Thee wheel race එකක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොහොමද බුලට්ටෙකේ ගැම්ම, පෙරලිලත් නැගිට්ටා.

    මේ වගේ උන් ජාතික සම්පත්. මුන් තමයි අනෙකුත් අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය අවයව දන් දෙන්නේ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ප්‍රයිම්මුවර් එක ඉස්සර කරපු kdh කාරයට හික් ගෑවෙන්න ඇති යකෝ
    අඩෝ ඌට කෑ ගැස්සෙන්නවත් වෙලාවක් නෑනේ

    මූන් නම් අම්මෝ

    Meke aru karanne jara wade. U dannawa parada wena seen ekak thiyenne kiyala. Uta me line ekata enna eda nodi .. mehema un ekka mona race da
    උඹත් ත්‍රිවිල් කාරයෙක්ද

    යකෝ එහෙමයි කියලා අනිත් ලයින් එකට යන එක හරිද බන්
    රෝද 3ක අටමගලකින් මොන රේස්ද යකෝ

    උන් මැරුනට නම් ගාණක් නෑ. හැබැයි අහිංසක ජීවිත නොමරා
    ------ Post added on Aug 20, 2021 at 10:52 AM
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    බනින්න එපා යාලුවනේ බුලට් එකට. ඔය ඇම්බියුලන්ස් රියදුරෙක් .ඇම්බුලන්ස් එකේ කාර්මික දෝශයක් ඇව්ල්ලා අසාධ්‍ය ලෙඩෙක් අරන් යද්දී .ඒ මිනිහා ටක් ගාලා පාරේ යන බුලට් ත්‍රීවීල් එක නවත්තලා ජීවිතය පරදුවට තියලා outline දාගෙන අසාධ්‍ය ලෙඩා ජාතික රෝහලට අරන් යද්දි තමයි මේ අනතුර වුණේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බනින්න එපා යාලුවනේ බුලට් එකට. ඔය ඇම්බියුලන්ස් රියදුරෙක් .ඇම්බුලන්ස් එකේ කාර්මික දෝශයක් ඇව්ල්ලා අසාධ්‍ය ලෙඩෙක් අරන් යද්දී .ඒ මිනිහා ටක් ගාලා පාරේ යන බුලට් ත්‍රීවීල් එක නවත්තලා ජීවිතය පරදුවට තියලා outline දාගෙන අසාධ්‍ය ලෙඩා ජාතික රෝහලට අරන් යද්දි තමයි මේ අනතුර වුණේ
    උඹ ද bullet එක? 😅
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ane uu marilada? oka marila wadak na... atha payak kapala jevithema windawanna ona
    සංස්කෘතිකයි එකඟයි
    සදාකාලික අබ්බගාතයෙක් විදියට ඇඳ උඩ දපලා අවුරු 30ක් විතර ආයුසත් ලැබිලා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,244
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    බනින්න එපා යාලුවනේ බුලට් එකට. ඔය ඇම්බියුලන්ස් රියදුරෙක් .ඇම්බුලන්ස් එකේ කාර්මික දෝශයක් ඇව්ල්ලා අසාධ්‍ය ලෙඩෙක් අරන් යද්දී .ඒ මිනිහා ටක් ගාලා පාරේ යන බුලට් ත්‍රීවීල් එක නවත්තලා ජීවිතය පරදුවට තියලා outline දාගෙන අසාධ්‍ය ලෙඩා ජාතික රෝහලට අරන් යද්දි තමයි මේ අනතුර වුණේ
    සිරාවට.. අඩෝ ඔහොම මිනිස්සු අද හරි අඩුයි බං..

    හරිම උදාර මනුස්සයෙක්..

    අපි දන්නේ නැති උනාට උන් මාර ගේමක් දෙනවා සමාන්තරව යන්න. ඒ, සමහර විට ලෙඩ ගේ කද එක ත්‍රී විල් එකකයි, ඔලුව අනිත් එකේ යි ගෙනියන්න ඇත්තේ.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Affa..
    oya three wheel padina unta monath kiyanna epa.hena Chandy...:D:D:D

    paraka yanna puluwanda ban okun ekka..yannema wrong side..puduma hadissiyka thiyenne...

    pililayak three wheel karayonam..okkoma newei..bahutharala

    oya accident una ekawanam man dannawa.
     
    Last edited:
    ප්‍රයිම්මුවර් එක ඉස්සර කරපු kdh කාරයට හික් ගෑවෙන්න ඇති යකෝ
    අඩෝ ඌට කෑ ගැස්සෙන්නවත් වෙලාවක් නෑනේ

    Near miss...

    Possibly happened in the Galle Road.