තට්ට Benefits 😁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    I'm the bald guy, duh...
    giphy.gif
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    තට්ටෙ ගෑව කියල වාසි වත් අවාසිවත් නෑ. ලුක් එක වෙනස් වෙනවා විතරයි. ඉස්සොරි වගේ කතන්දර නං කාලෙකට නැති වෙනවා. රස්නෙ කාලෙට හොඳයි. කොණ්ඩෙ වැවෙන වේගෙ අනුව තිබ්බ කොණ්ඩෙම ආයෙ වැවෙනවා. ට්‍රයි කරාට අවුලක් නෑ. 👍
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මේවගේ උත්තරන තියෙන්න ඕනෙ අනිත් උන් joke කතානෙ කියන්නෙ
    තට්ටෙ ගෑව කියල වාසි වත් අවාසිවත් නෑ. ලුක් එක වෙනස් වෙනවා විතරයි. ඉස්සොරි වගේ කතන්දර නං කාලෙකට නැති වෙනවා. රස්නෙ කාලෙට හොඳයි. කොණ්ඩෙ වැවෙන වේගෙ අනුව තිබ්බ කොණ්ඩෙම ආයෙ වැවෙනවා. ට්‍රයි කරාට අවුලක් නෑ. 👍

    😕🥱😏 ඇයී ඔයා වයසයී කියලා දුකද🙂
    after 2000 detected :lol:

    තට්ටෙ ගෑව කියල වාසි වත් අවාසිවත් නෑ. ලුක් එක වෙනස් වෙනවා විතරයි. ඉස්සොරි වගේ කතන්දර නං කාලෙකට නැති වෙනවා. රස්නෙ කාලෙට හොඳයි. කොණ්ඩෙ වැවෙන වේගෙ අනුව තිබ්බ කොණ්ඩෙම ආයෙ වැවෙනවා. ට්‍රයි කරාට අවුලක් නෑ. 👍
    වෙනස් විදියෙ කොන්ඩයක් නෙමේද බන් ආය වැවෙන්නෙ කට්ටිය කියනවනෙ තිබීබ කොන්ඩෙට වඩා දිගට වැවෙනවා අරකයී මේකයී කියලා
    ------ Post added on Aug 19, 2021 at 12:09 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    වාසි -
    ඉස්සොරි හැදෙන්නේ නෑ

    කොන්ඩේ කපන වියදම ඉතුරුයි
    කොන්ඩේ පිරන්න ඕන නැති නිසා ඒ කාලෙත් ඉතුරුයි
    ඕන වෙලාවක නාන්න පුළුවන් වෙලන්න කොණ්ඩයක් නැති නිසා

    අවාසි -
    අව්වේ යන්න අමරුයි සෙම තියන අයට ඉක්මණට ඔලුවේ කැක්කුම හැදෙනවා
    ලස්සන බෝල ඔලුවක් නැත්තම් තට්ටේ ගාවම පට්ටම කැතයි

    [තාත්තා දිහා බලලයි රචනාව ලිව්වේ] :yes:
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    komlo 18+ post walata ringanna ema na :rolleyes:
    මට 18 මාස 7යී සතියයී දවස් 2යි🙂

    වාසි -
    ඉස්සොරි හැදෙන්නේ නෑ

    කොන්ඩේ කපන වියදම ඉතුරුයි
    කොන්ඩේ පිරන්න ඕන නැති නිසා ඒ කාලෙත් ඉතුරුයි
    ඕන වෙලාවක නාන්න පුළුවන් වෙලන්න කොණ්ඩයක් නැති නිසා

    අවාසි -
    අව්වේ යන්න අමරුයි සෙම තියන අයට ඉක්මණට ඔලුවේ කැක්කුම හැදෙනවා
    ලස්සන බෝල ඔලුවක් නැත්තම් තට්ටේ ගාවම පට්ටම කැතයි

    [තාත්තා දිහා බලලයි රචනාව ලිව්වේ] :yes:
    දිගටම තට්ටයා වගේ ඉන්න බලා පොරොත්තුවක් නෑ😁
    ------ Post added on Aug 19, 2021 at 12:14 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම අවුරුද්දකට කලින් තට්ටේ ගෑවා. පට්ට සනීපයි. ඊටපස්සේ ආපු කොන්ඩේ කලින් තිබුණ කොණ්ඩෙට වඩා නිරෝගීයි.ඒක නෙවෙයි කොල්ලෝ උබේ උපන්දිනේ දෙදාස් දෙකේ දෙසැම්බර්ද??? 😁😁
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    පෙන්ස් තට්ටෙ ගාන්න හිතෙනවා ඒත් ටිකක් බයයී🥴
    තට්ටෙ ගාපුවාම හම්බෙන benefits එකහෙම තියෙනවද?

    මේ කපේකට ස්කෝලෙ පටන් ගන්න පාටකුත් නෑනෙ කොන්ඩ කපලා දාන්න හිතන් ඉන්නෙ

    තට්ටෙ ගාපුවාම අවාසිත් තියෙනවද? ඈ..

    කියනවකො😁🥲

    දිගටම තට්ටෙ ගාගෙන ඉන්න නෙමේ යකෝ...

    (විහිලුවට ගැනීමෙන් වලකින්න🙃)
    1. ඔලුවේ හමේ ඝණත්වය වැඩි වෙනවා.
    2. ඕන රෑක නාන්න පුලුවන්.
    3. නාපුවාම දැනෙන සනීපේ වැඩී- විශේෂයෙන් ෂවර් 1ක් නාන කොට

    අවාසි
    1. අවුව සැර දැනෙනවා වැඩී
    2. පරිස්සම් කරගන්න ඕනි
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    පෙන්ස් තට්ටෙ ගාන්න හිතෙනවා ඒත් ටිකක් බයයී🥴
    තට්ටෙ ගාපුවාම හම්බෙන benefits එකහෙම තියෙනවද?

    මේ කපේකට ස්කෝලෙ පටන් ගන්න පාටකුත් නෑනෙ කොන්ඩ කපලා දාන්න හිතන් ඉන්නෙ

    තට්ටෙ ගාපුවාම අවාසිත් තියෙනවද? ඈ..

    කියනවකො😁🥲

    දිගටම තට්ටෙ ගාගෙන ඉන්න නෙමේ යකෝ...

    (විහිලුවට ගැනීමෙන් වලකින්න🙃)
    කොනෙඩෙ තියෙන කාලෙ කොන්ඩෙ වවන් හිටු, අපි වගෙ නාකි වුනාම උබලට කිරියෙ එවුන්ගෙන් අහන්න දෙයක් නෑ, by Default තට්ටෙ
     
    • Wow
    Reactions: Tharusha_peiris

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    තට්ටෙ ගාලා නම් නෑ. කොවිඩ් නිසා ගොඩ දවසකට කපන්න ඕනේ නැති වෙන්න කොටටම කපලා නම් තියනවා.
    බාබර් කිව්වා එහෙම කපන එක කොණ්ඩෙට හොඳයි කියලත්. ඔළුවට පුදුම සනීපයක් දැනෙන්නෙ. :D