I'm the bald guy, duh...
I'm the bald guy, duh...
after 2000 detectedස්කෝලෙ පටන් ගන්න පාටකුත් නෑනෙ

තට්ටෙ ගෑව කියල වාසි වත් අවාසිවත් නෑ. ලුක් එක වෙනස් වෙනවා විතරයි. ඉස්සොරි වගේ කතන්දර නං කාලෙකට නැති වෙනවා. රස්නෙ කාලෙට හොඳයි. කොණ්ඩෙ වැවෙන වේගෙ අනුව තිබ්බ කොණ්ඩෙම ආයෙ වැවෙනවා. ට්රයි කරාට අවුලක් නෑ.![]()
after 2000 detected![]()
වෙනස් විදියෙ කොන්ඩයක් නෙමේද බන් ආය වැවෙන්නෙ කට්ටිය කියනවනෙ තිබීබ කොන්ඩෙට වඩා දිගට වැවෙනවා අරකයී මේකයී කියලාතට්ටෙ ගෑව කියල වාසි වත් අවාසිවත් නෑ. ලුක් එක වෙනස් වෙනවා විතරයි. ඉස්සොරි වගේ කතන්දර නං කාලෙකට නැති වෙනවා. රස්නෙ කාලෙට හොඳයි. කොණ්ඩෙ වැවෙන වේගෙ අනුව තිබ්බ කොණ්ඩෙම ආයෙ වැවෙනවා. ට්රයි කරාට අවුලක් නෑ.![]()
komlo 18+ post walata ringanna ema naඇයී ඔයා වයසයී කියලා දුකද![]()

මට 18 මාස 7යී සතියයී දවස් 2යිkomlo 18+ post walata ringanna ema na![]()
දිගටම තට්ටයා වගේ ඉන්න බලා පොරොත්තුවක් නෑවාසි -
ඉස්සොරි හැදෙන්නේ නෑ
කොන්ඩේ කපන වියදම ඉතුරුයි
කොන්ඩේ පිරන්න ඕන නැති නිසා ඒ කාලෙත් ඉතුරුයි
ඕන වෙලාවක නාන්න පුළුවන් වෙලන්න කොණ්ඩයක් නැති නිසා
අවාසි -
අව්වේ යන්න අමරුයි සෙම තියන අයට ඉක්මණට ඔලුවේ කැක්කුම හැදෙනවා
ලස්සන බෝල ඔලුවක් නැත්තම් තට්ටේ ගාවම පට්ටම කැතයි
[තාත්තා දිහා බලලයි රචනාව ලිව්වේ]![]()
That's the answerමම අවුරුද්දකට කලින් තට්ටේ ගෑවා. පට්ට සනීපයි. ඊටපස්සේ ආපු කොන්ඩේ කලින් තිබුණ කොණ්ඩෙට වඩා නිරෝගීයි.
1. ඔලුවේ හමේ ඝණත්වය වැඩි වෙනවා.පෙන්ස් තට්ටෙ ගාන්න හිතෙනවා ඒත් ටිකක් බයයී
තට්ටෙ ගාපුවාම හම්බෙන benefits එකහෙම තියෙනවද?
මේ කපේකට ස්කෝලෙ පටන් ගන්න පාටකුත් නෑනෙ කොන්ඩ කපලා දාන්න හිතන් ඉන්නෙ
තට්ටෙ ගාපුවාම අවාසිත් තියෙනවද? ඈ..
කියනවකො
දිගටම තට්ටෙ ගාගෙන ඉන්න නෙමේ යකෝ...
(විහිලුවට ගැනීමෙන් වලකින්න)
කොනෙඩෙ තියෙන කාලෙ කොන්ඩෙ වවන් හිටු, අපි වගෙ නාකි වුනාම උබලට කිරියෙ එවුන්ගෙන් අහන්න දෙයක් නෑ, by Default තට්ටෙපෙන්ස් තට්ටෙ ගාන්න හිතෙනවා ඒත් ටිකක් බයයී
තට්ටෙ ගාපුවාම හම්බෙන benefits එකහෙම තියෙනවද?
මේ කපේකට ස්කෝලෙ පටන් ගන්න පාටකුත් නෑනෙ කොන්ඩ කපලා දාන්න හිතන් ඉන්නෙ
තට්ටෙ ගාපුවාම අවාසිත් තියෙනවද? ඈ..
කියනවකො
දිගටම තට්ටෙ ගාගෙන ඉන්න නෙමේ යකෝ...
(විහිලුවට ගැනීමෙන් වලකින්න)
