Thee wheel race එකක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    කරුම ජීවිත.
    ඉස්සරහින් එන වාහන දැකලත් ස්ලෝ කරල ට්‍රැක් එකට දාගන්නෙ නෑ තියන කුප්පදු ගතියට...

    මට දුක අහක යන මනුස්සයෙක් අමාරුවෙ වැටුන එක ගැන....
     

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    ප්‍රයිම්මුවර් එක ඉස්සර කරපු kdh කාරයට හික් ගෑවෙන්න ඇති යකෝ
    අඩෝ ඌට කෑ ගැස්සෙන්නවත් වෙලාවක් නෑනේ
    අම්මෝ ඔව්ව් සිරාවටම :baffled: :baffled: :baffled: වෙලාවට සයිඩ් එකෙන් වදින්නෙ. KDH එකත් Speed එකෙන් overtake එක ගද්දි අරූව මූනටම සෙට් වෙන්න තිබ්බෙ. උගෙ වෙලාවට සයිඩ් එක වදින්නෙ :dull: :dull:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,424
    113
    අඩුකුලේ ත්‍රෛයි ලෝක පූට්ටු කපයෙක් :angry:. අල්ලපියකෝ ලයිට් කණුවකට. අහිංසක මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව:growl:.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Den sepa athi

    mada duka KDH eke side body eka gena.

    owa ada unama aye tibba tatweta ganna amarui
    බොඩි එකේ ගැවෙනවද මචං
    වීල් එක පෙරලෙන්නේ වීල්කාරයා පේමන්ට් එක පැත්තට වීල් එක අල්ලන නිසා පස්සේ රෝදේ උඩ ගිහින්. එහෙම නැතිව වැදිලා නෙමේ නේද
    වැන් එක පාස් වෙන්නේ නැද්ද

    අඩුකුලේ ත්‍රෛයි ලෝක පූට්ටු කපයෙක් :angry:. අල්ලපියකෝ ලයිට් කණුවකට. අහිංසක මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව:growl:.
    අනිවා. අඩු කුලේ ත්‍රෙයිලෝක හාල්පාරුවෙක් තමා
    ------ Post added on Aug 20, 2021 at 1:28 PM

    වාහනෙ පොඩි උනාට හිතේ හයිය පොඩි නෑ මහත්තයො
    ඒකනේ බුලට් කියන්නේ
    දුක උරුම අපේ හිත් යකඩ වගේ හයියයි මාත්තයෝ

    ගන්නේ කෑස්. යන්නේ රේස්
    ------ Post added on Aug 20, 2021 at 1:30 PM
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    Near miss...

    Possibly happened in the Galle Road.
    (y)(y)(y)
    1629447156372.png
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    හම්මට ඕකා යහතින් ඉතුරු උනානම් බලන්න තිබ්බා පිහියක්වත් පෙන්නලා චණ්ඩි පාර්ට් එක දාලා කේඩීඑච් එකේ එකාගෙන් සල්ලිත් ඉල්ලලා උගේ ත්‍රීවීල් එකට වෙච්ච ඩැමේජ් එකට එහෙමට පොරවල් ඕකුන්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    බොඩි එකේ ගැවෙනවද මචං
    වීල් එක පෙරලෙන්නේ වීල්කාරයා පේමන්ට් එක පැත්තට වීල් එක අල්ලන නිසා පස්සේ රෝදේ උඩ ගිහින්. එහෙම නැතිව වැදිලා නෙමේ නේද
    වැන් එක පාස් වෙන්නේ නැද්ද


    අනිවා. අඩු කුලේ ත්‍රෙයිලෝක හාල්පාරුවෙක් තමා
    ------ Post added on Aug 20, 2021 at 1:28 PM


    ඒකනේ බුලට් කියන්නේ
    දුක උරුම අපේ හිත් යකඩ වගේ හයියයි මාත්තයෝ

    ගන්නේ කෑස්. යන්නේ රේස්
    ------ Post added on Aug 20, 2021 at 1:30 PM
    Hariyatama penne na man hituwe weduna kiyala
     
    • Like
    Reactions: Solo Rider

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ඕකුන් ගෙ තව පුරුද්දක් තියනව. ත්‍රිවීල් එක රෝද දෙකෙන් යන එක තව එකෙක් වීඩියෝ කරලා ඒකට rap එකක් දානව background music එකට.මාර ගැම්මක් එන්නෙ එවා දකිද්දී
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    කලිනුත් ඇක්සිඩන්ට් 1st එකේ ඔය විදියේ කාලකන්නි දෙන්නෙක්ගේ වීඩියෝ එකක් තිබුණා එකේ බයික් කාරයා 99 බේරෙන්නේ