electric කාර් වල ගිය යන එන එවුන් තමයි ඔය ICU වල - දොස්තර වාට්ටු වල පිරිලා ඉන්නේයකෝ දියුණු. electric කාර් ගන්න තියෙන කාලේ , ගොන් කරත්ත පාවිච්චි කරන්න හරක් කොහෙද බන් ඉන්නේ?

එයා ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනා - එයාලට විතරයි අවසර හා බලය තියෙන්නේ - හොර වෙද්දුන්ගෙන් අහල අමාරුවේ වැටෙන්න එපාහරි අපි ගමේ වෙදමහත්තයා ගෙන් අහගන්නම් සුපුන් ජයවීර

එහෙනම් උඹත් කට පුක වහගෙන ඉදපන්එයා ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනා - එයාලට විතරයි අවසර හා බලය තියෙන්නේ - හොර වෙද්දුන්ගෙන් අහල අමාරුවේ වැටෙන්න එපා![]()
Ehenam umba kiyana ewa ahannat bene..එයා ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනා - එයාලට විතරයි අවසර හා බලය තියෙන්නේ - හොර වෙද්දුන්ගෙන් අහල අමාරුවේ වැටෙන්න එපා![]()




මම කොතනකවත් මගේ දේවල් කියල නෑනේ - මම කියල තියෙන්නෙ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අනුමත කරපු දේවල් - ඒවා අහන්න ඕන නැත්තම් ඉස්පිරිතාලේ පලයංEhenam umba kiyana ewa ahannat bene..![]()

ඒක කෙරුවෙ වතුපිටිවල ඉස්පිරිතාලේ ඩොකාලා සෙට් එකක් නේ.හොඳ වැඩක්. අපරාදේ මිනිස්සුන්ට ආයුර්වේදයට තිබ්බ විශ්වාසයත් නැති කළා ධම්මික මගුලක් ගෙනල්ලා.
electric කාර් වල ගිය යන එන එවුන් තමයි ඔය ICU වල - දොස්තර වාට්ටු වල පිරිලා ඉන්නේ![]()




Israel did it and they got #ucked.Trust Vaccines ! .............................
HAIL SCIENCE ! .............................