ලංකාවේ උන් වාහන එලවන හැටි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තමිල්නාඩුවේ දෙමල කොල්ලෝ හොදයි නේද දෙමල මල්ලි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වැරදෙන වෙලාව කියන්න බෑ.

    timestamp dala thiyana thana indan balanna,bike man kannadiya kadanne car man gen kiyak hari kadaganna neda,mara minissu me rate nam inne :unsure:

    මම දැක්ක විදිහට කණ්නඩිය කම්බියෙන්ම බාගෙට කැඩිල ඇදවෙලා තියෙන්නෙ ඒක දිගඅරිනකොට කැඩෙනව වගේ පේන්නෙ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වැරදෙන වෙලාව කියන්න බෑ.

    මම දැක්ක විදිහට කණ්නඩිය කම්බියෙන්ම බාගෙට කැඩිල ඇදවෙලා තියෙන්නෙ ඒක දිගඅරිනකොට කැඩෙනව වගේ පේන්නෙ...
    hithala kadana patak nemeda thiyenne :unsure:
     
    • Like
    Reactions: PHBhagya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,772
    9,134
    113
    මිලියන විස්සක් පැක්වෙලා ඉන්න රටක ඕව සාමාන්‍යයි නේ මචන්. අපේ රෝඩ් එතික්ස් වල අවුලක් තියෙනව තමයි හැබැයි.

    ලංකාවේ කලු කැත හැත්ත පැවතෙන්නේ තමිල්නාඩුවේන් තමයි
    Not really. We're are freaking bengalis, why is it so hard to get this right.

    No hating on Tamilnadu people though, they're awesome.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,078
    113
    Mama hithan hitiye lankawe driving amarui kiyala.
    Then I got a chance to visit New Delhi.
    Lankawe unta mal thiyala wandinna hithuna ehe un drive and park karana hati dekkama.
    Dan mata lankawe drive karaddi tharaha enne naha.
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මිලියන විස්සක් පැක්වෙලා ඉන්න රටක ඕව සාමාන්‍යයි නේ මචන්. අපේ රෝඩ් එතික්ස් වල අවුලක් තියෙනව තමයි හැබැයි.

    Not really. We're are freaking bengalis, why is it so hard to get this right.

    No hating on Tamilnadu people though, they're awesome.
    "No hating on Tamilnadu people though, THEY'RE AWESOME". හොද වැඩිවෙලා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,772
    9,134
    113
    "No hating on Tamilnadu people though, THEY'RE AWESOME". හොද වැඩිවෙලා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඔය වගේ කාරණා උඩ මිනිස්සු විනිශ්චය කිරීමෙ කිසිම තේරුමක් නෑ මට හිතෙන්නෙ. ඔය ප්‍රහාර අහසින් වැටෙන ඒව නෙමේ, ඔය තියෙන්නෙ සිංහල මිනිස්සු අතින් දෙමළ අයට සිද්ධ උන අතවර වලම දිගුවක්. දෙපැත්තටම දෝලනය වෙන ප්‍රචණ්ඩත්වයක්, ඓතිහාසික චොර කේස්. ඔය කෑල්ල විතරක් වෙන් කරල අම්මෝ මුන් නම් කැරියො කියන එක නම් අනේ මන්ද. එත්නික් ප්‍රශ්න වලට බනිනවනම් සන්දර්භය පිටින්ම ගන්න ඕන නැත්තන් ගතු කියවීමක් විතරයි.

    ඒ නිසා මට ඒ මිනිසු එක්ක ගැටලුවක් නෑ. Tamilnadu people really are awesome.

    පෝස්ට් එකට අනදාල දෙයක් වුනත් අර කෑල්ල ඇදල ගත්ත නිසා උත්තර දුන්නෙ.
     
    Last edited: