න ඕන මේ වෙන පැත්තක තියෙන ට්‍රැෆික් එකක් දිහා බලල තීරණයක් ගත්තම.
    මචං ඔය ට්‍රැෆික් ප්‍රශ්නෙ තියෙන්නෙ වාහන වල නෙමෙයි, මේ රට හරියට බෙදිල නෑ. ඔක්කොම වාහන ටික එනව කොළඹට, හැම මගුලම කොළඹ ගෙනියල. හරියට Structure කරල නෑ. ඔය ට්‍රැෆික් ප්‍රශ්නය වාහන එක්ක තියෙන සම්බන්දය 0යි. ඕක තනිකරම රට බෙදිල නැති ප්‍රශ්නයක්, මේකට ඕක ගාවගන්නම එපා.

    ඉතින් ඔය ඔක්කොම control කරන්න වෙනව. තව අවුරුදු 5කට වාහන ගණන් මේවම තමා inflation එක naturally අඩු වෙනකන් සහ යටිතල පහසුකම් හැදෙනකන්.

    හරි දැන් බහින්නම් පොයින්ට් එකට,

    මුංට බදු එකතු කරගෙන ඇත්තටම මිනිස්සුන්ට සාදාරණව වාහන ඵලදායී විදියට ගේන්න ක්‍රම ඕන තරම් තිබ්බ. අපිට වෙන් උනේ ඩොලර් බිලියන 1.2යි නම්, ඇයි ඒක කන්ට්‍රෝල් කරන්න හරියට Vehicle Quota එකක් Introduce කරන්න බැරි උනේ? ඒකෙත් Hybrid & EV වලට Priority දීල කෝට එකක් හැදුව නම් ලස්සනට ඔය වැඩේ යනව. දැන් මොකක්ද මුං කරේ කාගෙ හරි ලනුවක් ගිලල අමානුෂික විදියට බදු ගහල Unlimited වාහන ගේන්න දුන්න, ඒක කාගෙ ලනුවක්ද කියල කියවගන්න උඹට දේශපාලන සාක්ෂරතාවයක් ඇති කියල මම හිතනව.

    ඊට පස්සෙ මගේ දෙවැනි පොයින්ට් එක, අර තරම් වාහන ආනයන කරල අත්දැකීම් තියෙන වාහන ආනායන සංගමේ සභාපති ජපානෙ Situation එකත් තේරුම් කරල, ඌ කිව්ව අවුරුදු 3ක් පරණ වාහන වෙනුවට අවුරුදු 5ක් හෝ 7ක් පරණ වාහන ගේන්න දෙන්න කියල. එහෙම කරා නම් ඇත්තටම රජයට රුපියල් වලින් ලැබෙන බදු සතයක්වත් අඩු වෙන්නෙ නෑ. ඒ ගාන ඒ විදියටම එනව, ඒ එන ගමන් වැඩි වාහන ප්‍රමාණයක් රට ඇතුලට ගේන්න පුලුවන්, මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙනව. අඩුම තරමෙ ඒ වගේ මොලේ ඇති දෙයක් කරන්න මුංට බැරි උනා.

    තුන්වෙනි පොයින්ට් එක, උඹ දන්නවද දැන් ICE Vehicle වලට වඩා EV වලට බදු ගහන ලෝකෙ එකම රට ලංකාව කියල? ඒ මොන ප්‍රතිපත්තියක් උඩද එහෙම කරේ? EV ගෙන්නුව නම් CIF එක පොඩ්ඩක් වැඩියෙන් ගියත් ඒ ගාන අවුරුද්දක් යන්න කලින් රටට රිකවර් වෙනව, එහෙම වෙලා එතැන ඉඳල ෆුල් ප්‍රොෆිට් පිට දුවන්නෙ, No fuel, No high maintenance cost, zero emission. ඒ වගේ දැක්මක්වත් නැති, පොඩ්ඩක් අනාගතය පේන්නෙ නැති අමනයො රැලක්ද මේ තීරණ ගන්නෙ?

    තනිකර ඇජෙන්ඩා එකකට මේක උනේ, අරූ කිව්ව ලීසිං කම්පැනි & සකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් ගැන. අන්න ඒකට මැච් කරන්න පට්ට ගේමක් දුන්න මුං. ඒත් ඒ මාකට් එක කොච්චර ව්‍යාජ විදියටද වැඩ කරේ කිව්වොත් මේ ගානට බදු ගහලත් සකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක ඒත් බහිනව. මේ වගේ ගොං වැඩ සාධාරණීකරනය කරන්න එපා බං. උඹලගෙත් නම කැත වෙනව.

    මුංට ඡන්දෙ දුන්න හෝ නොදුන්න, වැරදි දෙයක් කරනව නම් වැරදියි කියපං පුහු තර්ක දාන්නෙ නැතුව. මේ ටොපික් එකේ කියන්න තව ඕන තරම් දේවල් තියෙනව තේරුමක් නෑ දිග වැඩි වෙනව. මොලේ තියේ නම් උඹට මේ කිව්ව ටිකෙන් තේරුම් යයි.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    1,885
    2,409
    113
    මෝඩ තර්ක දන්න එපා බං සිරාවටම, මම එකින් එක බ්‍රේක් කරන්නම්,

    මේකෙ කිසිම පදනමක් නෑ. මොකද මහ බැංකුවෙන් පැහැදිලිවම කිව්ව ඩොලර් බිලියන 1.2යි වෙන් කරන්නෙ කියල. එතකොට වාහන වල ටැක්ස් 0ක් කරත්, උන් බිලියන 1.2 ඉවර උනාම මේක නවත්වයි. ඒ බිලියන 1.2 කතාව මහබැංකුවෙන් කිව්වෙ හොඳ අධ්‍යනයක් කරල ඇත්තටම වාහන ගෙන්නන්න වෙන් කරන්න පුලුවන් ගාන.
    ඔය limit එක ගැන මම දන්නව බන්. ඕක මෙතන කියන්න මට අමතක උනාට limit එකක් තියල budget එක හදන්නෙ කියල ඕන කෙනෙක්ට තේරෙන්න එපැයි
    EV තියා මොනව උනත් ලංකාවෙ CONDITION එක උඩ කිසිම වාහන වර්ගෙකට හෝ වාහන importing සම්බන්ධ කිසිම දේකට සැලකියයුතු ලිහිලක් දෙන්න බෑ. ඒක තමා ඇත්ත. ඒක තම මම මෙතන පැහැදිලි කරල තියෙන්නෙ. ඒක අවුරුදු 5කට මෙහෙමයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,778
    32,795
    113
    KY
    ගන්න එකා ගන්නවා බන්. අර චයිනීස් ev කෝටී ගනන් දීල අරන් පාරෙ යන ගොඩ බලපං කෝ. ඉස්සර වගේ නෑ නෑ කිය කියා ඉන්නෙත් නෑ ගන්න උන්. ණය වෙලා හරි ගන්නවා.හැබැයි පරන වාහන අවුරුදු 10ක් වත් ගෙනල්ලා අවුරුදු 10ක්වත් යනකම් විකුනන්න බැරි විදියට නීතී ගෙනාවා නම් buy and selling බලාන් ගේන එක නතර වෙනවා. හැම එකාටම වාහනයක් ලැබෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,116
    58,939
    113
    මාලඹේ
    ඔව් හොදයි. ඒක එහෙම වෙන්නත් ඕන. එහෙම නැති උනොත් ඒකට ආදාළ consequences වලට මුහුණ දෙන්න වෙන්නෙත් අපිටමයි.
    තියන ප්‍රශ්න.

    ප්‍රධානම එක ඩොලර් සීන් එක. හිතුන හිතුන විදිහට ගේන්න ගියොත් dollar ටික අඩු වෙලා ආයෙ 2022ටම වැටෙනව. ආයෙ තෙල් පෝලින් වලට සෙට් වෙලා ඉන්න පුළුවන්.
    විපක්ෂයේ සෙට් එක නං tax වැඩි කියල කෑ ගහන්නෙ ආයෙ 2022ට වැටෙනව බලන්න ඉතින්. එතකොට ආයෙ බලය ගන්න ලේසි.

    ඇත්තටම රජයට මේ වෙලාවෙ උවමනාවක් නෑ වාහන ගෙන්නන්න. ඒත් තවත් තියන් හිටියොත් මිනිස්සුත් විරුද්ධ වෙන නිසා තමා ගෙන්නන්න තීරණේ කරන්න ඇත්තෙ.
    ඒත් ඒ ගෙන්නන එක අඩුම කරන්න තමා වැඩි tax එකක් දාල තියෙන්නෙ.

    කවුරුවත් alto එකක් 75 laks දීල ගන්නෙ නෑනෙ ඉතින්. (Japanese alto)

    සල්ලි තියන එකා අඩු තියා වැඩි උනත් ගන්නව. අන්න ඒ ගානට එන්න ඕන. Job කරල නං බෑ ඉතින්.
    දැන් එහෙම වැඩි කරහම ගෙන්නන ප්‍රමාණෙ අඩු වෙනව. Dollars ඉතිරි වෙනව.

    අනිත් ප්‍රධානම එක ලංකාවෙ inflation එක. දැන් අඩුයි කිවුවට තාම නෑ ඉතින්. Inflation එකට කලින් පාන් 55යි 60යි. තාම 130 140. හාල් 80 90. දැන් තාම 230 240. එලවලු අඩු වෙන්නෙ නෑ. එතකොට මිනිස්සු කන බොන ඒව තාම වැඩි.
    දැන් මෙහෙම inflation එකක් තියන තැනකට හිතලම ගාණ අඩු කරල මොනවහරි ගෙන්නල්ල දැම්මොත් අනිව ඒකෙ demand එක වැඩි වෙලා ඒකම තමා ගන්නෙ.

    සරල practical example එකක් මේක. මෙහෙට චූන් පාන් වෑන් දෙකතුනක්ම එනව. ළඟදි ඉදල අලුත් එකක් ආව. ඕනම ජාතියක් 50ක් පාන් ගෙඩියක් 100යි. එක පාර shock demand එකක් ආව. දැන් හැම ගෙදරම ඒකෙන් පාන් බනිස් ගන්නෙ. අනිත් ඒවයින් ගන්නෙ නැති තරං. ඒ විතරක් නෙමෙ. කවදාවත් ගත්‍තෙ නැති උනුත් දැන් ගන්නව ඉදල හිටල එකක් දෙකක් මොකද රුපියල් 50 නිසා ඒක නිකන් අතින් ගියෙ නෑ වගෙ ගානක් නිසා. ඒක ඇවිල්ල shok demand එකක්.

    ඔය සීන් එකමයි වාහන වලටත් වෙන්නෙ ගාණ හිතන තරන් අඩු කලොත් ලොකු demand එකක් එනව. මොකද දැන් තියන inflation එකත් එක්ක අඩු ගාණ තමන්ට ලේසියෙන් දරාගන්න පුළුවන් කියන එක ඔලුවට එන නිසා. සමහරවිට වාහන ගන්න හිතන් හිටපු නැති උනුත් ගන්න ඉඩ තියනව.
    එහෙම demand එකක් දරාගන්න තාම ලංකාවට බෑ. Resources නෑ. ඒ කියන්නෙ dollar විතරක් නෙමේ. පාරවල් නෑ. මහාමාර්ග මදි. Control කරන්න පොලිසිය මදි වෙනව. ඔක්කොම හිර වෙනව. තඩි traffic බලාගන්න පුළුවන් වෙයි.
    ඉතින් ඔය ඔක්කොම control කරන්න වෙනව. තව අවුරුදු 5කට වාහන ගණන් මේවම තමා inflation එක naturally අඩු වෙනකන් සහ යටිතල පහසුකම් හැදෙනකන්.
    එක වාහනයකට යන්නේ පොඩි ඩොලර් ගානක් යකෝ ඒ වගේ 5 ගුණයක් ආණ්ඩුව බදු ගහනවා
    පොඩි key කාර් එකක් Japan වල වෙන්නේ ලංකාවේ රුපියල් ලක්ෂ 2.50 වගේ😂
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,536
    5,078

    imf pakee revenue targets hinda tamai pacoo occhra tax gahuwet, vehicles gennanet
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    1,885
    2,409
    113
    imf pakee revenue targets hinda tamai pacoo occhra tax gahuwet, vehicles gennanet
    IMF target දුන්නත් නැතත් tax වැඩි කරල වාහන ගෙන්නනන එක අඩු කරන්නම වෙනව
     
    • Haha
    Reactions: kasunkaru